ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    විස්වාශ කරපල්ලා OL ගණිත ගුරුවරිය මට පන්තියට එන්න තහනම් කරලා තිබ්බේ. ගණිතය වෙලාවට පන්තියෙන් එලියට යන්න ඕන, ප්‍රින්සිපල් ඇහුවොත් කියන්න කියල තිබ්බේ එයා එලියට දැම්මා කියලා, මම ටියුෂන් ගිහින් විබාගේ හොදට පාස් උනා, ප්‍රතිපල ආපු දවසේ අපේ පන්තියේ හොදම රිසල්ට් ගත්තු ළමයි සහ උගන්නපු ගරුවරු එක්ක රැස්වීමක් තිබ්බා, අන්තිමට කවුරුත් වැන්දා අර ගුරුවරියට වදිද්දී අහක බලා ගත්තා. ලොල්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඒව ලි‍යල වැඩක් නෑ. මම ගියෙ කුරුනෑගල, හොදම ස්කොලෙකට. ඒකෙ නන් හරියට තිබ්බ,

    ගුරුවරු කියන්නෙ, අනිත් හෙලයො වගේම තමා, දැන් උබ අයි ටී කම්පැනියක එකෙක්ගෙන අහල බලපන්, ඌට වෙච්ච කැරි
    වැඩ. ලිස්ට් එකක් දෙයි. පොලිසියෙ එකෙක්ගෙ, රාජය ආයතනෙ වැඩක් කරන කෙල්ලෙක්ගෙන් අහපන්.

    සේම් සිනාරියො.

    හැමතැනම ඉන්නෙ ලන්කාවෙ එවුන් තමයි. ජොබ වෙනස් උනාට ඇටිටියුඩ් සමානයි.

    ඕනම ඉස්කෝලෙක ලමයින්ට ඉගනීම එපා කරෝන ගුරාල ඉන්නව
    ඕනම ඉස්කෝලෙක ලමයින්ට තමන්ගෙ සල්ලි වලින් උගන්නන ගුරුවරු ඉන්නව
    Kurunegala hodama iskola maha godak nane.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    විස්වාශ කරපල්ලා OL ගණිත ගුරුවරිය මට පන්තියට එන්න තහනම් කරලා තිබ්බේ. ගණිතය වෙලාවට පන්තියෙන් එලියට යන්න ඕන, ප්‍රින්සිපල් ඇහුවොත් කියන්න කියල තිබ්බේ එයා එලියට දැම්මා කියලා, මම ටියුෂන් ගිහින් විබාගේ හොදට පාස් උනා, ප්‍රතිපල ආපු දවසේ අපේ පන්තියේ හොදම රිසල්ට් ගත්තු ළමයි සහ උගන්නපු ගරුවරු එක්ක රැස්වීමක් තිබ්බා, අන්තිමට කවුරුත් වැන්දා අර ගුරුවරියට වදිද්දී අහක බලා ගත්තා. ලොල්
    මගේ ඕලෙවල් රිසාල්ට් එක අහලා එක ගුරුවරයෙක් කිව්වා...ඔයාට ඔච්චර ඉගෙන ගන්න පුලුවන් කියලා මම අදනේ දන්නේ කියලා ...lol
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,039
    14,423
    113
    වැලිවේරිය
    ඒව ලි‍යල වැඩක් නෑ. මම ගියෙ කුරුනෑගල, හොදම ස්කොලෙකට. ඒකෙ නන් හරියට තිබ්බ,

    ගුරුවරු කියන්නෙ, අනිත් හෙලයො වගේම තමා, දැන් උබ අයි ටී කම්පැනියක එකෙක්ගෙන අහල බලපන්, ඌට වෙච්ච කැරි
    වැඩ. ලිස්ට් එකක් දෙයි. පොලිසියෙ එකෙක්ගෙ, රාජය ආයතනෙ වැඩක් කරන කෙල්ලෙක්ගෙන් අහපන්.

    සේම් සිනාරියො.

    හැමතැනම ඉන්නෙ ලන්කාවෙ එවුන් තමයි. ජොබ වෙනස් උනාට ඇටිටියුඩ් සමානයි.

    ඕනම ඉස්කෝලෙක ලමයින්ට ඉගනීම එපා කරෝන ගුරාල ඉන්නව
    ඕනම ඉස්කෝලෙක ලමයින්ට තමන්ගෙ සල්ලි වලින් උගන්නන ගුරුවරු ඉන්නව
    Ado Solo ub Devanz da anites da
     
    • Haha
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හැමෝටම නෙමෙයි මම සමහර එවුන්ව දැක්කත් ගණන් ගන්නේ නැ කිහිප දෙනෙක් හිටියේ දැන් නම් ඔවා මතක් කරන්නෙත් නැ අර කිව්වා වගේ කා@#.. :mad: කියන්න තියෙන්නේ එක් කෙනෙක් දෙන්නෙක්ගේ වැඩ නිසා
    මේක නම් ඉස්කෝලෙන් පස්සේ කොස් එකක් කරපු තැනක අමු කුහක කාලකන්නියෙක් :growl: හිටියා ජොබ් ටෙනින් එකට හොද තැනක් දුන්නෙම නැ මන් තත්තාට කියලා උට ගේමක් දුන්න:yes::D
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    6 වසරේ ඉන්නකොට
    ගණන් සර් මම කෙටි ක්‍රමේකින් ගැන හැදුව කියල මගේ පොත බලන්නේ නැතුව හිටිය සතියක්
    ගණන් වලට වැඩිම ලකුණු මට ඒ වගේම පලවෙනියත් මම
    පොරගේ ක්‍රමේට හදනන විනාඩි 10 යනවා නම් මම මගේ ක්‍රමට හදල විනාඩි 2 පොත අරන යනවා පෙන්නන
    පොර මාව ඉග්නෝ කළා එක නිසා
    හරිම හොදයි සර් අපිට ගහලවත් බනලවත් නැ

    ඊට පස්සේ මම කේස් එක ගෙදර අරන් ගිහින් තාත්තට කියල
    තාත්තව ගෙනල්ල සෙක්ෂන් හෙඩ් ට කියෝලා වැඩේ ගොඩ දැම්ම
    සර් ඊට පස්සේ පන්තියේ හැමෝටම මගේ ක්රෙමේ කියල දුන්න
    ube krame alla gaththe ubamada, naththam Tuition walin da
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මටත් පොඩි පොඩි අමිහිරි අත්දැකීම් තියෙනවා. ගොඩක්ම අවවාද කරන්න ඕන තරමට වඩා බොහොම රලු විදියට අවවාද කරපු නැත්තන් සැර කරපු අවස්ථා තමයි ගොඩක්ම.

    කොහොම වුනත් මට නම් හිතෙන්නේ ඒ කාලේ කෙසේ වෙතත් අද කාලේ ළමයින්ට වඩා අසුන්දර අත්දැකීම්වලට ගුරුවරුන්ට මුහුණ දෙන්න වෙන සීන් එකක් තියෙනවා කියලා.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    2) අපේ තාත්තට ලොකු තේ වත්තක් තිබ්බා බලංගොඩ. ඉතින් තාත්තා මොනාද කරන්නේ කිව්වම මම විස්තරේ සෑර්ට කිව්වා..එදායින් පස්සේ මට එයා නම හැදුවේ බලංගොඩයා කියලා.මට ඒකාලේ ඒක ජෝක් එකක් උනාට ලොකු උනාට පස්සේ හිතුනා ඒක මගේ පෞරුෂ වර්ධනයට බලපෑමක් උනා කියලා..ඒ සෑර් පස්සේ පිළිකාවකින් මලා..:cautious:
    ත්‍රෙඩ් එක අහම්බෙන් දැකපු සර්

    giphy-1.gif
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කිසිම ගුරුවරයෙක්ගෙන් කිසිම වරදක් වෙලා නෑ. අපි ගුරුවරුන්ව බයිට් කරත් ගුරුවරු කවදාවත් අපිව බයිට් කරේ නෑ. කාටවත් වැඩි සැලකිල්ලක් පෙන්නුවා කියලා මතකෙකුත් නෑ.

    කරපු තරමක් මට නම් ගුරුවරු කරලා තියෙන්නේ හොඳ ව්තරයි. 🙏
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    තවත් මොකට මේවා හංගගෙන ඉන්නවද ?

    :shocked::shocked::shocked::shocked::shocked:

    එළියට දාන්න ඔනේයි කියලා හිතුනා..

    ලීක් උනත් මොකෝ
    ..:cautious:

    1)Price giving එක තිබ්බ දවසේ මට වඩා අඩුවෙන් ගණිතයට ලකුණු තිබ්බ ලමයෙක්ට තමයි තෑග්ග හම්බුනේ..ඒ ළමයගේ මාමා තමයි අපිට සමාජ අධ්යයනය ඉගැන්නුවේ.. ඉතින් මගේ දෙමව්පියන් මේකට විරුද්දව පිනාට පැමිණිලි කලා.එහෙම කරලා පහුවෙනිදා ඕන්න සමාජ අද්යයන පීරියඩ් එක ආවා.. මම ලග ඉන්න කොල්ලෙක් එක්ක කතා කලා කියලා කනට ගැහුවා. ඊට පස්සේ පිනාට පේන්න දණ ගහලා තිබ්බා මුලු පීරියඩ් එකම.. වෙලාවට පිනා ආවේ නෑ. එහෙම දණගස්සලා තිබ්බේ පිනාගෙන් තව ගුටි සම්බෝලයක් මට කවන්න. හැබැයි මට තමයි කවදත් සමාජ අද්යයනයට පංතියෙන් වැඩියෙන්ම ලකුණු තිබ්බේ.:cautious:

    2) අපේ තාත්තට ලොකු තේ වත්තක් තිබ්බා බලංගොඩ. ඉතින් තාත්තා මොනාද කරන්නේ කිව්වම මම විස්තරේ සෑර්ට කිව්වා..එදායින් පස්සේ මට එයා නම හැදුවේ බලංගොඩයා කියලා.මට ඒකාලේ ඒක ජෝක් එකක් උනාට ලොකු උනාට පස්සේ හිතුනා ඒක මගේ පෞරුෂ වර්ධනයට බලපෑමක් උනා කියලා..ඒ සෑර් පස්සේ පිළිකාවකින් මලා..:cautious:

    3) ඕ ලෙවෙල් හොදට පාස් වෙලා මට ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් උනා.ඒ ඉස්කෝලේ තමයි උසස්පෙළින් කප් ගහලා හිටියේ.. එහෙට ගියාම සෑර් කෙනෙක් අහපි මෙච්චර ඉස්කෝල ටිකක් පහුකරගෙන මෙතන්ට ආවේ ඇයි කියලා ? අර ඉස්කොලෙට යන්න තිබ්බනේ. මේ ඉස්කොලේට යන්න තිබ්බනේ කියලා අහපි. මුලු පංතියම එදා මට හිනා උනා.. :cautious:

    4) ඒ ඉස්කොලෙන් අස්වෙන්න අස්වීමේ සහතිකේ ගනිද්දි මොකක්දෝ මන්ද ඩොකියුමන්ට් එකකට මට උගන්නපු සෑර් කෙනෙක් ලගට ගියා අත්සනකට.. "මට තමුසේව මතක නෑ ඕයි" කියලා කෑ ගහපි..ඒවෙලාවේ හිටියේ පුස්තකාලේ..එතන හිටපු මිස් කෙනෙකුත් බය වෙලා ඒ සෑර් දිහා බලාගෙන හිටියා. ඒක එතන අංශ භාර සෑර්ටත් ඇහුනා. ඊට පස්සේ ඒ සෑර් තමයි අත්සන් කලේ.. ඒ සෑර්ට මාව මතකවත් නෑ.:cautious:

    5) අපේ ඉස්කෝලේ හිටියා ටියුෂන් කරන සෑර් කෙනෙක්.මනුස්සයා එයාගේ පංතියට එන ලමයි වැරැද්දුවට බණින්නේ නෑ. එයාගේ පංතියට ටියුෂන් නොයන ලමයින් පොඩි වැරැද්දක් කලත් කොහෙද ටියුෂන් යන්නේ ? කියලා අහගෙන තමයි බනින දේශනය පටන් ගන්නේ විනාඩි 5ක් විතර.. විනාඩි 5ක් යනකම් ලමයා නැගිට්ටවලා තියනවා. :cautious:

    6) මිස් කෙනෙක් මගේ මොකක්දෝ මන්දා වැරැද්දක් අල්ලගෙන පිනා ලගට එක්කන් ගියා. පිනා මිස්ට බැන්නා. මිස්ට පට්ට නොණ්ඩිය... එදායින් පස්සේ මගේ වැරදි හොය හොය අර සිද්දිය මතක් වෙන වෙන පාරක් ගානේ දණ ගස්සලා තියන එක තමයි උන්දෑ කලේ.දැන්නම් එලොවද කොහෙද ...:cautious:

    7) දවසක් ටියුෂන් ගාස්තු අරගෙන යන්න අමතක වෙලා ටියුෂන් ගුරෙක් මට නොසෑහෙන්න බැනපි.. :cautious: මම බැලුවා මේ හොදට හිටිය මිනිහට මොකක්ද මේ එකපාර උනේ කියලා..:rolleyes2:

    8) පහවසරේදි මගේ දහම්පාසල් ගමන නැවතුනා .. ඒක උනේ මෙහෙමයි. මොකක්දෝ මන්දා ජාතක කතාවක් සැර් කාරයෙක් කියව කියව හිටියා. මම ඒක දන්න නිසා අහක බලාගෙන හිටියා. මම අහක බලාගෙන ඉන්නවා දැක්ක සෑර් මාව නැගිටලා එයා කිව්වා ජාතක කතාව විස්තර කරන්නයි කිව්වා.මම හරියට විස්තර කරන කොට මගේ අත එහා මෙහා ගියා. මිනිහට මාව නෝන්ඩි කරවන්න බැරි උනා. පස්සේ මාව නෝන්ඩි කලේ මගේ අත එහා මෙහා යනවා කියලයි.එදා මම තෙරුම්ගත්තා දහම් පසල කියන්නේ නරක කුහකයෝ ඉන්න තැනක් කියලා.. :yes: :cool:

    ඔගොල්ලන්ගේ අසුන්දර අත්දැකීමුත් කොටාගෙන යන්න ...8-)
    උඹ හිපාටු පෙනුමක් තියන , දැක්කාම හොම්බ තලන්ඩ හිතෙන ලොන්ත පූස් ඩයල් එකක් වෙන්න ඇති. අපිට නං ඉස්කෝලෙ කාලෙ ඔය වගේ ඒව උනේ නෑ.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මටනම් සැප තමා ලැබිලා තියෙන්නේ . පුස්තකාලේ ටීච සහ ඉන්ග්ලිෂ් ටීච තමා තාමත් මතක් වෙන්නේ. බස් එකේ ගහපු ජැකත් එක්ක ගත්ත ආතල්... හම්මේ... පස්සේ A/L වලදී මගේ පන්ති භාර ටීච මටයි මගේ හොදම යාලුවටයි පුස්තකාලේ යන එක තහනම් කලත් එක්ක :lol: :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,616
    1
    32,367
    113
    - උඩරට -
    මටනම් සැප තමා ලැබිලා තියෙන්නේ . පුස්තකාලේ ටීච සහ ඉන්ග්ලිෂ් ටීච තමා තාමත් මතක් වෙන්නේ. බස් එකේ ගහපු ජැකත් එක්ක ගත්ත ආතල්... හම්මේ... පස්සේ A/L වලදී මගේ පන්ති භාර ටීච මටයි මගේ හොදම යාලුවටයි පුස්තකාලේ යන එක තහනම් කලත් එක්ක :lol: :lol:
    වැල කතාවක් ලියලා PDF එකක් විදිහට දාපන් කියවන්න 🤣🤣🤩
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    Ehema mathaka thiya ganna wena seen wela na ban.Kohomath teachers la set ekath ekka athal eke hitiya.Api sir lagen athal gatta misak sir la apiwa charter kare na.Apita oya ke gahuwath boruwata thama,ita passe sir ma apahu awith mokak hari joke ekak karala yanawa.
     
    • Like
    Reactions: earthling

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මටනම් සැප තමා ලැබිලා තියෙන්නේ . පුස්තකාලේ ටීච සහ ඉන්ග්ලිෂ් ටීච තමා තාමත් මතක් වෙන්නේ. බස් එකේ ගහපු ජැකත් එක්ක ගත්ත ආතල්... හම්මේ... පස්සේ A/L වලදී මගේ පන්ති භාර ටීච මටයි මගේ හොදම යාලුවටයි පුස්තකාලේ යන එක තහනම් කලත් එක්ක :lol: :lol:
    gama kamriya ne :lol:

    adooo kari kalekin hutto
     
    • Love
    Reactions: dj gamaya