මේ වගේ සටන් දිනින්න උපකාර වුනේ අන්ගම් කියන සටන් ක්‍රමය. ඒකට සුද්ද බය වුනා. පස්සෙ ඒක උගන්නන්න තහනම් කලා, උගන්නන එව්න්ට වෙඩි තිව්වා. ඒකට ලන්කාවෙ අය කලේ නැටුමට අන්ගම් එකතු කරල ඉගැන්නුව හොරෙන්. පස්සෙ මේක දන්න එව්න් හොය හොය මරන නිසා දන්න අයත් නොදන්න විදියට තමන්ගෙ පුතෙක්ට විතරක් උගන්නල කාටවත් නොපෙනෙන විදියට හිටියා. අන්ගම් වලට මන්ත්‍ර ශාශ්ත්‍රය , ආයුර්වේදය , ඇතුලත් වෙනව. පස්සෙ ලන්කාවෙ ඉන්න හොරු අන්ගම් කියල කවලම් දේවල් උගන්නන්න ගත්ත ලගකදි , හැන්ගිලා හිටිය අන්ගම්ශිල්පියෙක් උන්ට අභියෝග කලා තමන් එක්ක සටනකට එන්න කියල වලට. එකෙක්වත් ආවෙ නෑ. දැනටත් උගන්නනව කඩුවෙල , කොරතොට තියෙන්නෙ. කේන්දරේ බලල ත්මයි උගන්නන්නෙ.හැම එකාටම දෙන්නෙ නෑ. "ගාමනී" FILM එකේ ඉන්නව , බලල තියනවනම් මතක ඇති, පන්සලේ ඇබිත්තයට ඉන්නෙ. එලකිරි එකේ කියව කියව ඉන්නෙ නැතුව බොරු කියල හිතෙනවනම් ගිහින් අභියෝග කරන්න , මේව බොරු කියල. TV එකට නලුවො ගෙනත් දගලන ඒව ගැන නම් මම කතා කරන්නෙ නෑ.
වැඩක් නැහැ බන් මුන්ට කියලා..තෙඩ් එක පුරාවටම කිව්වා ඉන්නවා එලියට බැහැලා හොයා ගනිල්ලා කියලා.
කොහෙද ඉන්න තැන address එක ඉල්ලන්නේ මුලින්ම






