ගෑස් ටැන්කිය පුපුරන්නේ නෑ බන් ගෑස් ඔය බර ර්හියෙන ගෑස් ටැන්කියක් පිපුරුවොත් කාල බෝම්බයක් පිපිරුවා වගේ තියෙයි.
ඔතන වෙන්නේ සන්යුතියෙ වෙනස නිසා ගෑස් එකේ කටෙන් ගෑස් ලීක් වෙනව.
ගෑස් එක වහපු කිසිම එයාර් ෆ්ලෝ එකක් නැති කුස්සියක් කාමරයක් ඇතුලෙ තිබ්බොත් ඒ කාමරේ කුස්සියෙ ඇතුලෙ ඝෑස් වාතයට එකතුවෙලා කාමරේ ඇතුලෙ පිරෙනව.
කවුරු හරි ස්පාර්ක් එකක් එන දෙයක් කලොත් ඇතුලෙ පිරිල තියෙන ගෑස් ටික ගිනි ගන්නව.
ඔන්න ඕකයි වෙන්නේ.
ආන්ඩුවෙ එවුන් ගෑස් සිලින්ඩරේ පිපිරෙන්නේ නෑ කිය කිය මේ ප්‍රශ්නෙ වටේ ගෙනියනව.
ඕකත් ඔය වහ පොල්තෙල් වගේම තමයි ගෑස් කොම්පැනිය සන්‍යුතිය හදයි අන්තිමට හෙමීට මිනිස්සුන්ට අමතක වෙලාවයි.
වැරදි කරපු එවුන් කිසිම අවුලක් නැතිව ශේප් එකේ ඉදීවි.
මම දැක්ක දබුල්ලේ කුනු අල ශෝට් ඊට්ස් හදන්න ගන්න සීන් එකක්.ඒ ගබඩාව ඊට කලිනුත් දෙතුන් වතාවකොය වැරැද්ද කරල තියෙනවලු.ඒත් උන් කිසිම ගානක් නැතුව ආයෙත් ඒකම කරනව ලන්කාවෙ මිනිස්සු වැරදි හොර වැඩ කරන්න බය නෑ බන් මොකද උන් දන්නව කොහෙන්හරි උන්ට ගැලවීමක් තියෙනව කියල.