ගෙදරකට Single Phase vs 3 Phase ගන්න එකේ වාසි අවාසි මොනාද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    මචංලා පොඩ්ඩක් මේකට් උත්තරයක් දීපන්, 3phase යන එකේ වාසි/අවාසි මොනාද?
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • ත්‍රිපේස් දුන්නට

    පේස් තුන වෙන වෙනම නේද වයරිං කරන්නෙ

    ගේ ඇතුලෙ සිංගල් පේස් ගෙවල් තුනක් වගේ එතකොට

    ඊට අමතරව ඉතිං වෝල්ට් 410 න් වැඩ කරන උපකරන වලට පේස් තුනම දෙන්න වෙනව

    @NEMISIS තමා හොදටම කෙරුවෙ. එයා දන්නව මේව ගැන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    Domestic ganna puluwanda solar 5kw+ gan nathuwa.
    අලුතින් ගෙයක් ගහනවා (ගෙවල් 2ක්), වහල වර්ග අඩි 1500ක් වගේ, මම මේ හිත හිත ඉන්නෙ 20kw එකක් ගහන්න පුලුවන් වෙන්න එක ගෙදරක් 3phase කරනවද නැත්තන් ගෙවල් දෙකට 10KW 2ක් ගහන්න 3phase 2ක් ගහනවද කියලා.

    මම දන්න තරමින් leco තියෙන පැති වලට single යන්න පුලුවන් උපරිම 6kW
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63
    මගේ තියෙන්නේ 3phase. එකේ පවර් එක 60A. සිංගල් phase එන්නේ 32A . AC machine එකක් 8A. සාමන්යෙන් සිංගල් phase එකක උපරිම AC machine 3යි එක පාර පුළුවන්.
    ලිෆ්ට් දානවනම් 3phase ඕන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගෙදර ලොකු නං single phase කනෙක්ශන් එකකින් ගන්න පුලුවන් උපරිම වොට් ගාන reach වෙන්න පුලුවන්. 30A කනෙක්ශන් එකක්නේ දෙන්නෙ එතකොට උපරිම වොට් 6900යි පුලුවන්. කාමර 4ක් විතර AC කරලා Hotwater, රයිස් කුකර්, ප්‍රෙශර් පම්ප් එහෙම ගැහුවම ඕක නිකංම රීච් වෙනවා

    3Phase ගත්තම ගෙදර කොටස් වෙන වෙන phase වල තියෙන්නෙ (උඩ තට්ටුව එක පේස් එකකින් යට තට්ටුව එක පේස් එකකින් වගේ), එතකොට අර කිවුව ලෝඩ් එක බෙදිලා යනවා එතකොට එක කනෙක්ශන් එකකට යන ලෝඩ් එක අඩු වෙනවා

    බ්‍රේක්ඩවුන් එකකදි සමහර වෙලාවට පේස් 3න් එකක් වගේ තමයි යන්නෙ ඒත් අනෙක් දෙක වැඩ එතකොට ගෙදර කෑල්ලකට හරි ලයිට් තියනවා

    තව 3පේස් වලින් වැඩ කරන උපකරන වැඩ කරගන්න පුලුවන් සාමාන්‍ය ගෙදරකට ඒක අදාල නැහැ.

    20KW සෝලා එක ගෙදරටම ගනිපු 3 phase කනෙක්ශන් එකට දෙනවද. මම ගන්න හදන වෙලාවෙ කිවුවෙ සෝලා එකටම වෙනම 3phase කනෙක්ශන් එකක් ගන්න වෙනවා ඒක යූස් කරන්නෙ නැහැ කියලා. මම ඒ වැඩේ කරපු නැති නිසා ලොකුවට විස්තර දන්නෙ නැහැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    මෝඩ JVP ආණ්ඩුව එන්න කලින් නම් 5KW ට වඩා ලොකු Solar PV system එකක් ගහගන්න net accounting විදියට පුළුවන්.
    30A - 20KW
    60A - 42KW
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo

    වාසි​

    1. multiple AC/lift , heavy electrical devices (motors) wage ewa operate karanne puluwan
    2. Usage units gana distribute wena nisa electricity billy eka adu wenawa
    3. 1k down unoth 2k backup wage use karanne puluwan habai 3 phase oni device ba

    අවාසි​

    1. wiring cost eka godak wadi
    2. oyea subject eka danne buwek ganne wenawa wiring walata nathnm badu banis
    3. danne widiyata hema gedarakatama 3 phase denne na, 2 phase nam floors 2k dala puluwan wena wena waripanam numbers walata kiyala
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    3Phase ගත්තම ගෙදර කොටස් වෙන වෙන phase වල තියෙන්නෙ (උඩ තට්ටුව එක පේස් එකකින් යට තට්ටුව එක පේස් එකකින් වගේ), එතකොට අර කිවුව ලෝඩ් එක බෙදිලා යනවා එතකොට එක කනෙක්ශන් එකකට යන ලෝඩ් එක අඩු වෙනවා

    බ්‍රේක්ඩවුන් එකකදි සමහර වෙලාවට පේස් 3න් එකක් වගේ තමයි යන්නෙ ඒත් අනෙක් දෙක වැඩ එතකොට ගෙදර කෑල්ලකට හරි ලයිට් තියනවා
    අපේ ගෙදර තට්ටු දෙකට ලයින් දෙකක් තියෙන්නේ. 3Phase.

    සමහර වෙලාවට ඔහොම වෙනවා. ගෙදර පහල තට්ටුවට ලයින් කපන දවසට උඩට තියෙනවා. ඒකට හේතුව ඔයා ඔය කියන එකද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ත්‍රිපේස් දුන්නට

    පේස් තුන වෙන වෙනම නේද වයරිං කරන්නෙ

    ගේ ඇතුලෙ සිංගල් පේස් ගෙවල් තුනක් වගේ එතකොට

    ඊට අමතරව ඉතිං වෝල්ට් 410 න් වැඩ කරන උපකරන වලට පේස් තුනම දෙන්න වෙනව

    @NEMISIS තමා හොදටම කෙරුවෙ. එයා දන්නව මේව ගැන
    එහෙම.දෙන්න හොඳ නෑ. බර බැලන්ස් කරාඅ දෙන්න ඔනෙ. සමහර වෙලාවට තට්ටු දෙක ර්හ්‍ර්ම ගහනව එක පේස් එකක් තනිකරම යටට අනික උඩට අනික වොශෲම්.වගේ දාලා , බර එන වෙලාව්ට්ට් තමා අව්ල
     
    AnuradhaRa

    Well-known member
  • වාසි​

    2. Usage units gana distribute wena nisa electricity billy eka adu wenawa
    ඒක චුට්ටක් පැහැදිලි කරල දෙන්නකො අපට

    අපේ ගෙදර තට්ටු දෙකට ලයින් දෙකක් තියෙන්නේ. 3Phase.

    සමහර වෙලාවට ඔහොම වෙනවා. ගෙදර පහල තට්ටුවට ලයින් කපන දවසට උඩට තියෙනවා. ඒකට හේතුව ඔයා ඔය කියන එකද?
    සිංගල් පේස් දෙකක් දීල වගේ
     
    • Like
    Reactions: Janatha Jhon

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    ඒක චුට්ටක් පැහැදිලි කරල දෙන්නකො අපට

    සිංගල් පේස් දෙකක් දීල වගේ

    3 phase wala meters 3k denawa gedarata , ethakota bill wenne 3k widiyata , example widiyata 3 floor gedarakata single phase (1 wire - 1 meter) aran use karaddi monthly units 300k yanawa kiyamuko example widiyata

    ethakota bill eka thama me

    1751940464692.png

    dan e floors 3nata , phase 3kin or 1 phase x 3 lines (3 meters) gaththama bill eka 3 x 100 units wage watenne (equal balance unoth) , ethakota ena bill eka thama me

    1751940536777.png

    Total = ~2500 x 3 = ~7500 LKR

    kohomath CEB eken godak area walata 3 phase service denna puluwan widiyata wire karala thiyenne , eken thama eyala gewal walata pahase maru kara kara wire supply denna

    Ex:

    Home A - 1st wire
    Home B - 2nd wire
    Home C - 3rd wire
    Home D - 4th wire

    me seen eka nisa thama powercut walata samahra ayeata power thiyanawa samaharunta naththe , godak welawata 2 floors gewal walata phase 2kin denne , ethakota ground floor powercut unama 1st ekata godak welawata thiyanawa
     
    • Like
    Reactions: Vesemir

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    අලුතින් ගෙයක් ගහනවා (ගෙවල් 2ක්), වහල වර්ග අඩි 1500ක් වගේ, මම මේ හිත හිත ඉන්නෙ 20kw එකක් ගහන්න පුලුවන් වෙන්න එක ගෙදරක් 3phase කරනවද නැත්තන් ගෙවල් දෙකට 10KW 2ක් ගහන්න 3phase 2ක් ගහනවද කියලා.

    මම දන්න තරමින් leco තියෙන පැති වලට single යන්න පුලුවන් උපරිම 6kW
    ube purpose eka light bill eka gewal dekema wena wenama adu kara ganna nam gewal 2kema 5Kw 2k gahapan, CEB net accounting over 5KW+ gahanna be.
    investment plan ekak widihata yanne nam 20kw net plus ekak gahapan. 10kw 2k gahana eka terumak ne.

    මෝඩ JVP ආණ්ඩුව එන්න කලින් නම් 5KW ට වඩා ලොකු Solar PV system එකක් ගහගන්න net accounting විදියට පුළුවන්.
    30A - 20KW
    60A - 42KW
    Pacha daanna epa yako. Ranilge kaalema net accounting 5KW walata restrict kare. Mun kare net++ eka ain karapu eka.