ගෑස් සිලින්ඩර් අැත්තටම පුපුරනවාද?ඉරාජ් හොයාගත්ත අැත්ත..
Walter White Well-known member Nov 20, 2019 43,676 125,334 113 දෙහිවල Dec 1, 2021 #41 Reactions: Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,508 47,672 113 Dec 1, 2021 #42 Reactions: hasithayad
Nanosudha Well-known member Dec 28, 2012 5,165 4,937 113 Dec 1, 2021 #43 N A K A M U R A said: මම කිව්වෙ ඒ දවස් වල ඉඳන්ම ඕක ටොයි ජෙප්පොන්ගෙ පචයක් කියලා.. Click to expand... ara genu kena salli walata da merune basic-sun ?
N A K A M U R A said: මම කිව්වෙ ඒ දවස් වල ඉඳන්ම ඕක ටොයි ජෙප්පොන්ගෙ පචයක් කියලා.. Click to expand... ara genu kena salli walata da merune basic-sun ?
redux Well-known member Feb 19, 2017 10,981 18,130 113 Dec 1, 2021 #44 N A K A M U R A said: මම කිව්වෙ ඒ දවස් වල ඉඳන්ම ඕක ටොයි ජෙප්පොන්ගෙ පචයක් කියලා.. Click to expand... Apo ban umbe talks cheene unata weda nane. Balapan cheene ohoma unanan ohoma baila gagaha owa defend karanne na. Company eke unwa prasiddiye wedi tiyala marala. Reactions: topkollek and Srilankan1
N A K A M U R A said: මම කිව්වෙ ඒ දවස් වල ඉඳන්ම ඕක ටොයි ජෙප්පොන්ගෙ පචයක් කියලා.. Click to expand... Apo ban umbe talks cheene unata weda nane. Balapan cheene ohoma unanan ohoma baila gagaha owa defend karanne na. Company eke unwa prasiddiye wedi tiyala marala.
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Dec 1, 2021 #45 hasithayad said: ගෑස් අයිතිකාරයම සංයුතිය වෙනස් කරල පරීක්ෂන කරා කියල කොහේ හරි කියල තිබ්බ නේද? Click to expand... උන් ටෙස්ට් කරලා වෑඩේ අවුල් හින්දා මාකට් එකෙන් අයින් කර ගත්තා කියලා කියන්නේ..,. දෑන් නම් ලොකු සෑකයක් එනවා.. Reactions: hasithayad
hasithayad said: ගෑස් අයිතිකාරයම සංයුතිය වෙනස් කරල පරීක්ෂන කරා කියල කොහේ හරි කියල තිබ්බ නේද? Click to expand... උන් ටෙස්ට් කරලා වෑඩේ අවුල් හින්දා මාකට් එකෙන් අයින් කර ගත්තා කියලා කියන්නේ..,. දෑන් නම් ලොකු සෑකයක් එනවා..
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Dec 1, 2021 #46 malakadss said: උන් ටෙස්ට් කරලා වෑඩේ අවුල් හින්දා මාකට් එකෙන් අයින් කර ගත්තා කියලා කියන්නේ..,. දෑන් නම් ලොකු සෑකයක් එනවා.. Click to expand... මේවට නඩු දාන්න පුලුවන් නේද? කවුරුත් ගනන් ගන්නෙ නෑ. Reactions: malakadss
malakadss said: උන් ටෙස්ට් කරලා වෑඩේ අවුල් හින්දා මාකට් එකෙන් අයින් කර ගත්තා කියලා කියන්නේ..,. දෑන් නම් ලොකු සෑකයක් එනවා.. Click to expand... මේවට නඩු දාන්න පුලුවන් නේද? කවුරුත් ගනන් ගන්නෙ නෑ.
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Dec 1, 2021 #47 සිලින්ඩරේ පුපුරන්නෙ නෑ. පුපුරන්නෙ ප්‍රෙෂර් එක වැඩි නිසා ලීක් වෙන ගෑස් ටික රෙදි හෝදන බයියො ඕක ආපස්සට හරවනව සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල. කොහොමත් සිලින්ඩරේ පුපුරන්නෙ නෑ. අන්තිමට ගෑස් සිලින්ඩරේ පුපුරනවද කියල අහන එවුන් ගෑස් සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල අහගෙන යනව. අන්තිමට මැරිච්ච එවුන් මැරිල තියෙන්නෙ නිකන්. කොහෙවත් ගෑස් සිලින්ඩර් පුපුරල නෑ නේද @erozan Reactions: proceso and ushan sampath
සිලින්ඩරේ පුපුරන්නෙ නෑ. පුපුරන්නෙ ප්‍රෙෂර් එක වැඩි නිසා ලීක් වෙන ගෑස් ටික රෙදි හෝදන බයියො ඕක ආපස්සට හරවනව සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල. කොහොමත් සිලින්ඩරේ පුපුරන්නෙ නෑ. අන්තිමට ගෑස් සිලින්ඩරේ පුපුරනවද කියල අහන එවුන් ගෑස් සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල අහගෙන යනව. අන්තිමට මැරිච්ච එවුන් මැරිල තියෙන්නෙ නිකන්. කොහෙවත් ගෑස් සිලින්ඩර් පුපුරල නෑ නේද @erozan
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Dec 1, 2021 #48 මම නම් ඕක කලින්ම කීව ජෙප්පෝ තමා ඕව කරන්නේ උන්ට ඕන මේක අවුල් කරන්න සම්පුර්ණ වැරැද්ද ජෙප්පොන්ගේ, රට දියුණු වෙන්න මුන් දෙන්නේ නේ අනුරයට නම් ඕනවට වැඩි
මම නම් ඕක කලින්ම කීව ජෙප්පෝ තමා ඕව කරන්නේ උන්ට ඕන මේක අවුල් කරන්න සම්පුර්ණ වැරැද්ද ජෙප්පොන්ගේ, රට දියුණු වෙන්න මුන් දෙන්නේ නේ අනුරයට නම් ඕනවට වැඩි