Rip
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Dec 14, 2022 #21 Rip Reactions: Kalegana, RottenCOLT, HKavinda and 1 other person
HKavinda Well-known member Dec 23, 2013 54,866 21,542 113 Panadura Dec 14, 2022 #22 නිවන් සුව ලැබේවා Reactions: kinkon, Kalegana and RottenCOLT
KDH Well-known member Jul 4, 2014 18,699 8,932 113 රූකඩ රාජ්ජේ Dec 14, 2022 #23 අපේ ජිවිතේ ෆන් කොටසේ උපරිම සතුටක් ලබා දී අපෙන් ඉගිල්ලී ගිය නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව.... නිවන්සුව ඔබටත් අමරණිය නුවන් ගුණවර්ධන මහතාණනි..... Reactions: Kalegana and RottenCOLT
අපේ ජිවිතේ ෆන් කොටසේ උපරිම සතුටක් ලබා දී අපෙන් ඉගිල්ලී ගිය නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව.... නිවන්සුව ඔබටත් අමරණිය නුවන් ගුණවර්ධන මහතාණනි.....
RottenCOLT Well-known member Oct 9, 2011 27,657 16,538 113 Dec 14, 2022 #24 rip Reactions: kinkon, Kalegana and HKavinda
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,062 113 Kuwait-Galle Dec 14, 2022 #25 TonyMontana83 said: හැමතිස්සෙම හිනා වෙලා ඉන්න නිසාද කොහෙද හොඳට නිරෝගීව හිටිය. අවුරුදු 70ක් විතර වෙනකන්ම ස්ටේජ් එකේ මයික් එක අතින් අත මාරු කර කර සිංදු කිව්වා කොරෝනා ඇවිල්ලා මියුසිකල් නතර වෙනකන්ම. තව මාස 3කින් සංගීත ජීවිතේට අවුරුදු 60ක්. 1963 මාර්තු 15 ලු ලස්සනට පිපුන වන මල් මුලින්ම රේඩියෝ එකේ ගියේ Click to expand... TonyMontana83 said: කිරි මුහුදු වෙරළේ තමා මම ආසම එක. Click to expand... එකත් හරිම ලස්සන සින්දුව. ඔය "කඳුලින්ම ගැයූ" සින්දුව ලස්සන හින්දි සින්දුවක කොපියක්.. දෙකම ලස්සනයි. Johnnie_Walker said: ඉස්කෝලෙ කාලෙ ඉඳන් අපිව සැපෙන් තියපු ගායකයෙක් තමයි... හැමදාම මතක් වෙයි සෙට් වෙන වෙලාවට..... Click to expand... සිරාවට.
TonyMontana83 said: හැමතිස්සෙම හිනා වෙලා ඉන්න නිසාද කොහෙද හොඳට නිරෝගීව හිටිය. අවුරුදු 70ක් විතර වෙනකන්ම ස්ටේජ් එකේ මයික් එක අතින් අත මාරු කර කර සිංදු කිව්වා කොරෝනා ඇවිල්ලා මියුසිකල් නතර වෙනකන්ම. තව මාස 3කින් සංගීත ජීවිතේට අවුරුදු 60ක්. 1963 මාර්තු 15 ලු ලස්සනට පිපුන වන මල් මුලින්ම රේඩියෝ එකේ ගියේ Click to expand... TonyMontana83 said: කිරි මුහුදු වෙරළේ තමා මම ආසම එක. Click to expand... එකත් හරිම ලස්සන සින්දුව. ඔය "කඳුලින්ම ගැයූ" සින්දුව ලස්සන හින්දි සින්දුවක කොපියක්.. දෙකම ලස්සනයි. Johnnie_Walker said: ඉස්කෝලෙ කාලෙ ඉඳන් අපිව සැපෙන් තියපු ගායකයෙක් තමයි... හැමදාම මතක් වෙයි සෙට් වෙන වෙලාවට..... Click to expand... සිරාවට.
AWeranga Well-known member Oct 23, 2007 1,406 1,987 113 Dec 14, 2022 #26 නිවන් සුව ! Reactions: kinkon
kinkon Well-known member Aug 5, 2007 116,124 2 116,414 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 14, 2022 #27 නිවන් සුව ලැබේවා Reactions: HKavinda