ගිනි හිවලා

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද බං මේ ෆයර්ෆොක්ස් අළුත් අප්ඩේට් එක?ඒක දාපු ගමන් පට්ටම ස්ලෝ වෙනවනේ බ්‍රවුසර් එක.උඔලටත් එහෙමද? නැතිනම් මට විතරද?:(:(:(:(4.01එක

    අම්මටසිරි වෙලා ඉන්නේ මට දැන්......:growl::growl::growl::growl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    add ons තියෙනවද බලපන් ? :eek:
    තියෙනවනං ඒව ඔක්කොම disable කරලා restart කරලා බලන්න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    add ons තියෙනවද බලපන් ? :eek:
    තියෙනවනං ඒව ඔක්කොම disable කරලා restart කරලා බලන්න
    ඒත් එහෙමයි බං
    මගෙ ඇඩ්වන්ස් මොකුත්ම නෑ
    සම්පූරුණයෙන් අන්ඉන්ස්ටෝල් කරලා ගැහුවත් එනවා
    අප්ඩේට් එක දුන්න ගමන් ඉවරයි
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒත් එහෙමයි බං
    මගෙ ඇඩ්වන්ස් මොකුත්ම නෑ
    සම්පූරුණයෙන් අන්ඉන්ස්ටෝල් කරලා ගැහුවත් එනවා
    අප්ඩේට් එක දුන්න ගමන් ඉවරයි
    මගේ නං 4.01 එලට වැඩ නේ :eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mama fire fox 4 beta idalama use kala.. meka tikak slow thamai open karapu gaman... samahara vita oka hariyai dawasak vithara use karanakota.... feedback ekak deepan,.. un update karala ubata mail ekakuth evanawa..
    මේකේ රිලීස් වර්ෂන් එක පොඩ්ඩක්වත් සලෝ නෑ බං
    මේ අප්ඩේට් ඉලව්ව තමයි කචල්
    feedback එකක් දෙන්නම වෙයි වගේ