මොකක්ද බං මේ ෆයර්ෆොක්ස් අළුත් අප්ඩේට් එක?ඒක දාපු ගමන් පට්ටම ස්ලෝ වෙනවනේ බ්රවුසර් එක.උඔලටත් එහෙමද? නැතිනම් මට විතරද?


4.01එක
අම්මටසිරි වෙලා ඉන්නේ මට දැන්......






4.01එකඅම්මටසිරි වෙලා ඉන්නේ මට දැන්......







4.01එක



ඒත් එහෙමයි බංadd ons තියෙනවද බලපන් ?
තියෙනවනං ඒව ඔක්කොම disable කරලා restart කරලා බලන්න
මගේ නං 4.01 එලට වැඩ නේඒත් එහෙමයි බං
මගෙ ඇඩ්වන්ස් මොකුත්ම නෑ
සම්පූරුණයෙන් අන්ඉන්ස්ටෝල් කරලා ගැහුවත් එනවා
අප්ඩේට් එක දුන්න ගමන් ඉවරයි

මේකේ රිලීස් වර්ෂන් එක පොඩ්ඩක්වත් සලෝ නෑ බංmama fire fox 4 beta idalama use kala.. meka tikak slow thamai open karapu gaman... samahara vita oka hariyai dawasak vithara use karanakota.... feedback ekak deepan,.. un update karala ubata mail ekakuth evanawa..
බීටා නෙමෙයි බංApi nam oya beta versions use karanne nahanee....![]()
අප්ඩේට් කැන්සල් කරලා දැම්මා මාත්mama nam aluth ekata update kare na..hamoma kiyanawa awul kiyala..eka hinda
Api nam oya beta versions use karanne nahanee....![]()
magethbola.. mama kiwwe, mama 4-beta idalama use karanawa.. oke 4.0 beta relese kale dan masa 6kata issella,...
ekenam podi, podi awul thibuna..meke awlak nam na mata.. dan speed eka same
