ගෑස් සිලින්ඩර් අැත්තටම පුපුරනවාද?ඉරාජ් හොයාගත්ත අැත්ත..

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    Joel Mchale Lol GIF by NETFLIX
     
    • Haha
    Reactions: Bitter Truth

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මම කිව්වෙ ඒ දවස් වල ඉඳන්ම ඕක ටොයි ජෙප්පොන්ගෙ පචයක් කියලා..🤭

    RUvS36N.png



    Apo ban umbe talks cheene unata weda nane. Balapan cheene ohoma unanan ohoma baila gagaha owa defend karanne na. Company eke unwa prasiddiye wedi tiyala marala.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෑස් අයිතිකාරයම සංයුතිය වෙනස් කරල පරීක්ෂන කරා කියල කොහේ හරි කියල තිබ්බ නේද? :lol:
    උන් ටෙස්ට් කරලා වෑඩේ අවුල් හින්දා මාකට් එකෙන් අයින් කර ගත්තා කියලා කියන්නේ..,. දෑන් නම් ලොකු සෑකයක් එනවා..
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උන් ටෙස්ට් කරලා වෑඩේ අවුල් හින්දා මාකට් එකෙන් අයින් කර ගත්තා කියලා කියන්නේ..,. දෑන් නම් ලොකු සෑකයක් එනවා..
    මේවට නඩු දාන්න පුලුවන් නේද? කවුරුත් ගනන් ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: malakadss

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    සිලින්ඩරේ පුපුරන්නෙ නෑ. පුපුරන්නෙ ප්‍රෙෂර් එක වැඩි නිසා ලීක් වෙන ගෑස් ටික

    රෙදි හෝදන බයියො ඕක ආපස්සට හරවනව සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල. කොහොමත් සිලින්ඩරේ පුපුරන්නෙ නෑ.

    අන්තිමට ගෑස් සිලින්ඩරේ පුපුරනවද කියල අහන එවුන් ගෑස් සිලින්ඩර් පුපුරන්නෙ නෑ කියල අහගෙන යනව. අන්තිමට මැරිච්ච එවුන් මැරිල තියෙන්නෙ නිකන්. කොහෙවත් ගෑස් සිලින්ඩර් පුපුරල නෑ :lol:

    නේද @erozan
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම නම් ඕක කලින්ම කීව ජෙප්පෝ තමා ඕව කරන්නේ උන්ට ඕන මේක අවුල් කරන්න
    සම්පුර්ණ වැරැද්ද ජෙප්පොන්ගේ, රට දියුණු වෙන්න මුන් දෙන්නේ නේ
    අනුරයට නම් ඕනවට වැඩි