හොඳ වෙලාවට උඹ මේක දැම්මේ. නැත්නම් මම දාන්න හිටියේ මේ වගේ thread එකක්. ඒත් කලින් thread එකේ ඔය අදහස කියල මම comment එකක් දැම්ම මචන්. එකට මට හෝ ගාල minus rep ලැබුන.
පුදුම පාහර හැත්තක් බං මේකේ ඉන්නේ. දැන් මුන් දෙන බ්‍රහ්ම talks වලට අනුව රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජා කරපු රණ විරුවොත් අමුම අමු මෝඩයෝ. බෞද්ධ දර්ශනය අනුව මේ කරපු දේ සාදාරනීකරණය කරන්න බෑ තමයි. ඒත් හැමදේම ඒ විදියෙන්ම ලබා ගන්න අමාරුයි. උඹට ගොඩක් පින් මේ post එක දැම්මට මචන්.
HATS OFF TO YOU MACHAN...
මේකනේ මචන් මේ සයිට් එකේ ගොඩක් ඉන්නවා වෙන ආගම් වල අය..දැන් මේ හාමුදුරුවෝ ගිනි තියා ගත්තා කියලා රිදිලා තියෙන්නේ මේ හාම්දුරුවොන්ට නෙමේ අන්න ඒ අයටයි.



