විස්වාශ කරපල්ලා OL ගණිත ගුරුවරිය මට පන්තියට එන්න තහනම් කරලා තිබ්බේ. ගණිතය වෙලාවට පන්තියෙන් එලියට යන්න ඕන, ප්‍රින්සිපල් ඇහුවොත් කියන්න කියල තිබ්බේ එයා එලියට දැම්මා කියලා, මම ටියුෂන් ගිහින් විබාගේ හොදට පාස් උනා, ප්‍රතිපල ආපු දවසේ අපේ පන්තියේ හොදම රිසල්ට් ගත්තු ළමයි සහ උගන්නපු ගරුවරු එක්ක රැස්වීමක් තිබ්බා, අන්තිමට කවුරුත් වැන්දා අර ගුරුවරියට වදිද්දී අහක බලා ගත්තා. ලොල්
හිටියා ජොබ් ටෙනින් එකට හොද තැනක් දුන්නෙම නැ මන් තත්තාට කියලා උට ගේමක් දුන්න





