ගෙදරක් හදන්න යන වියදම

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Normal 40 kin puluwan
    Godak un haha react dala tiyana nisa meka edit karanawa



    Oya video eka balala indahalla,

    40k kiwwe mama basic geyak,
    Luxury,deluxe wage type walata yanawa nam ita wadi,
    Room 3 thani thattuwe geyak laksa 40n hadannath puluwan, 28 kin hadannath puluwan ,koti 1.5 kinuth puluwan
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    ගෙදර හදන්න තියන සල්ලි දාල රට ගිහින් අවුරුදු 5 වැඩ කරලා නිදාගන්න විතරනේ ඕනේ ෆැලැට් එකක් ගනින්
     
    • Like
    Reactions: TNHM

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    danan sq.ft ekata Rs.4500.00 wath yanawa awama. materials patta ganan. labour rates walata karoth cost eka adu karaganna puluwan.
     
    • Like
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    බඩු ගනන් මචන්. සල්ලි තියනවානම් දීලා කරගනින්. නැත්තම් බාස් කෙනෙක් අල්ලාගෙන වැඩේ පටන් ගනින් තියන ගානෙන්. නිකම්ම කොහොම හරි හැදේනවා බන්. වැඩියේ හිත හිත ඉන්න එපා හිතන කාලය තුලත් බඩු ගනන් යනවා :lol: :lol:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    eka oya ge hadanna use karana materials ekka price eka wenas wenawa mcho. normally 60+ wage hadanna puluwan
    Ikman wena tharamata hondayi nathnam kal yanawa kiyanne price eka thawa wadi wenawa kiyana eka :(
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Rooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?