ගිරය ටෙලි නාට්‍ය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    XtRsXVV.jpg

    ගිරය ටෙලි නාට්‍ය බලන්න පුළුවන් විදිහක් තියනවද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,068
    46,575
    113
    ටොරානා කාරය ඔක්කොම අප්ලෝඩ් කරන්න පටන් ගත්ත නේද youtube ඵකට..අන්න ඒ චැනල් ඵකත් අයින් කරගෙන..ඔයිට කලිනුත් සයිට් ඵකේ free බලන්‍න දීල ඒක නැති කරල දැම්ම..කිසිම වැඩක් පිළිවෙලට කරගන්න බැරි පොරක්..ඵක්කො නොදා ඉන්න ඕන බලන මිනිස්සු අතරමං නොකර..
     
    • Like
    Reactions: lodbrok and bokaRaj

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ටොරානා කාරය ඔක්කොම අප්ලෝඩ් කරන්න පටන් ගත්ත නේද youtube ඵකට..අන්න ඒ චැනල් ඵකත් අයින් කරගෙන..ඔයිට කලිනුත් සයිට් ඵකේ free බලන්‍න දීල ඒක නැති කරල දැම්ම..කිසිම වැඩක් පිළිවෙලට කරගන්න බැරි පොරක්..ඵක්කො නොදා ඉන්න ඕන බලන මිනිස්සු අතරමං නොකර..
    e channel eka nedda dan. aparade.
     
    • Sad
    Reactions: Bitter Truth

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ටොරානා කාරය ඔක්කොම අප්ලෝඩ් කරන්න පටන් ගත්ත නේද youtube ඵකට..අන්න ඒ චැනල් ඵකත් අයින් කරගෙන..ඔයිට කලිනුත් සයිට් ඵකේ free බලන්‍න දීල ඒක නැති කරල දැම්ම..කිසිම වැඩක් පිළිවෙලට කරගන්න බැරි පොරක්..ඵක්කො නොදා ඉන්න ඕන බලන මිනිස්සු අතරමං නොකර..
    මිනිහාගේ අඩුපාඩු ඇති. නමුත් අපේත් වැරැද්දනේ බං. මිනිහා කොපිරයිට් තියන ඒවා නිකං දුන්නම අපේ උනොත් සයිටෙන් නොබලා ඒවා ඩවුන්ලෝඩ් කරකර ආයිත් රිඅප්ලෝඩ් කර කර පිස්සු නටනවා. පිස්සු විකාරයක් අප්පා
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    ටොරානා කාරය ඔක්කොම අප්ලෝඩ් කරන්න පටන් ගත්ත නේද youtube ඵකට..අන්න ඒ චැනල් ඵකත් අයින් කරගෙන..ඔයිට කලිනුත් සයිට් ඵකේ free බලන්‍න දීල ඒක නැති කරල දැම්ම..කිසිම වැඩක් පිළිවෙලට කරගන්න බැරි පොරක්..ඵක්කො නොදා ඉන්න ඕන බලන මිනිස්සු අතරමං නොකර..
    dang that’s unfortunate,lucky managed to watch everything…
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ටොරානා කාරය ඔක්කොම අප්ලෝඩ් කරන්න පටන් ගත්ත නේද youtube ඵකට..අන්න ඒ චැනල් ඵකත් අයින් කරගෙන..ඔයිට කලිනුත් සයිට් ඵකේ free බලන්‍න දීල ඒක නැති කරල දැම්ම..කිසිම වැඩක් පිළිවෙලට කරගන්න බැරි පොරක්..ඵක්කො නොදා ඉන්න ඕන බලන මිනිස්සු අතරමං නොකර..
    මෙච්චර ඉක්මනට අයින් කරන බව දන්නව නං ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරල තියාගන්නව. අපරාදෙ සුපිරි චැනල් ඒක. ඒයාගෙ අනිත් යූටියුබ් චැනල් ඒකේ නං හොඳ පරණ වීඩියෝ යනව. විශේෂයෙන් සින්දු.
     
    • Sad
    Reactions: Bitter Truth