ගුටි කන්න වෙයිද

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    පොඩ්ඩක් මේ වීඩියෝ එක බලපල්ලා බ්‍රෝ. අපිත් ටුවර් එකකට වගේ ලංකාවෙන් Berlin/or any European country ගිය වෙලාවක මෙහෙම වීඩියෝ කරන්න පුලුවන් වේවිද. මේ වීඩියෝ එකෙත් සමහර කෙල්ලො ඇඟිල්ල දික් කරල පෙන්නනව වීඩියෝ කරන එක.



    + 90%ක් කෙල්ලො ලස්සනයි. ;-) Turn 4K on