ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,980
    167,804
    113
    එකමත් එක රටක
    දවසක් තරුණ ටීචර් කෙනෙක් ටොයිලට් එක අස්සෙ ඉද්දි, දන්නෙ නැතුව දොර වහල ඉබ්බ දාන්න ගියා මම. මිස් ඇතුලෙ ඉඳං කෑ ගැහුව
    උබද ඉස්කෝලේ ටොයිලට් ලොක් කරේ ? :baffled:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මෙතෙන ගොඩක් පෝසිට් වල පේන දෙ තමයි ගොඩ දෙනෙක් පරණ වුන දේවල් හිතේ තියාගෙන ඉන්නවා. ඕව ඇත ඇරලා දාපල්ලා. බැන්දම තේරෙයි අයි ඒ කියලා. වලි ගියාම එවෙලෙට විතරයි. උපරිම පැය භාගයයි. දෙන්නම කිසි දෙයක් හිතේ තියාගන්නේ නැති උනාම ජීවත් වෙන්න ලේසි. නැත්තම් මේ lockdown අස්සේ ගෙදරටම වෙලා කොහොම ඉන්නද ?:lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දවසක් තරුණ ටීචර් කෙනෙක් ටොයිලට් එක අස්සෙ ඉද්දි, දන්නෙ නැතුව දොර වහල ඉබ්බ දාන්න ගියා මම. මිස් ඇතුලෙ ඉඳං කෑ ගැහුව
    :baffled:

    උබ කලිසමෙ සිප් එක ඇරගෙන නේද දොර ලොක් කරන්න ගියෙ
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    මෙතෙන ගොඩක් පෝසිට් වල පේන දෙ තමයි ගොඩ දෙනෙක් පරණ වුන දේවල් හිතේ තියාගෙන ඉන්නවා. ඕව ඇත ඇරලා දාපල්ලා. බැන්දම තේරෙයි අයි ඒ කියලා. වලි ගියාම එවෙලෙට විතරයි. උපරිම පැය භාගයයි. දෙන්නම කිසි දෙයක් හිතේ තියාගන්නේ නැති උනාම ජීවත් වෙන්න ලේසි. නැත්තම් මේ lockdown අස්සේ ගෙදරටම වෙලා කොහොම ඉන්නද ?:lol:
    උබලා වගේ එවුන් නම් ළමයි හදන්න එපා. එහෙම උනොත් උබේ ළමයටත් වෙන්නේ කවදා හරි Elakiri ඇවිත් මේ වගේ threadදාන්න තමයි.
    බැන්දාම රන්ඩු වෙන එකයි, ඉස්කෝලේ යන ළමයෙකුට ගුරුවරු ගහන එකෙයි වෙනස තේරෙන්නේ නැති මෝඩ යකෙක්නෙ උබ.
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    99%ක් ම වේස කැරි හු**ගෙ පුතාල මචන් හිටියෙ. බහුතරයක් මිනිස්සු හෙන කැරියො, ඒත් උන් ලෝකෙට හොද මූන පේන්න රගපානවා. අන්න එහෙම එකෙක්ට මොනවා හරි පිලිගත්ත රස්සාවක්,හෝ වෙනත් බලයක් ලැබුනාම අර පහත් ආසාවල් තමන්ට වඩා බලය අඩු උන්ගෙ පිටින් සන්තර්පනය කරනවා. ඕකයි ඉස්කෝල වල ගොඩක්ම වෙන්නෙ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    ගුරුවරු ගැන මතක් වෙනකොට මට එන්නේ මහා අප්පිරියාවක් ..

    බාලාංශයේ ගුරුවරියක් හිටියා .. ඔය පිළියන්දල රුවන ෆාමසියේ එහා පැත්තේ තිබිච්ච මොන්ටිසොරිය..
    1979,1980 වගේ.. ඔතන හිටියා මහත ගුරුවරියක් ප්‍රදාන ගුරුවරිය. ඉස්සර ගැහැණු ළමයි ජංගිය ඇඳන් අවිත් ද කියලා බලන්න ගවුම උස්සන්න කියනවා. කලිසම් ඇඳන් ආපු ළමයි පහත් කරලා පෙන්නන්න ඕනි. ඕක හැමදාම කරන දෙයක්..

    මාව නම් පෙන්නන්න බැහැ.. දැක්ක තැන ගහනවා.. ගහන කොට ගොඩක් දවසට කියවෙන දෙයක් තමයි උඹ එන්නේ කාර් එකේ කියලා.. දැන් නම් ඔය ගෑනි එලොව ගිහින් ඇති.. කොහේ හියත් සුගතියකට නම් වෙන්න බැහැ. එච්චරකටම නපුරු ගැහැණියෙක්.

    මට යාලුවෙක් හිටියා, සමහර දාට මට ගහන කොට එයා මැදට පනිනවා.. එයාට ගැහුවා ඇති දැන් මට ගහන්න කියලා.. දරුවෝ මෙහෙම වෙද්දී මේ ගෑනි කිසිම ළමා මනසක් දන්නේ නැතුව හැසිරෙනවා..

    තව දවසක්, මම ඕකට යන්න බැහැ කියලා වලි පිට වලි ගෙදර.. මම ගැන නොදන්නා නැදෑ නැන්දා කෙනෙක් ඇවිත් හිටියා ගෙදර.. ආ මේකව මම අරගෙන යන්නම් කිව්වා.. ගෙදර මිනිස්සුත් ඔහේ හිටියා.. අර මනුස්සයා මාව උස්සා ගත්තා.. එදා බලෙන්ම අරන් ගියා.. මම අතට අහුවෙන හැම තැනම කෙනිත්තුවා .. සමහර තැන් ලොකුවට ගෙඩි ගැහිලා, සමහර තැන් තුවාල වෙලා .. ඇත්තම කියනවානම් වඩාගත්තු ළමයෙකුට අහුවෙන හැම තැනම රතුම රතු පාටයි.. කොහොම හරි මේ නැන්ද බලෙන්ම ගිහින් දැම්මා . ගිහින් දාලා අර ගෑනිට පෙන්නුවා මම කොනිත්තපු ඒවා.. පෙන්නන්න දෙයක් නැහැ ඕනිම කෙනෙකුට පේනවා...

    නැන්දට යන්න දීලා , තඩි කෝටුවක් ගෙනත් මට ගහන්න පටන් ගත්තා.. පාරවල් 10ක් විතර මම ගණන් කළා .. මට හිතුනා දැන් ඇති කියලා.. කෝටුව අල්ලා ගත්තා.. කැඩුවා... බෑග් එකත් දාලා මොන්ටි සොරියේ ගේට්ටුව ලඟට ගියා ඉබ්බා දාල.. ගේට්ටුව උඩින් පැන්න , දැන් හුරේ run ... උන් කොහෙද මාව අල්ලන්නේ.. යතුර අරන් ඉබ්බා ඇරලා මාව පන්නනකොට මම පිළියන්දල හන්දියටම ගිහින්.. ගියාට බස් එකක් එන්න එපැයි ගෙදර තියෙන්නේ කිලෝමීටර් 5ක් එහා. සල්ලිත් නැහැ.. බස් හෝල්ට් එකේ හැංගිලා හිටියා.. මිනිස්සු 20ක් විතර මාව හොයනවා.. එක ජරමරයයි .. නිකන් මිනී මරුවෙක් පැනලා ඇවිත් වගේ.. කොහොම උනත් ආයිමත් මාව අහුඋනා.. මෙදාපාර මිනිහෙක් මාව වඩාගෙන ආවා.. මම මිනිහටනම් මොකවත් කරන්න ගියේ නැහැ.. පාරේ යන මිනිස්සු මොනවා කරන්නද.. එදා නම් ආයිත් ගැහුවේ නැහැ.. හැබැයි වාඩිවෙන්න දුන්නේ නැහැ, දවසම.. කන්න දුන්නෙත් නැහැ..

    අදටත් මට ගුරුවරුන්ව පෙන්නන්න බැහැ .. ඒ වගේම තමයි, ඒ හැඩරුව තියන කිසිම කෙනෙක්ව පෙන්නන්න බැහැ ..
    අඩේ හරියටම තැන කියපන්.
    උබ කියන්නේ මම හොදට දන්න තැනක් වෙන්න ඕන.
    මම කියන මිස් නම්, උබ කියන්නේ. එකී මලා. කැන්සර් එකක් හැදිලා.
    සෝමවීර ඉස්කෝලේ ගාව ම තිබ්බ එක ද..?
     
    • Like
    Reactions: TNHM

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    තව එකක් මතක් උනා, 3 වසරෙදි මමයි බුලේගොඩ කියලා ළමයෙකුයි ටීච යැව්වා පිනාගේ ඔපීස් එකට. මේකේ හිටපු සර් කෙනෙක්ට ලියුමක් දෙන්න කියලා. අපි ඔපිස් එක ලඟ හිටිය ශර්ට් එක උඩින් දාගත්තු මනුස්සයකුට අංකල් කියලා කතා කලා. මූ අපිව ඔපිස් එක ඇතුලට කතාකරලා ඇහුවා උඹලා දන්නේ නැද්ද මම සර් කෙනෙක් කියලා? "ඇයි අංකල් කිව්වේ" කියලා. දැන් මූ කියන විදියට 3 වසරේ ළමයෙක් දැනගන්න ඕනේ ඉස්කෝලේ ගුරුවරු කවුද නැත්තේ කවුද කියලා. අනික ආණ්ඩුවේ කන්තෝරු වල සර් කියලා කතාකරනවද, කිසිම ජීවිතේට වැඩකට නැති උපදෙස් දෙන මෝඩ හැත්තක්.
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    තව එකක් මතක් උනා, 3 වසරෙදි මමයි බුලේගොඩ කියලා ළමයෙකුයි ටීච යැව්වා පිනාගේ ඔපීස් එකට. මේකේ හිටපු සර් කෙනෙක්ට ලියුමක් දෙන්න කියලා. අපි ඔපිස් එක ලඟ හිටිය ශර්ට් එක උඩින් දාගත්තු මනුස්සයකුට අංකල් කියලා කතා කලා. මූ අපිව ඔපිස් එක ඇතුලට කතාකරලා ඇහුවා උඹලා දන්නේ නැද්ද මම සර් කෙනෙක් කියලා? "ඇයි අංකල් කිව්වේ" කියලා. දැන් මූ කියන විදියට 3 වසරේ ළමයෙක් දැනගන්න ඕනේ ඉස්කෝලේ ගුරුවරු කවුද නැත්තේ කවුද කියලා. අනික ආණ්ඩුවේ කන්තෝරු වල සර් කියලා කතාකරනවද, කිසිම ජීවිතේට වැඩකට නැති උපදෙස් දෙන මෝඩ හැත්තක්.
    පිස්සු හුකන්නලා බන් ඉන්නේ.

     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ නේ ශලනි තාරාකට ගැහුවා කිව්වා ඩයල් එක :lol: :lol:
    ආ සුදු උබ ඉන්නවද ... ගැහුවා කිව්වේ නැ .. හොදට මතක් කරපන්..... කෝ අර අක්කා .. තාම සැප ගන්නවද :lol: :lol: :lol:

    පල හුත්ත යන්න බොරු ගන්නැතුව. තෝ ගැන අපි දන්නවා අර දලුගම පල්ලියට ගිහින් පොන්නයෙක් වගේ ඒකට එන කෙල්ලන්ට පැනි හල හල හිටපු හැටි.

    ඔව් උබ වගේ පොන්නයෝ නම් හිටියා .. මාත් එක්ක කෙල්ලෙක් කතා කරද්දී නංගි උ එක්ක කතා උ මෙහෙම එකෙක් කියපු මගේ ආතල් කුඩු කරපු කලිසම් ඇදගත්තු පොන්නයෝ තමා වැඩි පුරම හිටියේ .... අන්තිමට මම කෙල්ලෙක් එක්ක කතා කලොත් අනිවා මු අරන් ගිහිල්ලා ඇති මට්ටමට කෙල්ලව බඩුවක් කරන මට්ටමේ මානසික ලෙඩ්ඩු ටිකක් හිටියේ.. කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි කලිසමේ චු යන පොන්න හැත්ත :lol: :lol: :lol:
    ------ Post added on Sep 4, 2021 at 2:08 PM
     
    • Like
    Reactions: TNHM

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    We don't need no educationÂ
    We dont need no thought control
    No dark sarcasm in the classroom
    Teachers leave them kids alone
    Hey! Teachers! Leave them kids alone!
    All in all it's just another brick in the wall.


     
    • Like
    Reactions: V1 Rotate and TNHM

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    තව එකක් මතක් උනා, 3 වසරෙදි මමයි බුලේගොඩ කියලා ළමයෙකුයි ටීච යැව්වා පිනාගේ ඔපීස් එකට. මේකේ හිටපු සර් කෙනෙක්ට ලියුමක් දෙන්න කියලා. අපි ඔපිස් එක ලඟ හිටිය ශර්ට් එක උඩින් දාගත්තු මනුස්සයකුට අංකල් කියලා කතා කලා. මූ අපිව ඔපිස් එක ඇතුලට කතාකරලා ඇහුවා උඹලා දන්නේ නැද්ද මම සර් කෙනෙක් කියලා? "ඇයි අංකල් කිව්වේ" කියලා. දැන් මූ කියන විදියට 3 වසරේ ළමයෙක් දැනගන්න ඕනේ ඉස්කෝලේ ගුරුවරු කවුද නැත්තේ කවුද කියලා. අනික ආණ්ඩුවේ කන්තෝරු වල සර් කියලා කතාකරනවද, කිසිම ජීවිතේට වැඩකට නැති උපදෙස් දෙන මෝඩ හැත්තක්.
    ඒකනේ බන්. රෙස්පෙක්ට් කරන එකයි, බය කියන එකයි මුන් පටලවගෙන ඉන්නේ. Openly ළමයින්ගේ අදහස් පිට කරන එක, කතා කරන එක පොඩි කාලේ ඉදන් block කරලා තියෙන්නේ. ඕක හෙන අවුලක් බන්. ළමයි ලොකු වෙනකොට ඕක බලපානවා. කොහොමත් බන් මිනිස්සු තමන්ට යටින් ඉන්න එවුන් තලන පෙලන එකනේ ලන්කාවේ හැටි.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපේ අම්ම වෙඩින් එකකට ගිහිං මේකප් එක පිටිං එහෙම්ම සුදු ඇදුමක් දාගෙන මලගෙදරක ගියා ඒක දැකල පංතියෙ උගන්නපු සිංහල ගෑනි මාව නැගිට්ටල හෙනට බයිනව ඒකට මට මාත් ඇහුව මොකක්ද ඔයාට තියෙන අවුල ඒකට කියල එදැයින් පස්සෙ මට හෙන කැපිල්ල. අනුන්ගෙ ඒව හොය හොය ඉදල තමන්ගෙ ඒව හොයාගන්න වෙලාවක් තිබ්බෙ නෑ දුව පැනල ගියා. ආයි හොයාගන්න බැරිඋනා ඊට පස්සෙ තැන තැන ඔහේ කියෝ කියෝ ඇවිදිනව උගන්නනෙ නෑ. ඉස්කෝලෙ අය අරං ගියා මොකක් හරි ඉස්පිරිතාලෙකට. පස්සෙ දැක්කෙ නෑ.


    2 මට වෙච්ච එකක් නෙමේ

    හිටිය චන්ද්‍ර හේම (උඩ කියපු සිංහල ගෑනි) තව එක්කෙනෙ එකම වයසෙ නාකි පෙන්ශන් යන්න ඔන්න මෙන්න

    කෙල්ලෙක් කොල්ලෙක්ට ලියුමක් ලිය ලිය ඉද්දි අහුවෙලා එකෙකෙට එදාට පහුවදා ප්‍රින්සිපල් ඇවිල්ල නැතුව මේන් එසෙම්බ්ලි දවසක් අර කෙල්ලව ස්ටේජ් එකට නග්ගල මුන් අර ලියුම කියෙව්ව හයියෙන් බැන බැන අර කෙල්ල අඩනව දැන්
    පස්සෙ දවසෙ ආරංචි උනේ ඒ කෙල්ල ගගකට හරි වතුර වලකට වගේ එකකට පැනල මැරිල ගෙදර යන ගමන් හවස.
    ඔන්න සිද්දිය පත්තු උනා චන්ද්‍ර කෝටුවකින් මූනට ගැහුව කියල කෙල්ලගෙ යාලුව කටඋත්තර ගද්දි කිව්ව. මරණ පරීක්ශනේදි වාර්ථාවෙත් ආව තුන් දෙනාට යන්න උනා උසාවි හේම බේරුනා අනිත් දෙන්න ගුරු සේවයෙන් වැටුප් රහිතව අයින් කරල දැම්ම හිරෙත් ගියා පෙන්ශන් එකත් නෑ මං හිතන්නෙ
    කොහොම හරි අර දෙන්න එහෙම ඉද්දි හේමට පිස්සු හැදුන..

    ඔන්න ඕව තමා මට තියෙන අත්දැකීම්



    paw ;(
     
    • Like
    Reactions: TNHM

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    1 වසරේ ඉදන් 5 වසර වෙනකල් නම් සෑහෙන්න්න abuse වුණා ගුරුවරු අතින්


    10, 11 අපේ පන්ති බාර මිසා නම් පට්ට මන් හිතන්නේ ඒ කාලේ ඕනි නම් වයස 26ක් විතර ඇති. මිස් හෙනම් ඕපන් මයින්ඩ්. සුදුයි ලස්සනයි. ඉස්කෝලේ හැමෝම ගුරුවරු කොටින්ම පිනා එහෙමත් එයා එක්ක තරහයි. මන් හිතන්නේ ලස්සන නිසා. ඉස්සර අපි ෆෝන් ගෙනිහිල්ලා ප්‍රිෆෙක්ට්ලා චෙක් කරන්න එනකොට මිස්ට දෙන්නේ. ඒ වගේ මිස් කෙනෙක් කවදාවත් හම්බෙලා නෑ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    හම්බ උන ගොඩක් ගුරුවරු රත්තරන්. පෙන්නම බැරි උන දේ තමයි පන්තියේ ගුරුවරුන්ගේ ළමයි හිටියොත් උන්ට වැඩිපුර ලකුණු දාන එක. සිංහල උගන්නපු ටීචර් තරහා උනා එයා ලිව්ව වචනයක් වැරදියි කියලා පෙන්නුවම. එදා ඉදන් කැපිල්ල.

    තව ඉංග්‍රීසි මිස් කෙනෙක් හිටියා කිසිම හේතුවක් නැතුව හින්ට් ගහනවා. ඉංග්‍රීසි පීරියඩ් දෙකක් තියෙන දවසට ඉස්කෝලේ ගියේ නෑ. හැම ගුරුවරයටම ඕලෙවල් පාස් උනාම පුංචි තෑග්ගක් දුන්නා. මේ ඉංග්‍රීසි මිස්ට දෙනකොට එපා කිව්වා තියෙන කුහක කමට.

    සමහර එවුන්ව නම් කැත විදියට බැනලා මානසිකව වැට්ටුව. පව් බන් ඒ ළමයි. හැම තිස්සෙම කිව්වේ උඹලට අනාගතයක් නෑ උඹලා කාලකන්ණි ළමයි කියලා. හැබැයි අද ඒ ළමයින්ගෙන් සමහර අය අර දක්ෂ ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා.
    ඇයි බන් ඒ ගුරුවරුන්ට බැරි උනේ ඔය ළමයින්ට මේවා ඉගෙන ගන්න අමාරු නම් ආසා දෙයක් ඉගෙන ගන්න කියලා කියන්න.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    7) දවසක් ටියුෂන් ගාස්තු අරගෙන යන්න අමතක වෙලා ටියුෂන් ගුරෙක් මට නොසෑහෙන්න බැනපි.. :cautious: මම බැලුවා මේ හොදට හිටිය මිනිහට මොකක්ද මේ එකපාර උනේ කියලා..:rolleyes2:

    8) පහවසරේදි මගේ දහම්පාසල් ගමන නැවතුනා .. ඒක උනේ මෙහෙමයි. මොකක්දෝ මන්දා ජාතක කතාවක් සැර් කාරයෙක් කියව කියව හිටියා. මම ඒක දන්න නිසා අහක බලාගෙන හිටියා. මම අහක බලාගෙන ඉන්නවා දැක්ක සෑර් මාව නැගිටලා එයා කිව්වා ජාතක කතාව විස්තර කරන්නයි කිව්වා.මම හරියට විස්තර කරන කොට මගේ අත එහා මෙහා ගියා. මිනිහට මාව නෝන්ඩි කරවන්න බැරි උනා. පස්සේ මාව නෝන්ඩි කලේ මගේ අත එහා මෙහා යනවා කියලයි.එදා මම තෙරුම්ගත්තා දහම් පසල කියන්නේ නරක කුහකයෝ ඉන්න තැනක් කියලා.. :yes: :cool:


    ඔගොල්ලන්ගේ අසුන්දර අත්දැකීමුත් කොටාගෙන යන්න ...8-)
    ටියුශන් කාරයන්ට මොකටද බය වෙන්නෙ සල්ලි දීලනෙ යන්නෙ. උබට තිබ්බෙ එතන එකාට බම්බු ගහගන්ඩ කියල වෙන එකකට යන්ඩ.

    මගෙ නම් දහම් පාසල් ගමන තමා ආතල්ම. පහ වසරට එනකන් ඉතින් ගෙවල් වලින්නෙ උස්සගෙන යන්නෙ. ඊට පස්සෙ ආයෙත් දහම් පාසල් යන්ඩ ගත්තෙ 8දි හරි 9දි හරි. ගිය දවසෙ නම් මොකුත් නෑ ශේප්. මෙන්න යකෝ දෙවෙනි දවසෙ හාමුදුරුවො හෙන පොත් මිටියක් දුන්න මට මුල ඉදන්ම පාලි එහෙම ඉගෙන ගන්ඩ ඕනෙ කියල. පාලි වලට අමතරව තව අච්චු පොත් සෙට් එකක් තිබ්බ මොනවද කියල මතක නෑ. මිනිහෙක් දහම් පාසල් යන්ඩ ඕනෙ ඔව්ව ඔලුවෙ පුරව ගන්ඩද බන්. මොන මගුලක්ද. එතනින්ම මගෙ දහම් පාසල් ගමන දවස් දෙකෙන් නැවතුනා. :rofl: