ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    1 වසරේ ඉඳන් ඕලෙවල් යනකල් තිබ්බ කාලෙනම් සුන්දරයි. ගුටි කාල බැනුම් අහලා තියෙනවා හැබැයි ඒ හැම බැනුමකම ගුටියකම අස්සේ ආදරයක් තිබ්බා.හරිම සුන්දර හදවත් තිබ්බ ගුරුවරු. ඒත් A/L වලදි කාලනකන්නිම ගුරුවරු දෙතුන් දෙනෙක් හම්බුනා. උන්ගේ පන්තිවලට යන්නේ නැති ළමයින්ට වැරැදි හද හද බනින්නේ.
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    උඹ හිපාටු පෙනුමක් තියන , දැක්කාම හොම්බ තලන්ඩ හිතෙන ලොන්ත පූස් ඩයල් එකක් වෙන්න ඇති. අපිට නං ඉස්කෝලෙ කාලෙ ඔය වගේ ඒව උනේ නෑ.
     
    • Like
    Reactions: TNHM and shamil45

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇරියස් ගුරුවරු සෑහෙන්න හිටියා.අපේ පියතුමත් ඉස්කෝලෙ උගන්නපු නිසා එයා එක්ක තිබ්බ ඇරියස් මගෙ පිටින් ගියෙ.එක පාරක් මම පේපර් එකක මගෙ අංකෙ ලියද්දි හතරෙ ඉලක්කම වැරදියට ලියල කියල මට නැගිට්ටවල බැන්නා.පන්තියෙම වැඩිම ලකුණු තිබ්බෙ මට.(අංකෙ 41)ආයෙ මම සංගීත පංති ගියා කියලා ඉස්කෝලෙ සර් මට බනින්න පටන් ගත්තා හැමදාම.මම වයලීන් ගහන්න හිටිය මොකද්ද කොන්සට් එකක ඉවෙන්ට් එකකට.ඒකෙනුත් අයින් කරා.ඊට පස්සෙ මම පියා හරහා සෙක්ෂනල් හෙඩ් දැනුවත් කරලා සංගීත පීරියඩ් එක පන්තියට වෙලා හිටියා.
    ඕවට වඩා මතක තියෙන්නේ ඔය පන්තිවල ඉන්න කැරියො කරපු පාහර වැඩ.ඉන්ටවල් එකට කන්න රුපියල් පනහක් ගේන්න බෑ ගන්නවා.කොල්ලො සපත්තුව අස්සෙ සල්ලි ගේන්නෙ.සමහරු කලිසමේ හොර පොකට් එකක් මහගෙන තිබුනා සල්ලි බේරගන්න.දුන් නැත්තම් ලොකු පන්තිවල ඉන්න අයියලත් එක්කන් ඇවිල්ල ගහනවා,බය කරනවා.මාර විදියට අහිංසක කොල්ලො බුලි කරේ.මගෙ යාලුවෙක් ඉන්නවා ඌට පොඩි ගොතයක් තියෙනවා.මුං හැමදාම අරූට කියන්න අමාරු වචන සෙට් එකක් කියන්න දීල ඌ ඒව කියන්න දඟලන හැටි බල බල හිනාවෙනවා.පාහර හැත්ත.මං හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ කර්මය කියල එකක් තියෙනව නම් ඒ දවස් වල කොල්ලන්ට දීපු වද උන්ටත් උන්ගෙ දරුවෙක් මාර්ගෙන් හරි විඳින්න ලැබෙන්න කියලා.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    5) අපේ ඉස්කෝලේ හිටියා ටියුෂන් කරන සෑර් කෙනෙක්.මනුස්සයා එයාගේ පංතියට එන ලමයි වැරැද්දුවට බණින්නේ නෑ. එයාගේ පංතියට ටියුෂන් නොයන ලමයින් පොඩි වැරැද්දක් කලත් කොහෙද ටියුෂන් යන්නේ ? කියලා අහගෙන තමයි බනින දේශනය පටන් ගන්නේ විනාඩි 5ක් විතර.. විනාඩි 5ක් යනකම් ලමයා නැගිට්ටවලා තියනවා. :cautious:
    මෙන්න මෙහෙම එකෙක් අපේ ඉස්කෝලෙත් හිටියා, උගේ නම දංගල්ල, හැබැයි උගේ පන්ති ගියා මම, දවසක් ඌ මාව දණගස්සලා තිබ්බා හෝම්වර්ක් කරේ නෑ කියලා.

    විස්වාශ කරපල්ලා OL ගණිත ගුරුවරිය මට පන්තියට එන්න තහනම් කරලා තිබ්බේ. ගණිතය වෙලාවට පන්තියෙන් එලියට යන්න ඕන, ප්‍රින්සිපල් ඇහුවොත් කියන්න කියල තිබ්බේ එයා එලියට දැම්මා කියලා, මම ටියුෂන් ගිහින් විබාගේ හොදට පාස් උනා, ප්‍රතිපල ආපු දවසේ අපේ පන්තියේ හොදම රිසල්ට් ගත්තු ළමයි සහ උගන්නපු ගරුවරු එක්ක රැස්වීමක් තිබ්බා, අන්තිමට කවුරුත් වැන්දා අර ගුරුවරියට වදිද්දී අහක බලා ගත්තා. ලොල්
    අප්පියේහි සම්පයෝගෝ දුක්කෝ
    ------ Post added on Sep 4, 2021 at 5:14 AM
     
    • Like
    Reactions: TNHM

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    A/L බයෝ උගන්නපු වේසිට සැහෙන මලක් තිබ්බ මාත් එක්ක. හැමදාම පන්තියෙදි කියන්නෙ "උඹට අනාගතයක් නැහැ"
    එක දවසක් මේකී අපේ ගෙදරට කෝල් කරල කියල "මූට A/L ලියන්න දෙන්න එපා. තේරුමක් නැහැ" කියල.
    හොඳ වෙලාවට ෆෝන් එක ආන්සර් කරේ තාත්ත.
    තාත්ත කියල "දෙමාපියන්ගෙ වැඩ අපි බලාගන්නම්, ගුරුවරුන්ගෙ වැඩ ඔයගොල්ලො බලාගන්න" කියල

    අනාගතයක් නැහැ කියපු මම අවුරුදු 25දී සීනියර් SE (ලංකාවෙ නෙවෙයි). අවුරුදු 29දී හෙඩ් ඔෆ් ඩිවලොප්මන්ට් (ලංකාවෙ නෙවෙයි)
    Anagathayak na kiala thiyenne bio walin :)
     
    • Haha
    • Like
    Reactions: RATHUHAAMI and TNHM

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    7 වසරේදී සංගීතේ කලේ සර් කෙනෙක් ,
    සංගීත කාමරේ වෙන පන්තියක් තියන නිසා
    අපිට කොරිඩෝ එකේ දිග බැංකු දාල තිබ්බ
    මට 6 වසර 7 වසර මුල සංගීතෙට අනු ගණන් ලකුණු
    මම ඉස්සරහම ඉන්න කිපදෙනාගෙන් කෙනෙක්

    දවසක් අපිට කලින් උගන්නපු මැඩම් කෙනෙක්
    ඇවිල්ල අපේ සර් එක්ක අයියල කට්ටියකට බනිනවා
    සර් අතින්, විනාඩි 15ක් විතර බැන බැන ඉන්නකොට
    මැඩම් මාව දැක්කා දැක්ක ගමන්
    ටෝ...ක් ගාල ටොක්කක් ඇනල කියනවා
    මෙහෙම හිටපු උන් නේ ඔය කියල
    මට කඳුළු ආව ඒ ටෝක්කට
    සර් දැක්ක මට කඳුළු එනවා සර් කිව
    එක නම් කොල්ලට රිදුනා කියල

    ඊට පස්සේ ඉඳන් මම සංගීත පීරියඩ් එක මග අරින්න පටන් ගත්තා
    බැරිම උනොත් ගිහින් පිටි පස්සේ ඉඳගෙන හිටියා
    OL වලට සංගීතෙට S එකක් තියනවා යන්තම්
    අපේ ගෙවල් කිට්ටුව අක්ක කෙනෙකුට පින් සිද්ද වෙන්න
     
    • Like
    Reactions: TNHM

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,598
    3,058
    113
    40
    කැන්ඩි...
    Guti kala dana gala banum ahaka atisahenna.eth e ekak wath hariyata mathakawath na.mathak unath tharaha enna hina yanaea witharai.ewa wadiya hithata aran nathi nida wenna atthi.owa hithe tiyan iddi tamai personally walata balapanne
     
    • Like
    Reactions: TNHM

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අපේ අම්ම වෙඩින් එකකට ගිහිං මේකප් එක පිටිං එහෙම්ම සුදු ඇදුමක් දාගෙන මලගෙදරක ගියා ඒක දැකල පංතියෙ උගන්නපු සිංහල ගෑනි මාව නැගිට්ටල හෙනට බයිනව ඒකට මට මාත් ඇහුව මොකක්ද ඔයාට තියෙන අවුල ඒකට කියල එදැයින් පස්සෙ මට හෙන කැපිල්ල. අනුන්ගෙ ඒව හොය හොය ඉදල තමන්ගෙ ඒව හොයාගන්න වෙලාවක් තිබ්බෙ නෑ දුව පැනල ගියා. ආයි හොයාගන්න බැරිඋනා ඊට පස්සෙ තැන තැන ඔහේ කියෝ කියෝ ඇවිදිනව උගන්නනෙ නෑ. ඉස්කෝලෙ අය අරං ගියා මොකක් හරි ඉස්පිරිතාලෙකට. පස්සෙ දැක්කෙ නෑ.


    2 මට වෙච්ච එකක් නෙමේ

    හිටිය චන්ද්‍ර හේම (උඩ කියපු සිංහල ගෑනි) තව එක්කෙනෙ එකම වයසෙ නාකි පෙන්ශන් යන්න ඔන්න මෙන්න

    කෙල්ලෙක් කොල්ලෙක්ට ලියුමක් ලිය ලිය ඉද්දි අහුවෙලා එකෙකෙට එදාට පහුවදා ප්‍රින්සිපල් ඇවිල්ල නැතුව මේන් එසෙම්බ්ලි දවසක් අර කෙල්ලව ස්ටේජ් එකට නග්ගල මුන් අර ලියුම කියෙව්ව හයියෙන් බැන බැන අර කෙල්ල අඩනව දැන්
    පස්සෙ දවසෙ ආරංචි උනේ ඒ කෙල්ල ගගකට හරි වතුර වලකට වගේ එකකට පැනල මැරිල ගෙදර යන ගමන් හවස.
    ඔන්න සිද්දිය පත්තු උනා චන්ද්‍ර කෝටුවකින් මූනට ගැහුව කියල කෙල්ලගෙ යාලුව කටඋත්තර ගද්දි කිව්ව. මරණ පරීක්ශනේදි වාර්ථාවෙත් ආව තුන් දෙනාට යන්න උනා උසාවි හේම බේරුනා අනිත් දෙන්න ගුරු සේවයෙන් වැටුප් රහිතව අයින් කරල දැම්ම හිරෙත් ගියා පෙන්ශන් එකත් නෑ මං හිතන්නෙ
    කොහොම හරි අර දෙන්න එහෙම ඉද්දි හේමට පිස්සු හැදුන..

    ඔන්න ඕව තමා මට තියෙන අත්දැකීම්
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    තවත් මොකට මේවා හංගගෙන ඉන්නවද ?

    :shocked::shocked::shocked::shocked::shocked:

    එළියට දාන්න ඔනේයි කියලා හිතුනා..


    ලීක් උනත් මොකෝ
    ..:cautious:

    1)Price giving එක තිබ්බ දවසේ මට වඩා අඩුවෙන් ගණිතයට ලකුණු තිබ්බ ලමයෙක්ට තමයි තෑග්ග හම්බුනේ..ඒ ළමයගේ මාමා තමයි අපිට සමාජ අධ්යයනය ඉගැන්නුවේ.. ඉතින් මගේ දෙමව්පියන් මේකට විරුද්දව පිනාට පැමිණිලි කලා.එහෙම කරලා පහුවෙනිදා ඕන්න සමාජ අද්යයන පීරියඩ් එක ආවා.. මම ලග ඉන්න කොල්ලෙක් එක්ක කතා කලා කියලා කනට ගැහුවා. ඊට පස්සේ පිනාට පේන්න දණ ගහලා තිබ්බා මුලු පීරියඩ් එකම.. වෙලාවට පිනා ආවේ නෑ. එහෙම දණගස්සලා තිබ්බේ පිනාගෙන් තව ගුටි සම්බෝලයක් මට කවන්න. හැබැයි මට තමයි කවදත් සමාජ අද්යයනයට පංතියෙන් වැඩියෙන්ම ලකුණු තිබ්බේ.:cautious:

    2) අපේ තාත්තට ලොකු තේ වත්තක් තිබ්බා බලංගොඩ. ඉතින් තාත්තා මොනාද කරන්නේ කිව්වම මම විස්තරේ සෑර්ට කිව්වා..එදායින් පස්සේ මට එයා නම හැදුවේ බලංගොඩයා කියලා.මට ඒකාලේ ඒක ජෝක් එකක් උනාට ලොකු උනාට පස්සේ හිතුනා ඒක මගේ පෞරුෂ වර්ධනයට බලපෑමක් උනා කියලා..ඒ සෑර් පස්සේ පිළිකාවකින් මලා..:cautious:

    3) ඕ ලෙවෙල් හොදට පාස් වෙලා මට ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් උනා.ඒ ඉස්කෝලේ තමයි උසස්පෙළින් කප් ගහලා හිටියේ.. එහෙට ගියාම සෑර් කෙනෙක් අහපි මෙච්චර ඉස්කෝල ටිකක් පහුකරගෙන මෙතන්ට ආවේ ඇයි කියලා ? අර ඉස්කොලෙට යන්න තිබ්බනේ. මේ ඉස්කොලේට යන්න තිබ්බනේ කියලා අහපි. මුලු පංතියම එදා මට හිනා උනා.. :cautious:

    4) ඒ ඉස්කොලෙන් අස්වෙන්න අස්වීමේ සහතිකේ ගනිද්දි මොකක්දෝ මන්ද ඩොකියුමන්ට් එකකට මට උගන්නපු සෑර් කෙනෙක් ලගට ගියා අත්සනකට.. "මට තමුසේව මතක නෑ ඕයි" කියලා කෑ ගහපි..ඒවෙලාවේ හිටියේ පුස්තකාලේ..එතන හිටපු මිස් කෙනෙකුත් බය වෙලා ඒ සෑර් දිහා බලාගෙන හිටියා. ඒක එතන අංශ භාර සෑර්ටත් ඇහුනා. ඊට පස්සේ ඒ සෑර් තමයි අත්සන් කලේ.. ඒ සෑර්ට මාව මතකවත් නෑ.:cautious:

    5) අපේ ඉස්කෝලේ හිටියා ටියුෂන් කරන සෑර් කෙනෙක්.මනුස්සයා එයාගේ පංතියට එන ලමයි වැරැද්දුවට බණින්නේ නෑ. එයාගේ පංතියට ටියුෂන් නොයන ලමයින් පොඩි වැරැද්දක් කලත් කොහෙද ටියුෂන් යන්නේ ? කියලා අහගෙන තමයි බනින දේශනය පටන් ගන්නේ විනාඩි 5ක් විතර.. විනාඩි 5ක් යනකම් ලමයා නැගිට්ටවලා තියනවා. :cautious:

    6) මිස් කෙනෙක් මගේ මොකක්දෝ මන්දා වැරැද්දක් අල්ලගෙන පිනා ලගට එක්කන් ගියා. පිනා මිස්ට බැන්නා. මිස්ට පට්ට නොණ්ඩිය... එදායින් පස්සේ මගේ වැරදි හොය හොය අර සිද්දිය මතක් වෙන වෙන පාරක් ගානේ දණ ගස්සලා තියන එක තමයි උන්දෑ කලේ.දැන්නම් එලොවද කොහෙද ...:cautious:

    7) දවසක් ටියුෂන් ගාස්තු අරගෙන යන්න අමතක වෙලා ටියුෂන් ගුරෙක් මට නොසෑහෙන්න බැනපි.. :cautious: මම බැලුවා මේ හොදට හිටිය මිනිහට මොකක්ද මේ එකපාර උනේ කියලා..:rolleyes2:

    8) පහවසරේදි මගේ දහම්පාසල් ගමන නැවතුනා .. ඒක උනේ මෙහෙමයි. මොකක්දෝ මන්දා ජාතක කතාවක් සැර් කාරයෙක් කියව කියව හිටියා. මම ඒක දන්න නිසා අහක බලාගෙන හිටියා. මම අහක බලාගෙන ඉන්නවා දැක්ක සෑර් මාව නැගිටලා එයා කිව්වා ජාතක කතාව විස්තර කරන්නයි කිව්වා.මම හරියට විස්තර කරන කොට මගේ අත එහා මෙහා ගියා. මිනිහට මාව නෝන්ඩි කරවන්න බැරි උනා. පස්සේ මාව නෝන්ඩි කලේ මගේ අත එහා මෙහා යනවා කියලයි.එදා මම තෙරුම්ගත්තා දහම් පසල කියන්නේ නරක කුහකයෝ ඉන්න තැනක් කියලා.. :yes: :cool:



    ඔගොල්ලන්ගේ අසුන්දර අත්දැකීමුත් කොටාගෙන යන්න ...8-)
    අත්දැකීම් ලියන්න කලින් පොඩි දෙයක් කියන්න ඔනා. :)
    මොකද මේක දැම්ම කෙනාට කැමති දහසක් ලියන්න පුලුවන්නම් අපිත් ලියන්න එපැයි.

    ගොඩාක් දුරට මේක දැම්ම කෙනා තද පොහොට්ටු පාක්ශිකයෙක් කියලා මම හිතනවා.ආන්ඩුවට එල්ලවෙන විවේචන වලට දැන් කෙලින් මේවගේ සටන්කරන්න අමාරුයි, ඒනිසා වක්‍රාකරව අණ්ඩුවට විරුද්ධ කොටස් කෙරෙහි තියන තරහව එලියට ඒමක් විදියට මට පේන්නෙ.
    මධ්‍යස්ත තැනක ඉදලා ගුරුවරු ගැන අත්දැකීම් වගේ දෙයක් නොදා ඒවෙනුවට එකපැත්තක් තොරගනම මෙක දැම්ම එක පැහැදිලියි.(ඒක උගෙ අයිතිය නිසා මම එහෙම ලියපන් කියන්නේ නැ.)

    අනිත් පැත්තෙන්, මේවගේ මතවාදවල ඉන්න පුද්ගලයෝන්ගෙන් බහුතරය..
    උදා:
    ගුරුවරුනම් මට පෙන්නන්න බැ.
    පොලිසියෙඋන්ව පෙන්නන්න බැ,
    හාමුදුරුවෝ කියන ජාතිය පෙන්නන්න බැ.
    පිරිමි කියන ජාතිය මට පිලිකුල්.
    ...තරමක් පටුවිදියට හිතන අය.හැමදේම සුභවාදීව දකින .සමාජයට වයිර කරන. සාමාන්‍ය ජීවිතයේ මනුස්සයොන්ට ප්‍රියජනක භාවයක් නැති අය කියලා මම හිතන්නෙ.තමුන් සාර්ථක නොවුනාම එකට සමාජයේ කුමන හෝ කොටසක්ට වරද පටවලා වයිරයෙන් ඉන්න අය. ඔය මිනිස්සුන්ට පොඩිහෝ වැරැද්දක් උනොත් පටස්ගාල වයිර බදිනවා. ඒනිසා ඒ වගේ අය එක්ක ආශ්‍රය පරිස්සමෙන්.පොඩි හෝ වැරැද්දක් වෙන්න දෙන්න එප. කරපු ඔක්කොම හොද ඉවරයි.මෙයාල ලස්සන සුන්දර මිනිස්සු/ගෑනු නෙවෙයි. ඒක ඒ අයගේ හිත දන්නවා.

    1) මුල්ම හරියෙ තිබ්බබ්බ වගේ එකක් මටත් උනා. මිස්ගේ පුතාට වැඩි ලකුණු දුන්න මගෙ නිවැරදි පිලිතුරට වැරදි දාල , ඒනිසා මම දෙක.දෙක වසරේදී.මාව ගැන මිස්ගේ අවධානය වැඩි අනික් උන්ට වඩා.ඒනිසා වැඩියෙන්ම ගුටිකනවා හැබැයි වැරැද්දට.අවුරුදු තුනක් විතර ඒ මිස්මයි හිටියෙ.
    මගෙ පොත බලනව අනික් උන්ට වඩා.
    දවසක් ඉදගන ඉන්න තැන් වෙනස් කරලා අපේ ගමේ යාලුවො දෙන්නගේ මැද්දට දැම්ම, දාල තත්පර දෙකක් ගියේ නැ මම් හය්යෙන් කිව්ව අඩේ නියමයිනෙ දැන්නම් ආතල් එකේ ඉන්න පුලුවන්නේ වගෙ කතාවක්. ඒ සැනින් අරගෙන ගිහින් දැම්ම කෙල්ලො දෙන්නෙක්ගේ මැද්දට.කන් පාත් උනා. ඒමදිවට,කැගැහුවොත් අනින්න ටොකු කියල කියපි.
    අනිකුන්වගෙ මීක් නැතුව ඉන්නම බැරි සීන් එකක් තිබ්බෙ(එහෙම උන් තව 2-3ක්).දවසක් මෙහෙ එන්නකෝ කියල මෙන්න ඇදගන යනවා ගෘහ විද්‍යා අන්ශයට(කාමරයක්) මොකක් හරි කරපු වැඩකට පොරියල් එක්ක දෙන්න කියල දැනගන අතත් ගසදමලා පොර අල්ලල පැනල දිව්ව. අයෙත් අල්ලගන ඒ කමරේට ඇදගන ආව එකේ හිටිය උන් අතරෙන් ඉස්සරහටම. නාවන්න ගෙනියන බල්ලවගෙ මම පස්සට අදිනව. එක්ක ඇවිත් ඇවිත් බීම කෝප්පයක් දුන්න බොන්න කියල.විලි ලජ්ජාව.2,3,4 වගෙ අවුරුදු තුනම ඒ මිස් හිටියෙ මතක විදියට.හැලෙන්න නොදී ටච් එකේම තියාගත්ත නිසා ඒ අවුරුදුතුනේ එන්ඩ් එක සාර්ථකයි.ගුටිනම් කැවා මතකයි හොදට.



    2) ආයෙ අමිහිරි සීන් එකක් උනා මතක 10 හෝ 11 වසරෙන්.
    ඔය කාලය වෙද්දී පන්තියෙ සමහර එවුන් ටික ටික පටන්ගත්ත විහිලුවට කියන්න උබෙ නහය අරහෙමයි මෙහෙමයි කියල.ඔක මාරම මානසික ප්‍රශ්නයක් වෙලා හිටියෙ.10 වසරේ ඉදලා පන්තිතුනම එකට දාල ඉගැන්නුවේ.
    ඔන්න එදා පාඩම අර කේවට්ටය ඉන්න පාඩම.
    අපිත් ආතල් එකේ අහගන හිටියා. එකපාරට උගන්නපු sirර කිව්ව "මෙන්න මේ යකා කුස රජ්ජුරුවෝ වගෙ කියලා" මගෙ ඇග සිතල වෙලා ගියා. තිබ්බ ආතල් සුන්. පන්තියෙම කෙල්ලො කොල්ලො හිනා උනා වෙන්න ඔනා."නැ නැ තමුසෙ ලස්සනයි කිව්ව ඊටපස්සෙ". හැබැයි ඔය සර් පරන ජෙනරේශන් එකෙ කෙනෙක්.පැන්ශන් ගිහින් ආවෙ.එතනින් පස්සෙ එකෙක් කියන්න ගත්තා "කින් කුස" කියල ඉද හිටලා. ඌ එක කියද්දි නොදැක්ක පාර්ට් එකට ඉන්නවා නම රෙජිස්ටර් වෙයි කියල.
    දවසක් විද්යාව ස'රුත්(තරුන කෙනෙක්) පාඩමට යද්දි අමුතු හැඩරුව තියන මිනිස්සු ඉන්නවා සමහරවිට මෙපන්තිවලත් ඉන්නපුලුවන් අපි බලමු කියාගන මගෙ පැත්තට එනවා දැන් කරගන්න දෙයක් නැ. වෙලාවට මැන් ආපහුගියා.
    ඒවයසෙදී අනිත් උන් කෙල්ලොන්ට ට්‍රයි, කීපදෙනෙක් යාලුවෙලා.අපිත් කෙල්ලොදිහා බලබල හිටපු කාලේ.
    ඔන්න ඔතනට හැමෝම ඇටෑක් කරපු එකෙන් මට කෙල්ලෙක් කැමතිවෙන්නේ නැ කියන එක තදටම ඔලුවට ගියා. කිසිම කෙල්ලෙක්ට ට්‍රයිකරේ නැ.හිතේ තිබ්බ විතරයි. ඔය පීඩනයෙන් බේරෙන්න සූසයිඩ් කරගත්තොත් පුලුවන් නෙද කියලත් හිතුන ඒවයසේ තෙරෙන ප්‍රමානයට.එකම විකල්පය ඉගනගන්න එක මිසක් වෙන එකක් නැ කියන හැගීම ආව මට හොදට මතකයි.ඔව දිග කතා.

    කොහොම උනත් ගුරුවරයෙක් වෙවා නිකන් මනුස්සයෙක් වෙවා වචනයක් පිට කරද්දි දෙපාරක් හිතන්න ඔනා. ගුරුවරු ගැන ලොකු කම්ප්ලේන්ට් නැ(2 ඇරුනාම). :)
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඒව ලි‍යල වැඩක් නෑ. මම ගියෙ කුරුනෑගල, හොදම ස්කොලෙකට. ඒකෙ නන් හරියට තිබ්බ,

    ගුරුවරු කියන්නෙ, අනිත් හෙලයො වගේම තමා, දැන් උබ අයි ටී කම්පැනියක එකෙක්ගෙන අහල බලපන්, ඌට වෙච්ච කැරි
    වැඩ. ලිස්ට් එකක් දෙයි. පොලිසියෙ එකෙක්ගෙ, රාජය ආයතනෙ වැඩක් කරන කෙල්ලෙක්ගෙන් අහපන්.

    සේම් සිනාරියො.


    හැමතැනම ඉන්නෙ ලන්කාවෙ එවුන් තමයි. ජොබ වෙනස් උනාට ඇටිටියුඩ් සමානයි.

    ඕනම ඉස්කෝලෙක ලමයින්ට ඉගනීම එපා කරෝන ගුරාල ඉන්නව
    ඕනම ඉස්කෝලෙක ලමයින්ට තමන්ගෙ සල්ලි වලින් උගන්නන ගුරුවරු ඉන්නව

    meka hari :yes: ona thenakadi chater helayo set wenawa.

    that means solo devans or annites kenek. solo kellek nam mbv or hfc :P
     
    • Like
    • Haha
    Reactions: TNHM and Solo Rider

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    4 wasaredi guruwareeta lamayek hamba wenna hitiye ,, me gani hamadama 12 ta yanwa ,, 12 indala 1.30 wenakam lamai nikan inne ,, me guruwaree panthi nayakayata kiyanawa dangalana lamainge nam liyala thiyanan kiyala pahuwadata ara list 1 ta sabbuwa denwa ,, panthi nayaka pakaya math ekka tharahai hamadama mage nama liyanwa ,, hamadama guti kanwa ,, 5 wasaredi ratharan teacher kenkge panthiyata giye ithin iskole hondama 5 wasara prathipala damma ,,, ithin ugannana guruwarayata puluwan lamayekge jeewithe wenas karanna
     
    • Like
    Reactions: TNHM and wtsamantha

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Period 1k cut karala ahu wela pina wewalen gahala mage ath dekama paluna. Mata ee pina ekka nam tawama tarahay..
     
    • Like
    Reactions: TNHM

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මටනම් සැප තමා ලැබිලා තියෙන්නේ . පුස්තකාලේ ටීච සහ ඉන්ග්ලිෂ් ටීච තමා තාමත් මතක් වෙන්නේ. බස් එකේ ගහපු ජැකත් එක්ක ගත්ත ආතල්... හම්මේ... පස්සේ A/L වලදී මගේ පන්ති භාර ටීච මටයි මගේ හොදම යාලුවටයි පුස්තකාලේ යන එක තහනම් කලත් එක්ක :lol: :lol:
    උබ නේ ශලනි තාරාකට ගැහුවා කිව්වා ඩයල් එක :lol: :lol:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Period 1k cut karala ahu wela pina wewalen gahala mage ath dekama paluna. Mata ee pina ekka nam tawama tarahay..
    පන්නිපිටිය ධර්මපාලෙදි ජීවන නිපුණතා කරපු සර් පීරියඩ් එකක් පහුවෙලා ආව දවසක්, පන්තිය වහලා ගිහින් නිසා අපි ඉස්කෝලේ තාප්පේගාව ඇවිද ඇවිද හිටියා, මූ පාරේ ඉඳන් දැකලා අපි එලියේ ඉන්නේ කියලා, පන්තියට ආපු හැටියේ කිව්වා කවුද තාප්පේ ගාව හිටියේ කියලා , කතාකරලා කොල්ලොන්ට විතරක් වේවැලෙන් ගැහුවා. "තුම්හේහි කිචං ආතප්පං" තමාට පිහිට තමාමයි කියලා තේරුනේ එදා තමයි.
     
    • Like
    Reactions: TNHM

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ මහ මුස්පේන්තු පොන්නයෙක් වෙන්නැති. ගුරුවෘන්ට වරදක් කියන්නත් බෑ මොකද ඇහැට නොදැක්කත් මටත් තොගේ කන හරහා පාරක් ගහන්න හිතුන වාර අනන්තයි.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    podi kale htya eka eka kariyo,, eka pakayek penna ba,, adatat pare ahu unot kunuhabba kiyanawa wesige putalata munata.. a hukannala podi nisa hitan atte ponsi kyala..

    ekata AL <3..
    AL sir la teacherlata panawage adarei commerce art bio ona huttek..

    un minissu ekka move wenna dannawa,, hoda subject ugannana nisa,, podi iskola wala inna besige putala danne na

    natum,
    art,
    music,
    englishj



    karima kali tikak tama bahinne :D

    iskole kiyanna ona nane matara iskole hehehe
    ------ Post added on Sep 3, 2021 at 8:20 PM
    mokakda ban me erozange basawa ?
     
    • Like
    Reactions: TNHM

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මටනම් සැප තමා ලැබිලා තියෙන්නේ . පුස්තකාලේ ටීච සහ ඉන්ග්ලිෂ් ටීච තමා තාමත් මතක් වෙන්නේ. බස් එකේ ගහපු ජැකත් එක්ක ගත්ත ආතල්... හම්මේ... පස්සේ A/L වලදී මගේ පන්ති භාර ටීච මටයි මගේ හොදම යාලුවටයි පුස්තකාලේ යන එක තහනම් කලත් එක්ක :lol: :lol:
    පල හුත්ත යන්න බොරු ගන්නැතුව. තෝ ගැන අපි දන්නවා අර දලුගම පල්ලියට ගිහින් පොන්නයෙක් වගේ ඒකට එන කෙල්ලන්ට පැනි හල හල හිටපු හැටි.
     
    • Like
    Reactions: TNHM