ගෑස් සිලින්ඩර් අැත්තටම පුපුරනවාද?ඉරාජ් හොයාගත්ත අැත්ත..

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,283
    9,183
    113
    ගුටි කෑවත් යන්නේ නැති එකක් තමා බයිආලය :lol:
     
    • Like
    Reactions: fdk

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රට තවත් කොහේ පිටිපස්සට අදින්නද බොළ????
     
    • Sad
    Reactions: NRTG

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    1638181638713.png
    https://l.facebook.com/l.php?u=http...sg27xa8DK-aBV2wHZfHE1aWNlibAJahPuVQehxDxixZ8Q
     
    • Sad
    Reactions: NRTG and waca

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉංජිනේරු ලාෆ් සභාපතිගේ මතය 🤭
     
    • Haha
    Reactions: topkollek

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ගෑස් ටැන්කිය පුපුරන්නේ නෑ බන් ගෑස් ඔය බර ර්හියෙන ගෑස් ටැන්කියක් පිපුරුවොත් කාල බෝම්බයක් පිපිරුවා වගේ තියෙයි.

    ඔතන වෙන්නේ සන්යුතියෙ වෙනස නිසා ගෑස් එකේ කටෙන් ගෑස් ලීක් වෙනව.

    ගෑස් එක වහපු කිසිම එයාර් ෆ්ලෝ එකක් නැති කුස්සියක් කාමරයක් ඇතුලෙ තිබ්බොත් ඒ කාමරේ කුස්සියෙ ඇතුලෙ ඝෑස් වාතයට එකතුවෙලා කාමරේ ඇතුලෙ පිරෙනව.

    කවුරු හරි ස්පාර්ක් එකක් එන දෙයක් කලොත් ඇතුලෙ පිරිල තියෙන ගෑස් ටික ගිනි ගන්නව.

    ඔන්න ඕකයි වෙන්නේ.


    ආන්ඩුවෙ එවුන් ගෑස් සිලින්ඩරේ පිපිරෙන්නේ නෑ කිය කිය මේ ප්‍රශ්නෙ වටේ ගෙනියනව.

    ඕකත් ඔය වහ පොල්තෙල් වගේම තමයි ගෑස් කොම්පැනිය සන්‍යුතිය හදයි අන්තිමට හෙමීට මිනිස්සුන්ට අමතක වෙලාවයි.

    වැරදි කරපු එවුන් කිසිම අවුලක් නැතිව ශේප් එකේ ඉදීවි.

    මම දැක්ක දබුල්ලේ කුනු අල ශෝට් ඊට්ස් හදන්න ගන්න සීන් එකක්.ඒ ගබඩාව ඊට කලිනුත් දෙතුන් වතාවකොය වැරැද්ද කරල තියෙනවලු.ඒත් උන් කිසිම ගානක් නැතුව ආයෙත් ඒකම කරනව ලන්කාවෙ මිනිස්සු වැරදි හොර වැඩ කරන්න බය නෑ බන් මොකද උන් දන්නව කොහෙන්හරි උන්ට ගැලවීමක් තියෙනව කියල.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගෑස් අයිතිකාරයම සංයුතිය වෙනස් කරල පරීක්ෂන කරා කියල කොහේ හරි කියල තිබ්බ නේද? :lol:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඔය සම්බන්ධව ඉන්න ඉන්ජිනේරුවරු
    kenek kiyala thiyanawada gas leak wenne nee kiyala ban
    mokakda ee seen eka
    mama aaya gas geenne nethuwa inna leesthi
    ethakota gewal pipurunaa kiyanne boruwatada

    ane tharaha nethuwa injineeruwaa ewapu report ekak hari
    mokak hari thiyanawa nam share karahan ko apitath balanna

    iraaj hena mola kaaraya needa ban