ගිටාර් ඉගෙන ගන්න ඕනි....class යන්නම් ඕනිද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    ගිටාර් ඉගෙන ගන්න ඕනි....class යන්නම් ඕනිද?

    මචන්ස්ලා ගිටාර් තනියෙම ඉගෙන ගන්න පුලුවන්ද?
    Master කෙනෙක් ගාවට යන්නම ඕනිද?

    මන් දැනට tutorials බලල කරනවා. Gibson ලගෙ ගිටාර් lessons තියෙනවා.

    https://www.youtube.com/watch?v=7Ad97VD6nDE

    මාදිවෙල හරියේ හොද ගිටාර් Class එකක් තියෙනවද? ගණන් කොහොමද?

    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Puluwan
    Naha yanna ona na

    Issella finger tips haiya karaganin kambi tada karala play karala. In passe Em Am Bm C D A G wage chords purudu wenna. Em scale eke chords purudu wenna mulin. Passe anik chords walata yanna. Strumming waladi muladi wada wenna epa. Simple 4/4, 6/8 strum karanna. Kal yaddi nikamma strumming hedenawa. Hariyata tune karaganna guitar eka.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Muladima iki gasa hadana wage sindu sellam karanna gihin enaganna epa. Muladima Em yana sindu sellam karanna. Chords deken tunen sellam karanna puluwan sarala sindu.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Puluwan
    Naha yanna ona na

    Issella finger tips haiya karaganin kambi tada karala play karala. In passe Em Am Bm C D A G wage chords purudu wenna. Em scale eke chords purudu wenna mulin. Passe anik chords walata yanna. Strumming waladi muladi wada wenna epa. Simple 4/4, 6/8 strum karanna. Kal yaddi nikamma strumming hedenawa. Hariyata tune karaganna guitar eka.

    මචන් guitar tabs pro file සිංහල හොයාගන්න විදිහක් නැද්ද ?
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මචන්ස්ලා ගිටාර් තනියෙම ඉගෙන ගන්න පුලුවන්ද?
    Master කෙනෙක් ගාවට යන්නම ඕනිද?

    මන් දැනට tutorials බලල කරනවා. Gibson ලගෙ ගිටාර් lessons තියෙනවා.

    https://www.youtube.com/watch?v=7Ad97VD6nDE

    මාදිවෙල හරියේ හොද ගිටාර් Class එකක් තියෙනවද? ගණන් කොහොමද?

    https://www.youtube.com/playlist?list=PLCAAA4629624F20D8
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඒක මචං උඹෙ අනුව තමා.එක එකා වෙනස් නෙ බන්.සමහරුන්ට කවුරු හරි කියලා දෙන්න ඕනෙ.සමහරුන්ට තනියෙන් පොතක් බලලා නෙට් එකෙන් බලලා තනියම කරන්න හැකියාව තියෙනවා.මන් ඉය දෙජාතියෙම උන් දන්නවා.
    තනියෙන් ඉගෙන ගත්ත උන් වැඩි හැබැයි ඒ අතර.අවුරුදු 20 පැනපු එකෙක් නම් බොහො දුරට තනියෙන් ඉගෙන ගන්න පුළුවන් ඔව්වා.