ගුරුකම් බොරු උනා

Apr 26, 2017
871
103
0
Earth
උබලට නම් මැතිතුමාද?අපි නම් මිනීමරු වල් සතෙක් :angry::angry:

හරි ප්‍රහාකරන් වල් පකයට හෙම්බිරිස්සාවක් වත් හදවන්න ගුරාලට බැරිවචේච ලිමිට් එක කියපන්? කාලි මෑනීට ඒ දවස් වල එල්ටීටීඊ ප්‍රදේශ වල බලයක් නැද්ද? (උඩින් යනකොට සෑම් මිසයිල එහෙම වැද්දොත් කියල වගේ?)
 
Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හොඳ වැඩකාරයෝ ඉන්නව බන් පාරම්පරක ගුරුන්නාන්සේලා ඒ මිනිස්සු ඔහොම මාධ්‍ය සංදර්ශනවලට එන්නේ නෑ. ඔය බාගෙට ඉගෙනගත්ත මිනිස්සු තමා බොරු අභියෝග කරන්න ඇවිල්ල මුළු සාස්තරෙටම නිග්‍රහ කරන්නෙ. එකෙක්ට බැරිවුනා කියල සාස්තරේ බොරුවෙන්නේ නෑ :rolleyes:

    sarcasm :rofl:

    සිරා මචන්..මාත් දැකලා තියෙනවා හොද වැඩකාරයෝ...මුන් මාතර පැත්තේ ගුරුකම් ගැන දන්නේ නැතුව කතා කරන්නේ :rofl::P

    :dull:

    hqdefault.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හරි හරි බැරි ඇලන්... පත්තර වල යන්නෙ ඕප දූප.. දැන් උඹනෙ කිව්වෙ යූකේ ෆ්‍රෙන්ච් එවුන් බේත් හදන්නෙ අපේ පුස්කොල පොත් උස්සල කියල..
    ඉතින් එහෙම හදන එකම එක බෙහෙතක් කියන්න රත්තරන් මේ දෑස් දිහා බලා දැන්වත්

    පැනඩෝල් පෙත්ත ඉදන් ගොඩක් ඒවා හැදුවේ එහෙම තමා...උබට ඇත්තම හොයා ගන්න ඕන නම් ගිහින් අහපන් ඔය company වලින් :dull::dull:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පැනඩෝල් පෙත්ත ඉදන් ගොඩක් ඒවා හැදුවේ එහෙම තමා...උබට ඇත්තම හොයා ගන්න ඕන නම් ගිහින් අහපන් ඔය company වලින් :dull::dull:

    ආහ් එතකොට උඹ දැනගත්තෙ කොම්පැනි වලින් අහලද.. මට කියපන් එහෙම හදපු බේතෙ නමයි.. අහන්න ඕන කොම්පැණියයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොඳ වැඩකාරයෝ ඉන්නව බන් පාරම්පරක ගුරුන්නාන්සේලා ඒ මිනිස්සු ඔහොම මාධ්‍ය සංදර්ශනවලට එන්නේ නෑ. ඔය බාගෙට ඉගෙනගත්ත මිනිස්සු තමා බොරු අභියෝග කරන්න ඇවිල්ල මුළු සාස්තරෙටම නිග්‍රහ කරන්නෙ. එකෙක්ට බැරිවුනා කියල සාස්තරේ බොරුවෙන්නේ නෑ :rolleyes:

    :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ආහ් එතකොට උඹ දැනගත්තෙ කොම්පැනි වලින් අහලද.. මට කියපන් එහෙම හදපු බේතෙ නමයි.. අහන්න ඕන කොම්පැණියයි

    සේරම් මන් කියන්න ඕනද?හොයලා බලපන්..උබ සිංහල හෙළ වෙදකම විස්වාස කරන්නේ නැත්නම්,මට පුකේ අමාරුවක් නැහැ උබ වැරදි,මන් හරි කියලා පෙන්නන... :dull::dull:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    සේරම් මන් කියන්න ඕනද?හොයලා බලපන්..උබ සිංහල හෙළ වෙදකම විස්වාස කරන්නේ නැත්නම්,මට පුකේ අමාරුවක් නැහැ උබ වැරදි,මන් හරි කියලා පෙන්නන... :dull::dull:

    බැරි බැරි ඇලන් කිච වෙනව කිච විල්ලක් ඊයේ ගුරාටත් වැඩිය :rolleyes:
    ඔය බේතක නමක් කොම්පැණයක නමක් ටයිප් කරන එක මහ වැඩක්ද බං? අනික උඹ මේ ත්‍රෙඩ් එක පුරාම අඬන්නෙ ගුරාල බේරගන්නනෙ?
     
    Last edited:
    • Like
    Reactions: Troop

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    උබටත් තියෙන්නේ හරිම තර්ක බන්..ඇට වසෙරේද ඉගෙන ගන්නේ? :rofl::P

    උඹල කියන්නෙ දැන් ඉන්නෙ හොරු ඉස්සර තමයි වැඩ කාරයො හිටියෙ කියලනෙ? ඔය වැඩකාරයො හිටියා කියන කාලෙ තමයි ලන්කාව සුද්දන්ට යටත්වුනෙ. එක මන්තර කාරයෙක්ට පුලුවන් වුනාද සුද්දන්ව එලවන්න.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    උඹල කියන්නෙ දැන් ඉන්නෙ හොරු ඉස්සර තමයි වැඩ කාරයො හිටියෙ කියලනෙ? ඔය වැඩකාරයො හිටියා කියන කාලෙ තමයි ලන්කාව සුද්දන්ට යටත්වුනෙ. එක මන්තර කාරයෙක්ට පුලුවන් වුනාද සුද්දන්ව එලවන්න.

    ඉස්සරත් වැඩ පුළුවන් මිනිස්සු එළි බහින්නෙ නෑලු බං එහෙමයි මුං කියන්නෙ :rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹල කියන්නෙ දැන් ඉන්නෙ හොරු ඉස්සර තමයි වැඩ කාරයො හිටියෙ කියලනෙ? ඔය වැඩකාරයො හිටියා කියන කාලෙ තමයි ලන්කාව සුද්දන්ට යටත්වුනෙ. එක මන්තර කාරයෙක්ට පුලුවන් වුනාද සුද්දන්ව එලවන්න.

    එලවන්න කෙසේ වෙතත් තෝපී වගේ කවලම් උන් සුද්දට රෙද්ඩ් උස්සලා පාවලා දුන්නේ නැත්තනම් 1815 කන්ද උඩරට යටත් වෙන්නේ නැහැ :angry::angry:

    ඔය සුද්දලා ගල් යුගේ කාලේ අපි සිංහල මුතුන් මිත්තෝ දාගැබ්,වෙහෙර විහාර හැදුවේ :dull::dull:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එලවන්න කෙසේ වෙතත් තෝපී වගේ කවලම් උන් සුද්දට රෙද්ඩ් උස්සලා පාවලා දුන්නේ නැත්තනම් 1815 කන්ද උඩරට යටත් වෙන්නේ නැහැ :angry::angry:

    ඔය සුද්දලා ගල් යුගේ කාලේ අපි සිංහල මුතුන් මිත්තෝ දාගැබ්,වෙහෙර විහාර හැදුවේ :dull::dull:

    ඈ බොල උත්තො වෙහෙර විහාර හැදුවෙත් ගුරාල මන්තර ජප කරල ද :rolleyes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    බැරි බැරි ඇලන් කිච වෙනව කිච විල්ලක් ඊයේ ගුරාටත් වැඩිය :rolleyes:
    ඔය බේතක නමක් කොම්පැණයක නමක් ටයිප් කරන එක මහ වැඩක්ද බං? අනික උඹ මේ ත්‍රෙඩ් එක පුරාම අඬන්නෙ ගුරාල බේරගන්නනෙ?

    කවුද ඔයි කිව්වේ ගුරාලා බේර ගන්න කතාවක්..උබ හිතුව උන් මට කන්න දෙනවා කියලා :angry::angry:

    මන් කියන්නේ සිංහල වෙදකම්,ගුරුකම,ජෝතිෂ්‍ය දෙයක් තිබුනා...අද එක අබාවයට ගිහින්..බොරු කරන පිරිස වැඩි වෙලා..එක ගොබ්බ හොරේක් කල පමණින් මේ සියල්ල බොරු කියන එක වැරදි කියලා

    තොපිනේ වලිගෙ පාගෙන TV එක දැකපු නාට්ටියක් බලලා කෑ ගහන්නේ :dull::dull:

    ඔහොම කෑ ගහපු සමහර උන්ම තමා චන්දෙ කාලේ ඉන්දික තොත්ටවත්ත උඩ දැම්මේ..එකට නම් එකෙට ස්හෙන්න රිදෙයි :rofl::rofl:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එලවන්න කෙසේ වෙතත් තෝපී වගේ කවලම් උන් සුද්දට රෙද්ඩ් උස්සලා පාවලා දුන්නේ නැත්තනම් 1815 කන්ද උඩරට යටත් වෙන්නේ නැහැ :angry::angry:

    ඔය සුද්දලා ගල් යුගේ කාලේ අපි සිංහල මුතුන් මිත්තෝ දාගැබ්,වෙහෙර විහාර හැදුවේ :dull::dull:

    උඹ එහෙනම් ඉංගිරිසි හමුදාව ගැන දන්නෙ නැහැ. මුළු ඉන්දියාව ම යටත් කර ගත්තු තව රටවල් බර ගාණක් යටත් කරපු ඉංගිරිසි හමුදාවට කන්ද උඩරට දුනු ඊ්තල කාරයො තමා බැරි?

    නෑ බං.. යුද්ධ නොකර අල්ලගන්න ඕන නිසයි ගිවිසුම් ගහල ගත්තෙ..

    අනික කවලම් උන් පාවල දුන්නත් අඩු ගානෙ ගුරාල සෙට් එකට තිබ්බනෙ කවලම් සෙට් එක හැඳි ගෑවිල යන්න ගුරුකමක් වත් කරන්න?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කවුද ඔයි කිව්වේ ගුරාලා බේර ගන්න කතාවක්..උබ හිතුව උන් මට කන්න දෙනවා කියලා :angry::angry:

    මන් කියන්නේ සිංහල වෙදකම්,ගුරුකම,ජෝතිෂ්‍ය දෙයක් තිබුනා...අද එක අබාවයට ගිහින්..බොරු කරන පිරිස වැඩි වෙලා..එක ගොබ්බ හොරක් කල පමණින් මේ සියල්ල බොරු කියන එක වැරදි කියලා

    තොපිනේ වලිගෙ පාගෙන TV එක දැකපු නාට්ටියක් බලලා කෑ ගහන්නේ :dull::dull:

    තෝ ඕක ද කිව්වෙ?
    සර්පය දැකල නැතිව සර්පය ගැන කියන ගුරෙක් ගැන දන්නවා කිව්ව හැබැයි නම ගම කියන්න කිව්වම දත කට පූට්ටු වෙනව
    ලංකාවෙ පුස්කොළ අරන් ගිහින් සුද්දො බේත් හදනවලු. හැබයි බේතයි කොම්පැණියයි කියන්න කිව්වම අනේ බෑලු :rofl::rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    හරි හරි බැරි ඇලන්... පත්තර වල යන්නෙ ඕප දූප.. දැන් උඹනෙ කිව්වෙ යූකේ ෆ්‍රෙන්ච් එවුන් බේත් හදන්නෙ අපේ පුස්කොල පොත් උස්සල කියල..
    ඉතින් එහෙම හදන එකම එක බෙහෙතක් කියන්න රත්තරන් මේ දෑස් දිහා බලා දැන්වත්

    දියවැඩියාවට හදන ලෝක ප්‍රසිද්ද බෙහෙත හදන්න ගන්න කොතල හිඹටු පරණ පුස්කොල පොතක තිබිලා තමයි ඒ ගැන දැනගෙන තියෙන්නේ. කොතල හිඹටු රට පටවලා තියෙන්නෙත් ලංකාවෙන්. :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :rofl::rofl::rofl:
    ඔව ඉතිං අදක ඉයෙක නෙමෙනෙ බොරු කියල ඔප්පු උනෙ
    අපෙ මිනිස්සු ඔලුව බිම තියන් කිව්වත් යක්කො පෙරෙතයො දෙවිවරු අදහන එක නතර කරන්නෙ නැ :no:
    දෙවියො ගාවට යනව අසරන උනාම යක්කු පෙරෙතයො ගාවට යනවා පලිගන්න ඔන උනම
    :rofl:
    ඔව මනන්කල්පිත එව උනත් ඉතින් හිතට සහනයක් මිනිස්සුන්ට බොරුවට හරි දෙවියො බුතයො ඉන්න එක
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උඹ එහෙනම් ඉංගිරිසි හමුදාව ගැන දන්නෙ නැහැ. මුළු ඉන්දියාව ම යටත් කර ගත්තු තව රටවල් බර ගාණක් යටත් කරපු ඉංගිරිසි හමුදාවට කන්ද උඩරට දුනු ඊ්තල කාරයො තමා බැරි?

    නෑ බං.. යුද්ධ නොකර අල්ලගන්න ඕන නිසයි ගිවිසුම් ගහල ගත්තෙ..

    අනික කවලම් උන් පාවල දුන්නත් අඩු ගානෙ ගුරාල සෙට් එකට තිබ්බනෙ කවලම් සෙට් එක හැඳි ගෑවිල යන්න ගුරුකමක් වත් කරන්න?

    කන්ද උඩරට පිහිටීම අනුව සුද්දට යටත් කර ගන්න බැහැ..කොයි තරම් රටවල් ඇල්ලුවා උනත්..

    කි පාරක් යුද්ද කලාද?උබේ ඉතිහාසේ දැනුම ගොඩක් අඩුයි..නව පරපුරේ එකෙක්ද කොහේදෝ :angry::angry:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    දියවැඩියාවට හදන ලෝක ප්‍රසිද්ද බෙහෙත හදන්න ගන්න කොතල හිඹටු පරණ පුස්කොල පොතක තිබිලා තමයි ඒ ගැන දැනගෙන තියෙන්නේ. කොතල හිඹටු රට පටවලා තියෙන්නෙත් ලංකාවෙන්. :yes:

    මොකක්ද ඔය ලෝක ප්‍රසිද්ධ බේතෙ නම?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    තෝ ඕක ද කිව්වෙ?
    සර්පය දැකල නැතිව සර්පය ගැන කියන ගුරෙක් ගැන දන්නවා කිව්ව හැබැයි නම ගම කියන්න කිව්වම දත කට පූට්ටු වෙනව
    ලංකාවෙ පුස්කොළ අරන් ගිහින් සුද්දො බේත් හදනවලු. හැබයි බේතයි කොම්පැණියයි කියන්න කිව්වම අනේ බෑලු :rofl::rofl::rofl:

    කොහෙද යකෝ මන් කිව්වේ ගුරෙක් කියලා,මන් කිව්වේ වෙදෙක්..තෝ වගේ සිංහල කියවාගන්න බැරි හිටපුවෙක් එක්ක මොන කතාද..දැන් බොලාට ඕන සිංහල වෙදකම,ගුරුකම,ජෝතිස්ය වැරදි කියන්නේ..

    හරි වැරදි..දැන් ඔබට සතුටුයිනේ.. :dull::dull: