ටෙලි නාට්‍යයේ එක වෙලාවකට මැර ඇමතිලා ආරක්ෂක අංශ දම්මලා උන්ගේ ජරා වැඩ කරපු මැරයෝ සෙට් එකට ඔක්කොටම වගේ ගේම දෙනවා. නිකන් දාන්න හිතුනේ ඔන්න.
දුමින්ද වගේ අයද මිතුරේඔව් බලල තියෙනව, ඒත් ඒ කාල සහ මේ කාලෙ වෙනස්, තුම්මුල්ලෙ පද්මෙල අද නැ... ඉන්නෙ අම්ම අප්පට හරි කුඩු විකුනල සල්ලි හොයන්ඩ බලන් ඉන්න අමනයො..




Palyan yanna ayuda thiyan inna kotuwe un kawda?api hamadama kotuwe yanawa dakala nane.uba kiyanne mutta karagahana un gawa thiyena wak pihiyada?ඇත්ත සිද්දියක් කියන්නං තාත්තලගේ කාලේ. නං ගං අදාල නෑ.
තාත්තගේ තාත්තා පොඩිකාලෙම මැරිලා. ඉතින් ආච්චි යනවා තාත්තවත් අරං එයාගේ ගමට. තාත්තා හැදෙන්නේ ගමේ.
තාත්තගේ නෑදෑ අයියා කෙනෙක් හිටියා ඒ නගරේ කඩයක් දාගෙන.
පොර කප්පං ගන්න කඩේට චන්ඩියෙක් ඇවිත් ඌට නන්නා වෙන්න නෙලලා ගමේ චන්ඩියා වුනා. ඔක්කොම ෆයිට් ගිහිං තියෙන්නේ අතින් පයින්. අල වුනොත් මගදී කඩුවෙන් කිරිච්චියෙන්.
මූ ගමේ චන්ඩිපාට් දාපු ගැම්මට දවසක් තාත්තට ටෝක් එකක් දෙන්න ඇවිත් තාත්තා ඌට නිල් වෙන්න දීලා බයිසිකලෙත් කුඩුකරලා. එදායින් පස්සේ අරූ ගමේ චන්ඩියා වුනාට තාත්තා ඉස්සරහා බල්ලා වගේ.
ඕං ඔහොමයි ඉස්සර චන්ඩිකං.
පස්සේ අර මාමගේ ඊළඟ පරම්පරාව මිනිස්සු මරලා හංගන, ජේවීපී එකවුන්ට් එකට දාන තරමටම දරුනු වුනා. තාත්තා ඒ කාලේ වෙනකොට ඔය නෑයෝ ඔක්කොම අතෑරලා තාත්තගේ තාත්තා හිටිය කොළඹ ගෙදර ඇවිත්.
අදටත් දකිනවා කොටුව පැත්තේ ගියාම මාමේ කියලා දුවං ඇවිත් කතාකරන ආයුද තියන් ඉන්න පට්ට ගේම්කාරයෝ. හැබැයි උන් එකෙක්වත් අපිට මුහුකරේ නෑ. ඒ පරම්පරාවෙන් පස්සේ අපි ඒ සෙට් දන්නෙත් නෑ. උං අපිව දන්නෙත් නෑ.
හැබැය් හදිසියකට කතාකරොත් තාත්තට මිනිස්සු ඉන්නවා.
ආයුද කවුද බං පෙන්න පෙන්න යන්නේ. අනික උඹලට උංව මුනගැහෙන්න විදියක් නෑ.Palyan yanna ayuda thiyan inna kotuwe un kawda?api hamadama kotuwe yanawa dakala nane.uba kiyanne mutta karagahana un gawa thiyena wak pihiyada?