අලුතින් ගෙයක් ගහනවා (ගෙවල් 2ක්), වහල වර්ග අඩි 1500ක් වගේ, මම මේ හිත හිත ඉන්නෙ 20kw එකක් ගහන්න පුලුවන් වෙන්න එක ගෙදරක් 3phase කරනවද නැත්තන් ගෙවල් දෙකට 10KW 2ක් ගහන්න 3phase 2ක් ගහනවද කියලා.Domestic ganna puluwanda solar 5kw+ gan nathuwa.
අපේ ගෙදර තට්ටු දෙකට ලයින් දෙකක් තියෙන්නේ. 3Phase.3Phase ගත්තම ගෙදර කොටස් වෙන වෙන phase වල තියෙන්නෙ (උඩ තට්ටුව එක පේස් එකකින් යට තට්ටුව එක පේස් එකකින් වගේ), එතකොට අර කිවුව ලෝඩ් එක බෙදිලා යනවා එතකොට එක කනෙක්ශන් එකකට යන ලෝඩ් එක අඩු වෙනවා
බ්‍රේක්ඩවුන් එකකදි සමහර වෙලාවට පේස් 3න් එකක් වගේ තමයි යන්නෙ ඒත් අනෙක් දෙක වැඩ එතකොට ගෙදර කෑල්ලකට හරි ලයිට් තියනවා
3/phase wiring karaganin ge athule.. passe kaleka unath 3/phase connection ekak gattaki..මචංලා පොඩ්ඩක් මේකට් උත්තරයක් දීපන්, 3phase යන එකේ වාසි/අවාසි මොනාද?
එහෙම.දෙන්න හොඳ නෑ. බර බැලන්ස් කරාඅ දෙන්න ඔනෙ. සමහර වෙලාවට තට්ටු දෙක ර්හ්‍ර්ම ගහනව එක පේස් එකක් තනිකරම යටට අනික උඩට අනික වොශෲම්.වගේ දාලා , බර එන වෙලාව්ට්ට් තමා අව්ලත්රිපේස් දුන්නට
පේස් තුන වෙන වෙනම නේද වයරිං කරන්නෙ
ගේ ඇතුලෙ සිංගල් පේස් ගෙවල් තුනක් වගේ එතකොට
ඊට අමතරව ඉතිං වෝල්ට් 410 න් වැඩ කරන උපකරන වලට පේස් තුනම දෙන්න වෙනව
@NEMISIS තමා හොදටම කෙරුවෙ. එයා දන්නව මේව ගැන
ඒක චුට්ටක් පැහැදිලි කරල දෙන්නකො අපටවාසි
2. Usage units gana distribute wena nisa electricity billy eka adu wenawa
සිංගල් පේස් දෙකක් දීල වගේඅපේ ගෙදර තට්ටු දෙකට ලයින් දෙකක් තියෙන්නේ. 3Phase.
සමහර වෙලාවට ඔහොම වෙනවා. ගෙදර පහල තට්ටුවට ලයින් කපන දවසට උඩට තියෙනවා. ඒකට හේතුව ඔයා ඔය කියන එකද?
ඒක චුට්ටක් පැහැදිලි කරල දෙන්නකො අපට
සිංගල් පේස් දෙකක් දීල වගේ
ube purpose eka light bill eka gewal dekema wena wenama adu kara ganna nam gewal 2kema 5Kw 2k gahapan, CEB net accounting over 5KW+ gahanna be.අලුතින් ගෙයක් ගහනවා (ගෙවල් 2ක්), වහල වර්ග අඩි 1500ක් වගේ, මම මේ හිත හිත ඉන්නෙ 20kw එකක් ගහන්න පුලුවන් වෙන්න එක ගෙදරක් 3phase කරනවද නැත්තන් ගෙවල් දෙකට 10KW 2ක් ගහන්න 3phase 2ක් ගහනවද කියලා.
මම දන්න තරමින් leco තියෙන පැති වලට single යන්න පුලුවන් උපරිම 6kW
Pacha daanna epa yako. Ranilge kaalema net accounting 5KW walata restrict kare. Mun kare net++ eka ain karapu eka.මෝඩ JVP ආණ්ඩුව එන්න කලින් නම් 5KW ට වඩා ලොකු Solar PV system එකක් ගහගන්න net accounting විදියට පුළුවන්.
30A - 20KW
60A - 42KW