ගින්නේ ඇත්ත කතාව

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොඳ වෙලාවට උඹ මේක දැම්මේ. නැත්නම් මම දාන්න හිටියේ මේ වගේ thread එකක්. ඒත් කලින් thread එකේ ඔය අදහස කියල මම comment එකක් දැම්ම මචන්. එකට මට හෝ ගාල minus rep ලැබුන.

    පුදුම පාහර හැත්තක් බං මේකේ ඉන්නේ. දැන් මුන් දෙන බ්‍රහ්ම talks වලට අනුව රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු රණ විරුවොත් අමුම අමු මෝඩයෝ. බෞද්ධ දර්ශනය අනුව මේ කරපු දේ සාදාරනීකරණය කරන්න බෑ තමයි. ඒත් හැමදේම ඒ විදියෙන්ම ලබා ගන්න අමාරුයි. උඹට ගොඩක් පින් මේ post එක දැම්මට මචන්.


    HATS OFF TO YOU MACHAN...



    මේකනේ මචන් මේ සයිට් එකේ ගොඩක් ඉන්නවා වෙන ආගම් වල අය..දැන් මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තා කියලා රිදිලා තියෙන්නේ මේ හාම්දුරුවොන්ට නෙමේ අන්න ඒ අයටයි.:D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හොඳ වෙලාවට උඹ මේක දැම්මේ. නැත්නම් මම දාන්න හිටියේ මේ වගේ thread එකක්. ඒත් කලින් thread එකේ ඔය අදහස කියල මම comment එකක් දැම්ම මචන්. එකට මට හෝ ගාල minus rep ලැබුන.

    පුදුම පාහර හැත්තක් බං මේකේ ඉන්නේ. දැන් මුන් දෙන බ්‍රහ්ම talks වලට අනුව රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු රණ විරුවොත් අමුම අමු මෝඩයෝ. බෞද්ධ දර්ශනය අනුව මේ කරපු දේ සාදාරනීකරණය කරන්න බෑ තමයි. ඒත් හැමදේම ඒ විදියෙන්ම ලබා ගන්න අමාරුයි. උඹට ගොඩක් පින් මේ post එක දැම්මට මචන්.


    HATS OFF TO YOU MACHAN...

    :yes::yes::yes:
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හාමුදුරුවනෙ ඔබට බොහො පින් තිරිසන් සතුන් වෙනුවෙන් ඔබගෙ ජිවිතය පුජා කරන්න ඉදිරි පත් උන එකට,,ඔබවහන්සෙට ඉක්මන් සුවය පතන අතර ඔබ වෑනි පුතුන් ලක් මවට වෑඩි වෑඩියෙන් අවශය මොහොතක ඔබ වෑනි පුතුන් නිරපරාදෙ මිය යන එක නම් දාරාගන්න බෑහෑ,,ඔබ වෑනි විර පුතුන් ඉන්න තාක් කල් බුදු දහම මෙ රටෙ සෑමදා වෑජ බෙවි,,එක තමා ඈත්ත,,
    :yes::yes::yes::yes:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අනේ මන්දා මොනවා කියන්නද කියලා.
    ජාතක කතා වල තියෙනවා නේද බුදු හාමුදුරුවෝ හාවෙක් වෙලා ඉපදුන ආත්මෙක සාගින්නේ හිටපු අයෙකුට තමන්ගේ මස් කන්න කියලා ගින්නට පැනපු කතාවක්,


    මම බුදු දහමේ ජීවිත නැතිකර ගැනීම ගැන තියෙන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නෑ, නමුත් මොකක් හරි හොඳ චේතනාවකට නේද මේ හාමුදුරු නමත් ගිනි තියාගෙන තියෙන්නේ
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔබ හරියටම හරි!

    මචන් උම්බ කිව්වෙ හදවතින් නැගෙන හන්ඩයි! උම්බ කියන්න තියන දේ හරියටම කිව්වා! ඒ හාමුදුරුවො ජාතික විරයෙක්! ඔබට මාගේ හද පත්ලෙන්ම නැගෙන ප්‍රණාමය! :yes: :yes: :yes:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    රිදෙන තැනටම වදින්නට සත්‍ය කිව්වා වූ බැට් මෑන් සොයුර ඔබට මාගේ ප්‍රණාමය
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පණ්ඩිත හැත්ත එක්ක කතා කරල වැඩක් නැති නිසා ඒ thread වල comment කලේ නැහැ මචං..
    සහතික ඇත්ත උබේ කතාව..
    +8
     
    Jan 7, 2013
    182
    16
    0
    මෙච්චර දෙයක් වෙනකනුත් මේවා රෙකෝර්ඩ් කරන්ඩ තරන් සක්කිලි කුහකයෝ ඉන්න රටක උන්ට ගව ඝාතනය නවත්තන්න කියන එකත් ලොකු විහිළුවක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....බුදු හාමුදුරුවනේ.:sorry::sorry::sorry:

    :yes:
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!
     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    බෝවත්තේ හාමුදුරුවෝ ගිනි තියාගත්තම එලකිරියේ ඉන්න උගත් පොන්නයෝ ටික සෑහෙන්න මෙතන බන කිව්වා . මම හිතන්නෙ උන් බුදු හාමුදුරුවන්ටත් වඩා බන දන්නවා. බෝතලේ මේසෙ උඩ තියන් මස් කෑල්ල ආතල් එකේ හපනකොට තියන ආතල් එක ගිනි තියාගත්තම දැනෙනවද. නැද්ද බං. අන්න ඒ එලකිරි පොන්නයෝ ටික ( ඇයි පොන්නයො තමයි ඊට වඩා හොද නමක් තියනවද ) උන් දන්නෙ එක දෙයයි ලොකු ලොකු චින්තන දාන්න තමුන්ගේ බහුශැත පන්ඩිත කම පෙන්වන්ඩ වගේ මොඩ චූන් . දැන් කට්ටිය බන පොත් පෙරලෙගෙන් පුස්කොල පොත් ෆොටෝ කොපි ගහලා මෙතන ඔප්පු කලා සියදිවි නසා ගන්න එක හාමුදුරුවන්ට් අකැපය අරකය මෙකය කියලා. අනේ පොන්න හැතිකරේ තොපි ජීවත් උන කාලෙදි රටේ ආගම වෙනුවෙන් මොනවද කලේ තොපි කරපු එකම දේ කී බොර්ඩ් එකක් උඩ නැගගෙන ධර්ම ටෝක් දෙන එකයි , ඇත්ත්ටම දෙයක් කරන එකාට ගරහන එකයි විතරයි

    යකෝ ඔක්කොටම කලින් ඒ හමුදුරුවෝ කවුද කියලා හොයලා බලපියව්

    * හර්ක් මරන එකට හොරෙන් හරක් අරන් යන එකට විරුද්ධව නඩු කීයක් දාල තියනවද කොයි තරම් දේවල් කරලා තියනවද කියලා දන්නවද .

    * අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැප උනාද කියලා දන්නවද

    * රටේ බෞද්ධ මිනිස්සු වෙනුවෙන් කොයි තරම් දේවල් කලාද කියලා දන්නවද

    * ගුබෑබෑයම් අටවගෙන බෞද්ධ මිනිස්සු විනාශ කරපු උන් කීයක් අල්ලගෙන උන් පොලිසියට දැක්කුවද කියලා තොපි දන්නවද

    * හොර හරක් පටවන් උන් කී පාරක් මේ හාමුදුරුවෝ මරන්න ගියා කියලා මෙතන බන ටෝක් දෙන පොන්න හැතිකරේ දන්නවද


    යකෝ අපිට මිනෙහෙක් මැරෙනවා බලන්න බෑ නේද ඒ වගේම සත්තු මැරෙනවා බලන්න ඉන්න බැරි තරම් සංවේදි හදවත් තියන මිනිස්සු ඉන්නවා.උන්ට මිනිහෙක් තරමටම සතෙක් ගේ ජීවිතයත් වටිනවා අවුරුදු ගානක් තේරෙන හැම බාසාවකින්ම කියලත් එකෙක්වත් කනකට ගන් නැත්තං. තමුන්ගේ කැපකීරිම් ගැන මිනිහෙක් කලකිරෙන් නැද්ද ජීවිතය දීලා හරි මේක සාර්ථක කරගන්න අධිශ්ටානයක් ඇති වෙන් නැද්ද.


    මෙතන බොරු උගත්කම් පෙන්නගෙන පොන්න කතා ලියන්න කලින් මිනිහෙක් විදියට බලපියව් කාලකන්නි. මම කිසිම දාක අනුමත කරන් නෑ හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක මොකද උන් ව්අහන්සෙ ජීවත් වෙලා ඉන්න ඕන මනුස්සයෙක් , ඔක්කොටම ව්ඩා දුක උන් වහන්සේ මේ රට රකින්න හැදුවෙ තොපි වෙනුවෙන්. අද මේ පොන්න කාලකන්නි කතා කියන තොපි වෙනුවෙන්.

    කාලකන්නි බල්ලෝ ටික ආයෙම පාරක් මේ ටික මතක තියාගනියව් ඒ රත්තරං හාමුදුරුවෝ ගිනි තියාගත්තෙ ගෑනි ලමයි ගැන ආරංචි වෙලාවත් , තාන්න මාන්න ඉල්ලලාවත් , සැප පහසු අසපු ඉල්ලලාවත් නෙවෙ තවත් පනක් රකින්න කියලා තමන්ගේ ජාතිය රකින්න කියලා. තොපිය කවදාවත් ඒ ව්අගේ දෙයක් කරගන්න බෑ. තමුන්ගේ අම්මා වෙනුවෙන් ලේ ටිකක් දෙන්න බැරි වකුගඩුවක් දෙන්න බැරි තොපි වගේ අවලං හැත්තකට . හාමුදුරුවෝ ගිනි තියාගත්ත එක ගොන් ජොක් එකක් වෙන්න පුලුවන්. හැබෙයි උන් ව්හන්සෙ බෙරගනියව් කිව්ව හර්ක් ගොඩට තොපිත් අයිති වෙනවා


    හොදට ඇස් කන් ඇරලා බලපියව් අහපියව්. ඇගෙන් 90% ගිනි අරගෙන මැරෙන්ඩ යන වෙලාවෙත් වේදනාවෙන් විලාප නොදී ඒ හාමුදුරුවෝ කිව්වෙ මොකක්ද කියලා. වාහනේට දාගන්නකොට අමාරුවෙන් කිව්වෙ මොකක්ද කියලා හොදට අහපියව්

    " මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ " කියලා

    තොපිට ලැජ්ජාවත් තියනවනම් හිතිං හරි සමාව ඉල්ලපං මේ හාමුදුරුවන්ට කරපු අපහාස වලට

    එක ගස් බල්ලෙක් කමෙන්ට් කරලා තිබ්බා තැනක සිවුරක් දා ගත්ත මෝඩයෙක් කියලා. උන් වගේ කාලකන්නි බල්ලන්ට කියන්න පුලුවං දෙවල් මෙතන ලියන්න බෑ.

    යකෝ ජාතිය වෙනුවෙන් , අහිංසත සතෙක් වෙනුවෙන් ගිනි තියාගෙන ජිවිතේ දෙන්න පුලුවං උනු රත්තරං හාමුදුරුවෝ වෙනුවෙන් මේ ටික මට කියාගන්න බැරිනම් මෙතන මින් පස්සෙ ඉදලා වැඩක් නෑ . දැන් මහ ලොකු පිංවතුන් ටික සෙට් වෙලා මට චරිත සහතික දියල්ලා කරන්න පුලුවං ලොකුම වැඩෙ රෙප් කපපල්ලා. රෙප් ටික එකතු කරලා ගහගනිල්ල තොපේ....


    අන්තිමට කියන්නෙ මෙච්ච්රයි දෙයක් හරියට නොදැන බොරු සෝබන පන්ඩිතකම් දාන්න යන්න එපා, මෙතන ඉන්න බහුතර පොන්නයො ආගම ගැන නොදන්න දෙයක් නෑ බුදු හාමුදුරුවන්ටත් වඩා උන් බන දන්නවා, රහත් වෙලා ඉන්නෙ , හැබෙයි රටට හෙන ගැහුවත් කමක් නෑ.

    යකෝ ගිනි තියාගත්තෙ බුදු හාමුදුරවෝ නෙවෙ. හාමුදුරු නමක් ,මනුස්සයෙක් බුදු හාමුදුරුවෝ ගිනි තියාගත්තන්ම් ධර්ම කාරනා එලියට අරන් කියපියව් බුද්ධාගම වැරදි මෙකට අනුව මේ ක්‍රියාව වැරදි කියලා. හැම එකාම බුදු වෙලා නෑ උන්ටත් හිතක් පපුවක් තියනවා. ලංකාව හතර මායිමේවත් පස් පාගන් නැතුව වෙන රටකට වෙලා ලංකාඑ බුද්දාගම ගැන පඩ ටෝක් දෙන්න තමයි අපේ නපුංසකයෝ දන්නේ. උන්ට ක්වදා හරි ව්අදින්නේ වැහි නැති හෙන.



    මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරුවනේ..


    s59617_2.jpg


    s59617_1.jpg




    මචංලා මට ගැටලුවක් තියෙනවා මෙහෙම

    ඇයි බං හැමෝම හරක් මරනවට විතරක් විරැද්ධ?

    අපි නිකං හිතමු සත්තු පැත්තකින් තිබ්බම පහුගිය කාලේ දිගටම බං මිනිස්සු මැරැවා අතුරැදහන් උනා.

    තවමත් ඒ වගේ දේවල් නොවි තියෙයි කියලා අපිට ෂුවර් කරන්න බැ.

    මරපු අය දෙමල සිංහල කියලා භේදයක් තිබුණෙත් නැ.

    එහෙම මිනිස්සු මරනකොට ගිනිතියාගන්න තියා ඒවා ගැන ප්රසිද්ධියේ කතා කරන්නවත් කෙනෙක් හිටියේ නැනේ.

    ඊලගට බං මැරෙන්නේ මරන්නේ හරක් විතරද?

    නුවර හරක් මරන 1 නවැත්තුවම හැමදේම සාමකාමිද?

    එත‍කොට නුවර දවසකට කුකුලෝ කීදෙනෙක් මරනවද?

    ඒක ගැටලුවක් නෙවෙයිද?

    දවසකට මුලු ලංකාවෙම කොයි තරම් ප්රමාණයක් හරක් ඇර අනිකුත් සත්තු මසට මරනවද?

    එතකොට සටන් කල යුත්තේ හරකුන් වෙනුවෙන් විතරද?

    හරක් නොමරා අනෙක් සතුන් මරන් කෑවට අවුලක් නැද්ද?

    දවසකට කොයි තරම් මාලු මරනවද?

    හරක් වෙනුවෙන් විතරක් සටන් කිරීම සාධාරණද?