ගිනි අවි සහ ගිනි කෙලි බලලා තියෙනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ටෙලි නාට්‍යයේ එක වෙලාවකට මැර ඇමතිලා ආරක්ෂක අංශ දම්මලා උන්ගේ ජරා වැඩ කරපු මැරයෝ සෙට් එකට ඔක්කොටම වගේ ගේම දෙනවා. නිකන් දාන්න හිතුනේ ඔන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් බලල තියෙනව, ඒත් ඒ කාල සහ මේ කාලෙ වෙනස්, තුම්මුල්ලෙ පද්මෙල අද නැ... ඉන්නෙ අම්ම අප්පට හරි කුඩු විකුනල සල්ලි හොයන්ඩ බලන් ඉන්න අමනයො..
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මැටියෙන් උනාම මොකෝ මීයෝ අල්ලනවනම්. අර පොන්ස් හිටියනම් තාම කඹ හොයනවා. මෙහෙත් අවරුදු 2ක් විතර හෙන දුකක් වින්දේ මිනිස්සු නින්දක්වත් නැතුව ඔය කුඩ්ඩො හින්ද.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    88/89 kawuru kawa maruwa da danne na Mokada maruwe kaluware light off karanna kiyla chit bedala. Kohoma hari wijeweerawa marapu hamula ekka inna light kanuwe vijitha la wijeweera marapu widiha gana hoyanne na madush gana hoyanawa. ☺☺ pau munta paksha hadala NIRUWATH wela borelle pana pitin pichchuna wijeweera... 😔😔😔

    Ada wena kam ahuwada ai hamu ape wijeweera maruwe kiyla😡😡
     
    • Like
    Reactions: Dr.Amdan and hchri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔව් බලල තියෙනව, ඒත් ඒ කාල සහ මේ කාලෙ වෙනස්, තුම්මුල්ලෙ පද්මෙල අද නැ... ඉන්නෙ අම්ම අප්පට හරි කුඩු විකුනල සල්ලි හොයන්ඩ බලන් ඉන්න අමනයො..
    දුමින්ද වගේ අයද මිතුරේ :confused:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ෆිලුමනං මරු..
    ෆිලුමෙ තියෙන කතාව කෙටියෙන් සිංදුවෙ තියෙනව...
    "නොසැලෙයි.. දිවිමකුලු ඇස නොසැලෙයි..."
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ටෙලි නාට්‍ය නම් ගන්න දෙයක් නැ මෙලෝ රහක් නැ ...ෆිල්ම් එක සුපිරි පොතත් සුපිරි අනුර හොරේශ් ලියල තියෙන්නේ ..ෆිල්ම් එකේ තුමුල්ලේ පද්මේ කියන චරිතය ගොඩනගල තියෙනේ සෝත්ති උපාලිගේ චරිතය ඇසුරෙන් කියල අනුර කියල තිබ්බ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ගිනි අවි සහ ගිනි කෙලි 2 මේ ටිකේ හදන ගමන් ඉන්නේ ! :lol:
    ශූටින් පටන් ගත්තා .. :lol:
    තව සටන් නලුවෝ ‍තෝරනවා රගපාන්න. :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්ත සිද්දියක් කියන්නං තාත්තලගේ කාලේ. නං ගං අදාල නෑ.
    තාත්තගේ තාත්තා පොඩිකාලෙම මැරිලා. ඉතින් ආච්චි යනවා තාත්තවත් අරං එයාගේ ගමට. තාත්තා හැදෙන්නේ ගමේ.
    තාත්තගේ නෑදෑ අයියා කෙනෙක් හිටියා ඒ නගරේ කඩයක් දාගෙන.
    පොර කප්පං ගන්න කඩේට චන්ඩියෙක් ඇවිත් ඌට නන්නා වෙන්න නෙලලා ගමේ චන්ඩියා වුනා. ඔක්කොම ෆයිට් ගිහිං තියෙන්නේ අතින් පයින්. අල වුනොත් මගදී කඩුවෙන් කිරිච්චියෙන්.

    මූ ගමේ චන්ඩිපාට් දාපු ගැම්මට දවසක් තාත්තට ටෝක් එකක් දෙන්න ඇවිත් තාත්තා ඌට නිල් වෙන්න දීලා බයිසිකලෙත් කුඩුකරලා. එදායින් පස්සේ අරූ ගමේ චන්ඩියා වුනාට තාත්තා ඉස්සරහා බල්ලා වගේ.
    ඕං ඔහොමයි ඉස්සර චන්ඩිකං.

    පස්සේ අර මාමගේ ඊළඟ පරම්පරාව මිනිස්සු මරලා හංගන, ජේවීපී එකවුන්ට් එකට දාන තරමටම දරුනු වුනා. තාත්තා ඒ කාලේ වෙනකොට ඔය නෑයෝ ඔක්කොම අතෑරලා තාත්තගේ තාත්තා හිටිය කොළඹ ගෙදර ඇවිත්.
    අදටත් දකිනවා කොටුව පැත්තේ ගියාම මාමේ කියලා දුවං ඇවිත් කතාකරන ආයුද තියන් ඉන්න පට්ට ගේම්කාරයෝ. හැබැයි උන් එකෙක්වත් අපිට මුහුකරේ නෑ. ඒ පරම්පරාවෙන් පස්සේ අපි ඒ සෙට් දන්නෙත් නෑ. උං අපිව දන්නෙත් නෑ.
    හැබැය් හදිසියකට කතාකරොත් තාත්තට මිනිස්සු ඉන්නවා.
     
    • Haha
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Palyan yanna ayuda thiyan inna kotuwe un kawda?api hamadama kotuwe yanawa dakala nane.uba kiyanne mutta karagahana un gawa thiyena wak pihiyada?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Palyan yanna ayuda thiyan inna kotuwe un kawda?api hamadama kotuwe yanawa dakala nane.uba kiyanne mutta karagahana un gawa thiyena wak pihiyada?
    ආයුද කවුද බං පෙන්න පෙන්න යන්නේ. අනික උඹලට උංව මුනගැහෙන්න විදියක් නෑ.
    දැන් තත්වේ කොහොමද දන්නේත් නෑ මොකද මම දැන් ඔහෙන් ඇවිල්ලා ටික කාලයක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,184
    113
    ‍ෆිල්ම් එක හොය ගන්න බරි උනා..ටීවි ඩ්‍රාම එක බලන ගමන්...ඒකෙ නම් වල ඇත්ත එඋන් දන්නවනම් කියපන්කෝ..සුන්දරේ කවුද ?? ලෝකයා කවුද?