මචන්ලා, 3 bedroom , 2 bathroom, dining + living, single storey ගෙයක් හදන්න කියක් විතර වියදම වෙයිද?
Dena ekak hondata balala diyan machan,Recommend කරන construction කොම්පැනි මොනවද මචන් ?
koheda hadanneRecommend කරන construction කොම්පැනි මොනවද මචන් ?
Finish karana quaity eka anuwa me gana wenas wenawa, but livable geyak hadaganna puluwan me ganen.Normal 40 kin puluwan
35-45 wage yaiමචන්ලා, 3 bedroom , 2 bathroom, dining + living, single storey ගෙයක් හදන්න කියක් විතර වියදම වෙයිද?
