ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

tupac97

Well-known member
  • Apr 9, 2016
    7,990
    1
    2,058
    113
    colombo
    1 වසරේ ඉදන් 5 වසර වෙනකල් නම් සෑහෙන්න්න abuse වුණා ගුරුවරු අතින්


    10, 11 අපේ පන්ති බාර මිසා නම් පට්ට මන් හිතන්නේ ඒ කාලේ ඕනි නම් වයස 26ක් විතර ඇති. මිස් හෙනම් ඕපන් මයින්ඩ්. සුදුයි ලස්සනයි. ඉස්කෝලේ හැමෝම ගුරුවරු කොටින්ම පිනා එහෙමත් එයා එක්ක තරහයි. මන් හිතන්නේ ලස්සන නිසා. ඉස්සර අපි ෆෝන් ගෙනිහිල්ලා ප්‍රිෆෙක්ට්ලා චෙක් කරන්න එනකොට මිස්ට දෙන්නේ. ඒ වගේ මිස් කෙනෙක් කවදාවත් හම්බෙලා නෑ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,704
    1,999
    113
    හම්බ උන ගොඩක් ගුරුවරු රත්තරන්. පෙන්නම බැරි උන දේ තමයි පන්තියේ ගුරුවරුන්ගේ ළමයි හිටියොත් උන්ට වැඩිපුර ලකුණු දාන එක. සිංහල උගන්නපු ටීචර් තරහා උනා එයා ලිව්ව වචනයක් වැරදියි කියලා පෙන්නුවම. එදා ඉදන් කැපිල්ල.

    තව ඉංග්‍රීසි මිස් කෙනෙක් හිටියා කිසිම හේතුවක් නැතුව හින්ට් ගහනවා. ඉංග්‍රීසි පීරියඩ් දෙකක් තියෙන දවසට ඉස්කෝලේ ගියේ නෑ. හැම ගුරුවරයටම ඕලෙවල් පාස් උනාම පුංචි තෑග්ගක් දුන්නා. මේ ඉංග්‍රීසි මිස්ට දෙනකොට එපා කිව්වා තියෙන කුහක කමට.

    සමහර එවුන්ව නම් කැත විදියට බැනලා මානසිකව වැට්ටුව. පව් බන් ඒ ළමයි. හැම තිස්සෙම කිව්වේ උඹලට අනාගතයක් නෑ උඹලා කාලකන්ණි ළමයි කියලා. හැබැයි අද ඒ ළමයින්ගෙන් සමහර අය අර දක්ෂ ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා.
    ඇයි බන් ඒ ගුරුවරුන්ට බැරි උනේ ඔය ළමයින්ට මේවා ඉගෙන ගන්න අමාරු නම් ආසා දෙයක් ඉගෙන ගන්න කියලා කියන්න.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,054
    2,193
    113
    7) දවසක් ටියුෂන් ගාස්තු අරගෙන යන්න අමතක වෙලා ටියුෂන් ගුරෙක් මට නොසෑහෙන්න බැනපි.. :cautious: මම බැලුවා මේ හොදට හිටිය මිනිහට මොකක්ද මේ එකපාර උනේ කියලා..:rolleyes2:

    8) පහවසරේදි මගේ දහම්පාසල් ගමන නැවතුනා .. ඒක උනේ මෙහෙමයි. මොකක්දෝ මන්දා ජාතක කතාවක් සැර් කාරයෙක් කියව කියව හිටියා. මම ඒක දන්න නිසා අහක බලාගෙන හිටියා. මම අහක බලාගෙන ඉන්නවා දැක්ක සෑර් මාව නැගිටලා එයා කිව්වා ජාතක කතාව විස්තර කරන්නයි කිව්වා.මම හරියට විස්තර කරන කොට මගේ අත එහා මෙහා ගියා. මිනිහට මාව නෝන්ඩි කරවන්න බැරි උනා. පස්සේ මාව නෝන්ඩි කලේ මගේ අත එහා මෙහා යනවා කියලයි.එදා මම තෙරුම්ගත්තා දහම් පසල කියන්නේ නරක කුහකයෝ ඉන්න තැනක් කියලා.. :yes: :cool:


    ඔගොල්ලන්ගේ අසුන්දර අත්දැකීමුත් කොටාගෙන යන්න ...8-)
    ටියුශන් කාරයන්ට මොකටද බය වෙන්නෙ සල්ලි දීලනෙ යන්නෙ. උබට තිබ්බෙ එතන එකාට බම්බු ගහගන්ඩ කියල වෙන එකකට යන්ඩ.

    මගෙ නම් දහම් පාසල් ගමන තමා ආතල්ම. පහ වසරට එනකන් ඉතින් ගෙවල් වලින්නෙ උස්සගෙන යන්නෙ. ඊට පස්සෙ ආයෙත් දහම් පාසල් යන්ඩ ගත්තෙ 8දි හරි 9දි හරි. ගිය දවසෙ නම් මොකුත් නෑ ශේප්. මෙන්න යකෝ දෙවෙනි දවසෙ හාමුදුරුවො හෙන පොත් මිටියක් දුන්න මට මුල ඉදන්ම පාලි එහෙම ඉගෙන ගන්ඩ ඕනෙ කියල. පාලි වලට අමතරව තව අච්චු පොත් සෙට් එකක් තිබ්බ මොනවද කියල මතක නෑ. මිනිහෙක් දහම් පාසල් යන්ඩ ඕනෙ ඔව්ව ඔලුවෙ පුරව ගන්ඩද බන්. මොන මගුලක්ද. එතනින්ම මගෙ දහම් පාසල් ගමන දවස් දෙකෙන් නැවතුනා. :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    7,322
    3,493
    113
    ආ සුදු උබ ඉන්නවද ... ගැහුවා කිව්වේ නැ .. හොදට මතක් කරපන්..... කෝ අර අක්කා .. තාම සැප ගන්නවද :lol: :lol: :lol:



    ඔව් උබ වගේ පොන්නයෝ නම් හිටියා .. මාත් එක්ක කෙල්ලෙක් කතා කරද්දී නංගි උ එක්ක කතා උ මෙහෙම එකෙක් කියපු මගේ ආතල් කුඩු කරපු කලිසම් ඇදගත්තු පොන්නයෝ තමා වැඩි පුරම හිටියේ .... අන්තිමට මම කෙල්ලෙක් එක්ක කතා කලොත් අනිවා මු අරන් ගිහිල්ලා ඇති මට්ටමට කෙල්ලව බඩුවක් කරන මට්ටමේ මානසික ලෙඩ්ඩු ටිකක් හිටියේ.. කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි කලිසමේ චු යන පොන්න හැත්ත :lol: :lol: :lol:
    ------ Post added on Sep 4, 2021 at 2:08 PM
    තෝ හෙන පොරද හුත්තෝ තොගේ ආතල් කුඩු කරන්න :lol: ඔව් ඔව් කෙල්ලෝ එක්ක කතා කරපු හැටි අපි දැක්කා ඇඹලය වගේ. අන්තිමට ගෑනුත් උඹට පුකේ ඇරලා වෙන උන් එක්ක ආතල් ගත්තා
     
    • Haha
    Reactions: dj gamaya

    nidarsha91

    Well-known member
  • 9 wasaredi demala miss harima hoda kenek. patteta thada wenawa. mamai kukulai thamai issarahama inne. ithin kukula mokakhari kuppa kathaawak kiwwama deiyane kiyala hinaa yanawaa... ithin demala miss samahara ewata hinaa wenawa. samahara daata arrears. Api denna samahara daata paadama ahanne classroom eken eliye bammata ath dekai pothai thiyaagena. dawasak kukula kiwwa uba kalanthe wage watiyan kiyala. ithin watuna. habai miss awilla bayee nataddi hinaa giyaa yakuneee...

    kaawa kaamak. eth miss ekka tharahak na.

    uniye nan huththek module ekak repeat kala. uu ekka nan arrears. CA marks 90%. final marks gedaralu. dunnema na huththa. dan ausi inne
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    1,996
    2,716
    113
    හම්බ උන ගොඩක් ගුරුවරු රත්තරන්. පෙන්නම බැරි උන දේ තමයි පන්තියේ ගුරුවරුන්ගේ ළමයි හිටියොත් උන්ට වැඩිපුර ලකුණු දාන එක. සිංහල උගන්නපු ටීචර් තරහා උනා එයා ලිව්ව වචනයක් වැරදියි කියලා පෙන්නුවම. එදා ඉදන් කැපිල්ල.

    තව ඉංග්‍රීසි මිස් කෙනෙක් හිටියා කිසිම හේතුවක් නැතුව හින්ට් ගහනවා. ඉංග්‍රීසි පීරියඩ් දෙකක් තියෙන දවසට ඉස්කෝලේ ගියේ නෑ. හැම ගුරුවරයටම ඕලෙවල් පාස් උනාම පුංචි තෑග්ගක් දුන්නා. මේ ඉංග්‍රීසි මිස්ට දෙනකොට එපා කිව්වා තියෙන කුහක කමට.

    සමහර එවුන්ව නම් කැත විදියට බැනලා මානසිකව වැට්ටුව. පව් බන් ඒ ළමයි. හැම තිස්සෙම කිව්වේ උඹලට අනාගතයක් නෑ උඹලා කාලකන්ණි ළමයි කියලා. හැබැයි අද ඒ ළමයින්ගෙන් සමහර අය අර දක්ෂ ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා.
    ඇයි බන් ඒ ගුරුවරුන්ට බැරි උනේ ඔය ළමයින්ට මේවා ඉගෙන ගන්න අමාරු නම් ආසා දෙයක් ඉගෙන ගන්න කියලා කියන්න.
    එහෙම එවුන් තමයි දැන් පාරට බැහැලා කොරෝනා බෝ කර කර පඩි වැඩි කරන්නයි කියලා බෙරිහන් දෙන්නේ..:P
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    165
    38
    28
    ඒලෙවෙල් First term වැඩ කලේ නෑ... ඔක්කොටම ළකුණු අඩුයි..පන්ති භාර මිස් අම්මලව ගෙන්නල ඇහුවා ඇයි මෙයාව bio කරන්න දැම්මෙ කියලා.
    A/L වලින් ලංකාවෙන්ම 200 උණා...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,704
    1,999
    113
    එහෙම එවුන් තමයි දැන් පාරට බැහැලා කොරෝනා බෝ කර කර පඩි වැඩි කරන්නයි කියලා බෙරිහන් දෙන්නේ..:P
    හරියට හරි බන්. තව මම දැකලා තියෙන දෙයක් තමයි සමහර ගුරුවරුන්ගේ ළමයින්ට මොනවහරි අඩු පාඩුවක් වෙනවා. එක්කෝ පොඩි අංගවිකල, අඳ,ගොළු, බිහිරි නැත්තම් ඉගෙන ගන්න බැරි ස්වබාවයක්.
    වෙන වුර්තිකයන්ට නැති කුහක බාවයක් ඔය සමහර ගුරුවරු ගාව තියෙනවා.
    ඉගෙන ගන්න, හොඳට ගොට්ට අල්ලන එවුන්ට, ගුරුවරුන්ගේ ළමයින්ට බහුතරයක් ගුරුවරු ඔළුව උඩ තියාගෙන සලකන්නේ.
    අනික් එවුන් පොල් කුඩු ගානට. මගේ හොඳම යාළුවෙක් හිටියා එක දිගට පන්තියේ අවුරුදු 5 විතර සෙට් වෙච්ච.
    ඌ පට්ටම අහිංසක කොල්ලෙක්. හැබැයි ඉගෙන ගන්න බෑ. ඌ අහිංසකයි කියලා දැන දැනත් ඌව ගුරුවරු බයිට් කරා.
    හැමදාම ඌ ගෙදර ගිහින් අඬනවාලු. ගෙදරිනුත් ඌට බනිනවාලු. හැබැයි ඌට සුපිරියට චිත්‍ර අඳින්න පුළුවන්.
    දැන් හොඳට ඉන්නවා කලාව පැත්තෙන් වැඩ කරලා.
    ඌට බැන්න එක ගුරුවරයෙක්වත් කාවදාවත් ඇහුවේ නෑ පුතේ උඹට මොනවද පුළුවන් කියලා.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    902
    536
    93
    ඒව ලි‍යල වැඩක් නෑ. මම ගියෙ කුරුනෑගල, හොදම ස්කොලෙකට. ඒකෙ නන් හරියට තිබ්බ,

    ගුරුවරු කියන්නෙ, අනිත් හෙලයො වගේම තමා, දැන් උබ අයි ටී කම්පැනියක එකෙක්ගෙන අහල බලපන්, ඌට වෙච්ච කැරි
    වැඩ. ලිස්ට් එකක් දෙයි. පොලිසියෙ එකෙක්ගෙ, රාජය ආයතනෙ වැඩක් කරන කෙල්ලෙක්ගෙන් අහපන්.

    සේම් සිනාරියො.


    හැමතැනම ඉන්නෙ ලන්කාවෙ එවුන් තමයි. ජොබ වෙනස් උනාට ඇටිටියුඩ් සමානයි.

    ඕනම ඉස්කෝලෙක ලමයින්ට ඉගනීම එපා කරෝන ගුරාල ඉන්නව
    ඕනම ඉස්කෝලෙක ලමයින්ට තමන්ගෙ සල්ලි වලින් උගන්නන ගුරුවරු ඉන්නව
    AL වලට තිලක් ජයවීර හිටපු ඉස්කෝලෙද 🙄

    කියන්න ඕනෙ නෑ ඌ තමයි මට හම්බුන සක්කිලිම ඩයල් එක. ඒ වගේම පොරට දුන්න රොම්පෙට පොරි හැලෙන්න ගේමක් අපි සෙට් එකක්. ඒ වගේම ඒකට රිටන් එකට සිගිති ආතල් එකක් දුන්න පොරත්.

    ඒ වගේම අද වෙනකම් මටනම් ගහපු කිසිම ගුරුවරයෙකුට වචනයක් වත් කියන්නෙ නෑ. මොකද ඒ හැමෝටම ඕනෙ උනේ වැරැද්දක් දැක්කම ගහල හරි අපිව හදන්න. (අරූ එහෙම නෑ)

    මම Devans (දන්නෝ දනිති)

    මටත් පොඩි පොඩි අමිහිරි අත්දැකීම් තියෙනවා. ගොඩක්ම අවවාද කරන්න ඕන තරමට වඩා බොහොම රලු විදියට අවවාද කරපු නැත්තන් සැර කරපු අවස්ථා තමයි ගොඩක්ම.

    කොහොම වුනත් මට නම් හිතෙන්නේ ඒ කාලේ කෙසේ වෙතත් අද කාලේ ළමයින්ට වඩා අසුන්දර අත්දැකීම්වලට ගුරුවරුන්ට මුහුණ දෙන්න වෙන සීන් එකක් තියෙනවා කියලා.
    අවවාදනම් ඉතින් එහෙමට කියල හම්බුනේ නෑ. වැඩියෙන්ම එලියෙ දන ගහගෙන තමයි පාඩම අහගත්තෙ සෙට් එකත් එක්කම 😂
    ------ Post added on Sep 5, 2021 at 6:54 PM
     
    • Haha
    Reactions: Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,966
    1
    7,322
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක්ම ඔහොම විකාර කරන්නේ නාසිස්මය, මායිම් පෞරුෂ දුබලතාවය, OCD තියන අය

    ow bn sira,,apita idapu teachers la sirla mara widihata mahansi una apita ugannanna..

    athin kite karagena after school thiyaagena ugannanawa :lol: weekends wala enna kiyala papers kerewwa :D

    e kale ewa eh tharam therumak thibune na...dan mathak wenakota patta respect ekak hithata danenawa e guruwaru gana :love:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,412
    9,857
    113
    Gotham City
    හරියට හරි බන්. තව මම දැකලා තියෙන දෙයක් තමයි සමහර ගුරුවරුන්ගේ ළමයින්ට මොනවහරි අඩු පාඩුවක් වෙනවා. එක්කෝ පොඩි අංගවිකල, අඳ,ගොළු, බිහිරි නැත්තම් ඉගෙන ගන්න බැරි ස්වබාවයක්.
    වෙන වුර්තිකයන්ට නැති කුහක බාවයක් ඔය සමහර ගුරුවරු ගාව තියෙනවා.
    ඉගෙන ගන්න, හොඳට ගොට්ට අල්ලන එවුන්ට, ගුරුවරුන්ගේ ළමයින්ට බහුතරයක් ගුරුවරු ඔළුව උඩ තියාගෙන සලකන්නේ.
    අනික් එවුන් පොල් කුඩු ගානට. මගේ හොඳම යාළුවෙක් හිටියා එක දිගට පන්තියේ අවුරුදු 5 විතර සෙට් වෙච්ච.
    ඌ පට්ටම අහිංසක කොල්ලෙක්. හැබැයි ඉගෙන ගන්න බෑ. ඌ අහිංසකයි කියලා දැන දැනත් ඌව ගුරුවරු බයිට් කරා.
    හැමදාම ඌ ගෙදර ගිහින් අඬනවාලු. ගෙදරිනුත් ඌට බනිනවාලු. හැබැයි ඌට සුපිරියට චිත්‍ර අඳින්න පුළුවන්.
    දැන් හොඳට ඉන්නවා කලාව පැත්තෙන් වැඩ කරලා.
    ඌට බැන්න එක ගුරුවරයෙක්වත් කාවදාවත් ඇහුවේ නෑ පුතේ උඹට මොනවද පුළුවන් කියලා.
    මේ කතාව නම් ඇත්ත. ගුරුවරුන්ගෙ ළමයින්ට අඩු පාඩු තියෙනවා මමත් දැකලා තියෙනවා .
    මොකක් හරි අවුලක් .
    අපෙ ඉස්කොලෙ හිටිය ගුරුවරුන්ගෙ ළමයි සෙරොම වගෙ එච්චර දක්ෂයො නෙමෙ ඉගෙනීමට.
    එත් විභාහග කිට්ටු කරලා ඉස්කොලෙම දක්ෂ ගුරුවරු දම්මලා වෙනම උගන්වලා විභාග ටික ලස්සනට ගොඩ දාගත්තා ගොඩක් අය.

    මම නම් කට නිසාම තමා ගොඩක්ම බෙරුණෙ.
    මොකක් හරි ආතල් එකක් දීලා ඉන්න නිසා ගුරුවරු කිසි අවුලක් නැහැ .
     
    • Like
    Reactions: aneasarayana

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,412
    9,857
    113
    Gotham City
    හම්බ උන ගොඩක් ගුරුවරු රත්තරන්. පෙන්නම බැරි උන දේ තමයි පන්තියේ ගුරුවරුන්ගේ ළමයි හිටියොත් උන්ට වැඩිපුර ලකුණු දාන එක. සිංහල උගන්නපු ටීචර් තරහා උනා එයා ලිව්ව වචනයක් වැරදියි කියලා පෙන්නුවම. එදා ඉදන් කැපිල්ල.

    තව ඉංග්‍රීසි මිස් කෙනෙක් හිටියා කිසිම හේතුවක් නැතුව හින්ට් ගහනවා. ඉංග්‍රීසි පීරියඩ් දෙකක් තියෙන දවසට ඉස්කෝලේ ගියේ නෑ. හැම ගුරුවරයටම ඕලෙවල් පාස් උනාම පුංචි තෑග්ගක් දුන්නා. මේ ඉංග්‍රීසි මිස්ට දෙනකොට එපා කිව්වා තියෙන කුහක කමට.

    සමහර එවුන්ව නම් කැත විදියට බැනලා මානසිකව වැට්ටුව. පව් බන් ඒ ළමයි. හැම තිස්සෙම කිව්වේ උඹලට අනාගතයක් නෑ උඹලා කාලකන්ණි ළමයි කියලා. හැබැයි අද ඒ ළමයින්ගෙන් සමහර අය අර දක්ෂ ළමයින්ට වඩා ගොඩක් ඉස්සරහට ගිහින් තියෙනවා.
    ඇයි බන් ඒ ගුරුවරුන්ට බැරි උනේ ඔය ළමයින්ට මේවා ඉගෙන ගන්න අමාරු නම් ආසා දෙයක් ඉගෙන ගන්න කියලා කියන්න.


    ගුරුවරු බැනපු ගොඩක් උන් ගුරුවරුන්ගෙන් හොඳ අහපු ගොඩක් උන්ට වැඩිය හොඳ තැන් වල ඉන්නවා.
    ඒකත් කියන්නෙ අත්දැකීමෙන් ,
    මගෙ යාලුවෙක් හිටියා ඌ ඉගෙනීම බිංදුවයි .
    පන්තියෙ අන්තිම හැමදාම.

    එත් ඌ ක්‍රිකට් වලට දක්ෂයි .
    අපෙ ඉස්කොලෙ ක්‍රිකට් ඉතිං එච්චරම ෆෙමස් නැහැ .
    පරදින මැච්ම තමා අපෙ ඉස්කොලෙ ටීම් එක ගැහැව්වෙත් .


    ඕ ලෙවල් කෙලව ගත්තා ඌ .
    මගෙ යාළුවාගෙ සෙට් එකෙ උන් හිටියෙ අන්තිම පේලියෙ .

    ගුරුවරු කිව්වාලු " අර අන්තිම පෙලියෙ ඉන්න අය කවදා හරි බෝක්කුවක් උඩ තමා ඉන්නෙ " කියලා .

    අද මගෙ ඒ යාළුවා කුවෙට් රටෙ නැෂනල් ටීම් එකට සෙල්ලම් කරනවා .
    ඌ මට මෙ ලඟදි මතක් කරා ඌට ගුරුවරු බැනපු විදිය එහෙම.

    තව එකෙක් හිටියා ඕ ලෙවල් පන්තියෙ 35 වෙනියා.
    පන්ති බාර මිස් රිපොර්ට් එක දෙද්දි ඌට කිව්වාළු පුළුවන් ඕ ලෙවල් නම් පාස් වෙන්න බලන්න කියලා

    ඌ ගෙදර අයියිඅලා අක්කලාගෙ උදව්වෙන් ඕ ලෙවල් යන්තම් ගොඩ දාගත්තා ,ගණන් වලට ඒ එකක් එහෙම තිබ්බා.

    මැත්ස් කරන්න ආවා .
    පට්ට උනන්දුවෙන් වැඩ කරා .
    අන්තිමට කැම්පස් දැම්මෙ ඌ අපෙ ඉස්කොලෙ මැත්ස් කරපු උන්ගෙන් .

    ඒ පන්තියෙම ගුරුවරුන්ගෙන් හොඳ අහපු හොඳ පුතා වගෙ උන් ටිකක් හිටියා .
    කොටින්ම පිනා ගාවට බය නැතිව ගිහින් කත කරන්න පුළුවන් කැපැසිටි එකක් තිබ්බ උන් සෙට් එකක්

    එකෙක් ඒ ලෙවල් මැත්ස් ෆේල් වෙලා කොමර්ස් කරලා පාස් උනා
    ඔන්න කොහෙදො පොඩි තැනක පොඩි ජොබක් කරනවා තුට්ටු දෙකෙ පඩියට.
    තව එකෙක් මැත කරලා ෆේල් වෙලා මැකැනික් කොර්ස් එකක් කරලා තුට්ටු දෙකෙ පඩියට වැඩ .

    ඒ සෙට් එකෙම තවත් එකෙක් මැත ෆේල් .
    තාත්තට සල්ලි තිබ්බ නිසා ඌව ඔසී යැවුවා ඥාතියෙක්ගෙත් උදව්වෙන් .
    අර ගොඩක් උන් වගෙ ඩිග්‍රි එක කෙලවෙගෙන එද්දි හොටෙල් කොර්ස් එකකට මාරු වෙලා දැන් එහෙ හොටෙල් එකක වැඩ .

    හැබැයි ගොට්ට අල්ලන්නෙ නැතිව සිරාවටම වැඩ කරලා ලකුණු තිබ්බ කොල්ලොත් හිටියා .උන් සිරා තැන් වල ඉන්නවා .
    අර ගොට්ට අල්ලපු උන්ට ඇඩ්‍රස් නැහැ .

    ගුරුවරු මැන්නෙ පන්තිය ඇතුලෙ විභාගෙ ලකුණු වලිනුයි .
    තාත්තාගෙ රස්සාවෙනුයි .
    දෙමාපියොන්ගෙ සහභාගීත්වයෙනුයි වගෙ දෙවල් වලින්.

    එත් ඒ ගොල්ලො නොදැක්ක කොච්චර වෙනත් හැකියාවන් තිබ්බ උන් හිටියාද ?
    සමහරු වාසනාවකට මෙන් චාන්ස් වැදුනා වෙනත් ක්‍රම හරහා .
    එත් සමහරු එහෙම නැහැ .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    13,691
    7,088
    113
    Piliyandala
    අපිට ඉන්ග්ලිෂ් උගන්නන්න ආව සර් පට්ට ක්‍රිකට් පිස්සෙක්... මැච් එක දාට පහුවදා ඉස්කෝලේ ගියාම අනිවා පීරියඩ් එක ඉවර වෙනකන්ම මැච් එක ගැන කතා කරනවා

    පොරගේ ආසම ලංකාවේ ක්‍රීඩකය චානක වෙලගෙදර