මට එහෙම proofs කිරීමේ අවශ්යතාවක් නැහැ...උබ පිලි ගන්නේ නැත්නම් පිලි නොගෙන ඉදපන්![]()
එහෙනම් උබ කියන දේ ඇත්ත නැත්ත උබවත් දන්නේ නෑ. උබට proofs දාන්න අවශ්‍යතාවයක් නැති කමට වඩා. proofs දන්න බැරි කම තියෙන්නේ.
මට එහෙම proofs කිරීමේ අවශ්යතාවක් නැහැ...උබ පිලි ගන්නේ නැත්නම් පිලි නොගෙන ඉදපන්![]()
Barry Allen:21538692 said:හරි හරි,මන් කැපුනා..දැන් මන් මේකේ හිටෝය්ත් තව off topic යනවා..පරණ අනාත උන කොලු පැටව එන නිසා![]()

යන්තර මන්තර ගැන කතා කර කර ඉඳල , පරම්පරාව සුද්දට පුක දුන්නයි කියල අපහාස කරල ඔෆ් ටොපිල් යවල දැන් දුවන්නෙ මොකද පුතා ?
හූ හූ .. ඔය සරම බිම දා ගනින් තනි ඇටයේ වල්ල පේනව.. ලොල්![]()

ලංකාවේ වුනත් ඉතාම දුර්ලභ ශාකයක් වන කොතල හිඹටු දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා මිනිස්සු දැනගත්තේ කොහොමෙයි කියලද හිතන්නේ?![]()
ලංකාවේ වුනත් ඉතාම දුර්ලභ ශාකයක් වන කොතල හිඹටු දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කියලා මිනිස්සු දැනගත්තේ කොහොමෙයි කියලද හිතන්නේ?![]()

ඔව් මේ අදටත් ලංකාවෙ මිනිස්සු කොතල හිඹුටු කැඳ බීලනෙ සනීප වෙන්නෙ? ඉන්සියුලින් විදගනෙ නෙවේ.
ප්‍රත්‍යක්ෂ ඖෂධ කියන්නෙ ලෙඩ රෝග හොඳටම සනීප වෙන ඒවට
කොතල හිඹුටු සහනයක් ලබා දෙන ඖෂධ
දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ ඖෂධ නෑ
ලංකාවෙ අය දැනගත්තෙද? කොතල හිඹුටු පවුලෙ තව ශාක තියනවා...http://www.theplantlist.org/browse/A/Celastraceae/Salacia/ ඒවා ආසියාව පුරාම එක එක ලෙඩ වලට අත්බෙහතේ විදියට පාවිච්චි කරනව.. ඉන්දියා වෙ හිටන්.. ආයුර්වේදයත් ඉන්දියන් නෙ
ඉතින් දියවැඩියා රෝග ලක්ෂණ තියන අයටත් අර ගොඩක් එවට හරියන් ගහේ කැඳ දීල බලන්න ඇති
Trial and error thama

දියවැඩියාව හොඳ වෙනව කිව්වෙ ආයෙ ඉන්සියුලින් හැදෙන්න ගන්නවලුද නැත්තං බීපු වෙලාවට විතරක් සීනි බහිනවලුද ?![]()
![]()

මුල්ලේරියා සටන ගැන අහලා තියේද? ලෝකේ යුද්දෙට දක්ෂම එවුන් තමයි පෘතුගීසි. තුවක්කුත් අරන් ආපු උන්ගේ හමුදාව මුල්ලේරියාවේදී දුණු කඩු වලින් සටන් කරලා සමූල ඝාතනය කරලා දැම්ම. මුල්ලේරියාවේ වෙලේ වතුර රතු පාටට හැරිවිලා තිබ්බලු මැරිච්ච එවුන්ගේ ලේ වලින්.
ඒ සිද්දිය ලෝකේ පුරාම සිංහල ජාතිය ගැන බයක් ඇති කලාලු මුල්ලේරියාවේ යුද්දය කියලා. පස්සේ කාලෙක මානසික රෝහල මුල්ලේරියාවේ හදන්න සුද්දෝ තීරණේ කරලා තියෙන්නෙත් මුල්ලේරියාව කියන නමත් එක්ක බැඳිලා තිබ්බ ජාතියේ ඒ අභිමානය නැති කරන්නලු.![]()
එහෙම දන්නේ නෑ කුකුලොහ්.![]()

දියවැඩියාව හොඳ වෙනව කිව්වෙ ආයෙ ඉන්සියුලින් හැදෙන්න ගන්නවලුද නැත්තං බීපු වෙලාවට විතරක් සීනි බහිනවලුද ?![]()
![]()
ඇයි බන් කාටවත් ප්‍රබාකරන්ව මරන්න බැරිඋනේ? පිල්ලියක් හරි යවල, පොල් කෝටි ගානක් හරි ගහලා වැඩේ කලානම් අපේ කොල්ලෝ කීදෙනෙක් බේරගන්න තිබ්බද?
ලිමිට් ලිමිට්... කාලි අම්මට ගුවනින් වඩින්න බෑනෙ උකුරට... සෑම් මිසයිල එහෙම වදිනවනෙ ඒකයි

ඇයි බන් කාටවත් ප්‍රබාකරන්ව මරන්න බැරිඋනේ? පිල්ලියක් හරි යවල, පොල් කෝටි ගානක් හරි ගහලා වැඩේ කලානම් අපේ කොල්ලෝ කීදෙනෙක් බේරගන්න තිබ්බද? අපේ උන්ගේ කට විතරයිනේ, වැඩ බෑ

පිල්ලි එහෙම හැතැම්ම තුන් හාරසීය යවන්න බෑලු බං![]()
පිල්ලිය කියල යවන්නෙත් මහසෝනව ආරූඪ කරපු සතෙක්වනෙ ඉතිං ඒ සතා යන එන ප්‍රදේශය ඇතුලත කොහෙට හරි විතරයි පිල්ලි යවන්න පුලුවන් ප්‍රභාකරන් ඉඳල තියෙන්නෙ හොඳට සීල් තියපු පොලොව යට මාලිගා වල ආරක්ශකයොත් එක්ක එහෙම තැනකට කොහොම හරි පිල්ලිය යැව්වත් කොටියෙක් දැකල වෙඩි තියල දායි![]()
![]()

මිනිස්සු හතලිස දාහකට වඩා මැරුණු සුනාමිය ගැන වචනයක් කියන්න පුළුවන් වුනාද ජෝඋතිෂ්‍ය කාරයින්ට? බැරි ඇලන් වගේ එවුන් ඉන්නකම් උන්ට රජ මගුල් වගේ.

පිල්ලි එහෙම හැතැම්ම තුන් හාරසීය යවන්න බෑලු බං![]()
පිල්ලිය කියල යවන්නෙත් මහසෝනව ආරූඪ කරපු සතෙක්වනෙ ඉතිං ඒ සතා යන එන ප්‍රදේශය ඇතුලත කොහෙට හරි විතරයි පිල්ලි යවන්න පුලුවන් ප්‍රභාකරන් ඉඳල තියෙන්නෙ හොඳට සීල් තියපු පොලොව යට මාලිගා වල ආරක්ශකයොත් එක්ක එහෙම තැනකට කොහොම හරි පිල්ලිය යැව්වත් කොටියෙක් දැකල වෙඩි තියල දායි![]()
![]()

. වෙලාවකට මල පනිනවා ගුරත් එක්ක 