ගියා ඉගිල්ලී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපේ ජිවිතේ ෆන් කොටසේ උපරිම සතුටක් ලබා දී අපෙන් ඉගිල්ලී ගිය නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව....
    මෙවැනි කලාකරුවන් අයෙත් කවදාවත් බිහිවෙන්නේ නැ..... ඒත් ඔහු සහ ඒ වැනි කලාකරුවන් අපේ හිත් වල සදා අමරණීයයි..








    nihal%2Bnelson%2B1%2B-%2Bgeepadura.jpg
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    හැමතිස්සෙම හිනා වෙලා ඉන්න නිසාද කොහෙද හොඳට නිරෝගීව හිටිය. අවුරුදු 70ක් විතර වෙනකන්ම ස්ටේජ් එකේ මයික් එක අතින් අත මාරු කර කර සිංදු කිව්වා කොරෝනා ඇවිල්ලා මියුසිකල් නතර වෙනකන්ම. තව මාස 3කින් සංගීත ජීවිතේට අවුරුදු 60ක්. 1963 මාර්තු 15 ලු ලස්සනට පිපුන වන මල් මුලින්ම රේඩියෝ එකේ ගියේ
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    හරි හරි හැමෝම මැරෙනවා. නිහාල් නෙල්සන් මැන්ඩෙලා කියලා වෙනසක් නැහැ. අනික කිරි අම්මෙක් ගැන කියලා මුස්ලිම් කෝලාහල ඇති කරන්න ගියේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
    ඇසුවාද ඔයා සිනාසී සිනාසී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ


    නිවන්සුව ඔබටත් අමරණිය නුවන් ගුණවර්ධන මහතාණනි.....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හරි හරි හැමෝම මැරෙනවා. නිහාල් නෙල්සන් මැන්ඩෙලා කියලා වෙනසක් නැහැ. අනික කිරි අම්මෙක් ගැන කියලා මුස්ලිම් කෝලාහල ඇති කරන්න ගියේ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    නිහාල් අයියා සතියක්ට විතර කලිනුත් ගී ලන්කාරේ එකට ඇවිත් සිංදු කිවුව එක මං බැලුවා. ඒත් කිසි අවුල්ක තිබ්බේ නෑ. ජීවිතේ අනියතන් තමයි කියන්න තියෙන්නේ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මන් දැන් සතියලට විතර කලිනුත් ගී ලන්කාරේ එකට ඇවිත් සිංදු කිවුව එක බැලුවා. ඒත් කිසි අවුල්ක තිබ්බේ නෑ. ජීවිතේ අනියතන් තමයි කියන්න තියෙන්නේ
    ඇත්ත මචං. අපිත් දැන් මැරෙයිද කියල කියන්න බැ...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,594
    113
    Miami
    කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
    ඇසුවාද ඔයා සිනාසී සිනාසී
    ඒ මා හද ගිණි ජාලාවෝ
    ඔබ හිනැහුණි මා හැඬු වේලේ
    ඇයි ඔබ මට පෙම් නොකලාදෝ
    මේ දුක ඔබටත් නොදැණේදෝ


    නිවන්සුව ඔබටත් අමරණිය නුවන් ගුණවර්ධන මහතාණනි.....
    කිරි මුහුදු වෙරළේ තමා මම ආසම එක.