ගුරුකම් බොරු උනා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩ පෙන්නන්න ආපු ගෝතයනම් ටයි පොල්ලක් දාගෙන සිගිති ආතල් එකක් දීලා ටීවී එකේ මූන දාගන්න ආපු එකෙක්. ඔහොම උන් සිරස සුපර්ස්ටා වලත් මුල් වටවල ඉන්නවා:P මොන අතල් එක දීල හරි ටි වී එකේ මුණ පෙන්නුවොත් උන්ට ඊට වඩා දෙයක් නෑ.

    වගකිවයුතු නාලිකාවක් හැටියට හරි ගියොත් අරක දෙනවා මේක දෙනවා කියනව වගේම වැරදුනොත් කෙහෙල් පිත්ත ෆුකේ ගහල හෙල්ලෙන් වල්ලට ඇනල එලවනවා වගේ කොන්දේසියක් දැම්මොත් මෙහෙම ගොතයෝ එන එක අවම කරගන්න පුළුවන්
    . :P:D
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    බොලාට තේරෙන්නේ නැහැ ඔය TV program කරන උන්ගේ ට්‍රික්..ඕවා තනිකරම marketing..උන් කතා වෙලා මුලින් character development කරනවා..පස්සේ ගොළු කරනවා කියලා හෙන ප්‍රසිද්ද්යක් දෙනවා..අන්හිමට අපේ ගොන්නු සේරම බලනවා...අන්තිමට උන දෙයක් නැහැ :dull::dull:

    මේකෙම අනිත් පැත්ත සිරසෙන් කරා...මතකද අන්ද මනුස්සයෙක් සිරසට ගෙනල්ලා කර ප්‍රෝඩාව...උව පොරක් කළා කතා කරගෙන..අන්තිමට උ ලවා උන්ට වාසි වෙන අනාවැකි කියෝ ගත්තා..

    ඉන්දික තොටවත්තගේ සුපිරි ජෝතිෂ්‍ය පොරක් කළා..අන්තිමට වෙන channel එකකදී බලු උනා.බොරුවට ජනප්‍රිය වෙන උන්ට වෙන්න ඔය සෙත තමා :dull::dull:

    TV චැනල් වල දැන් යන්නේ තනිකරම සල්ලි මත පදනම් වූ මාපියාවක්..උබලා ඒවා බලලා,අරක බොරු,මේක බොරු කියලා උඩ පනින්නේ නැතුව ඉදපල්ලා ;)

    අනේ නිකන් පලයන් යකෝ යන්න. දන්න ලබ්බක් කියවහන් රෙද්දේ ගුරුකම් ලොල් :lol::lol::lol::lol::lol: ඉන්දිකත් එකයි මොක්කුත් එකයි. අමු බොරු කාරයෝ ඉන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සෙල්ල එක්කෙනෙක් හද බලන්න කිව්වහම අත බැලුව, දැන් ඔයා හද පෙන්නුවහම තරු බලනවා.

    කවුද කිව්වේ ඔච්චර දේවල් හොයන්න?? අඩුගානේ රතන සුත්‍රයේ තේරුමවත් බලන්න කියල මම කියල තියෙනවද? කිව්වේ හරි සරල දෙයක් රතන සුත්‍රය දේශණයට හේතුව මොකක්ද කියල විතරයි.

    මම කමෙන්ට් කරපු කෙනාව යොමු කලේ බුද්ධ කාලයේ විශාලා නුවර පැතිරුණ දුර්භික්ෂ රෝග හා අමනුෂ්‍ය බිය තුරන් කරන්න බුදුන් වහන්සේ දැක්වූ දායකත්වය. අමනුෂ්‍ය බලපෑමක් වැදගත් නැත්නම් තුන්බිය වෙනුවට වැඩි මහන්සියක් නැතිව දෙබිය ගොඩදාල දෙන්න තිබුන එකේ ඇයි තුන් බියක් ?? බුදුහාමුදුරුවොන්ට වැරදිලා වත්ද?

    උබ අබියෝග කරනවානම් අබියෝග කරන්නේ මට නෙමෙයි බුද්ධ දේශනයට.:yes:

    (සතෙකුත් නොවන, මනුස්සයෙකුත් නොවන) අමනුෂ්‍යයෙක් ඉන්න තැනක් කියපන් ? රතන සූත්‍රය කිව්වම අමනුස්සයො ලෝකෙ අතෑරල ගියාවත්ද?:D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කාලයක් තොටවත්ත පච උනා, කාලයක් අනෝජ කියන හොර වෙදා පච උනා, කාලයක් ජයසුමන පච උනා, දැන් ජීවිතේටෙ දැකපු නැති ගුරෙක් පච වෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    කාලයක් තොටවත්ත පච උනා, කාලයක් අනෝජ කියන හොර වෙදා පච උනා, කාලයක් ජයසුමන පච උනා, දැන් ජීවිතේටෙ දැකපු නැති ගුරෙක් පච වෙනව.

    ගුරුකං බොරු මිත්‍යාව 100% බොරු කියල ඔප්පු වෙනවා කපුවෝ, ගුරාලගේ රෙදි ගැලවෙනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    බැරි අැලන් නානවා.

    ඕකා කපුවෙක්ගේ පුටෙක්ද කොහෙද

    ඉස්සර ක්ලාස් අව කොල්ලෙක්. උට ගුරුකම් බොරු කිව්වම මල පනිනවා මට දවසක් ගහන්නත් ආව. පස්සේ දැනගට්ටේ පොරගේ පියා ගුරෙක් ලු :rofl:
     
    waligamaya

    Well-known member
  • ඕකා කපුවෙක්ගේ පුටෙක්ද කොහෙද

    ඉස්සර ක්ලාස් අව කොල්ලෙක්. උට ගුරුකම් බොරු කිව්වම මල පනිනවා මට දවසක් ගහන්නත් ආව. පස්සේ දැනගට්ටේ පොරගේ පියා ගුරෙක් ලු :rofl:

    :rofl::rofl::rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කාලයක් තොටවත්ත පච උනා, කාලයක් අනෝජ කියන හොර වෙදා පච උනා, කාලයක් ජයසුමන පච උනා, දැන් ජීවිතේටෙ දැකපු නැති ගුරෙක් පච වෙනව.

    ඕකුන් ඔක්කොම බැඳලා ඉන්නෙත් ලංකාවේ ගෑණු බන්. ඒ මදිවට ඕකුන් ඔක්කොගෙම අම්මලත් ලංකාවේ ගෑණු. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේ ඕකුන් කොච්චර මෝඩද කියලා. :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකුන් ඔක්කොම බැඳලා ඉන්නෙත් ලංකාවේ ගෑණු බන්. ඒ මදිවට ඕකුන් ඔක්කොගෙම අම්මලත් ලංකාවේ ගෑණු. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් නේ ඕකුන් කොච්චර මෝඩද කියලා. :yes::yes:
    උඹ ඔය කතාව කිව්වෙ මාව බයිට් එකට ගන්න උනාට ඒකෙ ඇත්තක් තියනව. හුගක් මේ ලෝකෙ ගැන භෞතිකවාදීව හිතන අය ලංකාවෙ ගෑනුන්ව බදින්නෙ නෑ. ඒ වගේ පරිණාමය වෙච්ච උන්ට ලංකාවෙ ගෑනු හරියන්නෙ නෑ. මොකද ලංකාවෙ භෞතිකවාදීව හිතන ගෑනු අය ඉන්නෙ හරිම අඩුවෙන්. එක පාරක් නොපෙනෙන මානයෙදිද කොහෙද කිව්ව ඩොක්ටර් වේරගොඩ බැදල නෑ කියල. ඒකට හේතුවත් මන් කියන එකම වෙන්න ඇති. ඒ වගේම ලංකාවෙ මිථ්‍යාමත වලට විරුද්ධව කතා කරන ගප්පිය, චිත්‍රාල් සෝමපාල වගේ අය බැදල ඉන්නෙ සුද්දියො තමා.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ගප්පිය ද? ගප්පිය නම් ඔසී ගිහින් යන එන මං නැතිව කන්න බොන්න නැතුව ඉඳල තමයි අර වයසක කැත සුද්දි ව කරගහගත්තෙ
    ඒක ඌම කියනව බං
    නැතුව භෞතිකවාදී ලබ්බක් නිසා නෙවේ.. බඩගෝස්තරවාදී ලබ්බ නිසා :rolleyes:

    චිත්‍රාල් නම් ඔය බණ කියනව මං අහල නෑ...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    උඹ ඔය කතාව කිව්වෙ මාව බයිට් එකට ගන්න උනාට ඒකෙ ඇත්තක් තියනව. හුගක් මේ ලෝකෙ ගැන භෞතිකවාදීව හිතන අය ලංකාවෙ ගෑනුන්ව බදින්නෙ නෑ. ඒ වගේ පරිණාමය වෙච්ච උන්ට ලංකාවෙ ගෑනු හරියන්නෙ නෑ. මොකද ලංකාවෙ භෞතිකවාදීව හිතන ගෑනු අය ඉන්නෙ හරිම අඩුවෙන්. එක පාරක් නොපෙනෙන මානයෙදිද කොහෙද කිව්ව ඩොක්ටර් වේරගොඩ බැදල නෑ කියල. ඒකට හේතුවත් මන් කියන එකම වෙන්න ඇති. ඒ වගේම ලංකාවෙ මිථ්‍යාමත වලට විරුද්ධව කතා කරන ගප්පිය, චිත්‍රාල් සෝමපාල වගේ අය බැදල ඉන්නෙ සුද්දියො තමා.

    :yes::yes::yes:

    අයින්ස්ටයිනුත් සුද්දියෙක් නේ බැඳලා හිටියේ. ඒකෙන් උඹේ මතේ තවත් තහවුරු වෙනවා. :yes::yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    :yes::yes::yes:

    අයින්ස්ටයිනුත් සුද්දියෙක් නේ බැඳලා හිටියේ. ඒකෙන් උඹේ මතේ තවත් තහවුරු වෙනවා. :yes::yes:

    ඒකනේ බං බලහංකො මේ ලංකාවේ ගෑනු කියන මෝඩ කතා

    (පරිණාමය වෙච්චි සුපිරි සුද්දියො කියයි ද මේව?)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ වගේ සටන් දිනින්න උපකාර වුනේ අන්ගම් කියන සටන් ක්‍රමය. ඒකට සුද්ද බය වුනා. පස්සෙ ඒක උගන්නන්න තහනම් කලා, උගන්නන එව්න්ට වෙඩි තිව්වා. ඒකට ලන්කාවෙ අය කලේ නැටුමට අන්ගම් එකතු කරල ඉගැන්නුව හොරෙන්. පස්සෙ මේක දන්න එව්න් හොය හොය මරන නිසා දන්න අයත් නොදන්න විදියට තමන්ගෙ පුතෙක්ට විතරක් උගන්නල කාටවත් නොපෙනෙන විදියට හිටියා. අන්ගම් වලට මන්ත්‍ර ශාශ්ත්‍රය , ආයුර්වේදය , ඇතුලත් වෙනව. පස්සෙ ලන්කාවෙ ඉන්න හොරු අන්ගම් කියල කවලම් දේවල් උගන්නන්න ගත්ත ලගකදි , හැන්ගිලා හිටිය අන්ගම්ශිල්පියෙක් උන්ට අභියෝග කලා තමන් එක්ක සටනකට එන්න කියල වලට. එකෙක්වත් ආවෙ නෑ. දැනටත් උගන්නනව කඩුවෙල , කොරතොට තියෙන්නෙ. කේන්දරේ බලල ත්මයි උගන්නන්නෙ.හැම එකාටම දෙන්නෙ නෑ. "ගාමනී" FILM එකේ ඉන්නව , බලල තියනවනම් මතක ඇති, පන්සලේ ඇබිත්තයට ඉන්නෙ. එලකිරි එකේ කියව කියව ඉන්නෙ නැතුව බොරු කියල හිතෙනවනම් ගිහින් අභියෝග කරන්න , මේව බොරු කියල. TV එකට නලුවො ගෙනත් දගලන ඒව ගැන නම් මම කතා කරන්නෙ නෑ.
    උඹ ඔය කියන අංගම් සටන් කලාවෙ කිසිම අභියෝගයක් කරන්න පුලුවන් පාටක් පේන්නෙ නෑ. නිකන් උස්සල පොළේ ගහනව විතරයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,861
    113
    උඹ ඔය කියන අංගම් සටන් කලාවෙ කිසිම අභියෝගයක් කරන්න පුලුවන් පාටක් පේන්නෙ නෑ. නිකන් උස්සල පොළේ ගහනව විතරයි.

    Agreed. Angam is not a martial art. It's a performance art. If Angam is a martial art who ever practices it is going to be in for a rude awakening when they are in an actual fight LOL

    This is what real martial arts look like.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Agreed. Angam is not a martial art. It's a performance art. If Angam is a martial art who ever practices it is going to be in for a rude awakening when they are in an actual fight LOL

    This is what real martial arts look like.

    I can't even see a performing art in Angam. I see it as a joke.