90+ thamayiRooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?
90+ thamayiRooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?
rooms-4, bathrooms -2, kitchen-1, thattu 2yi. danata >75 lakhs gihilla thiyenawa. thaama finish naha. wahale gahala. wiring, kaparaaru karagena yanawa. thawa wada godak thiyenawa.Rooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?
Umba danna labba tamai ,ලබ්බ තමා 40න හදන්න වෙන්නේ![]()
Man karala dennam ..cl meහොමාගම ගොඩගම පැත්තෙ
Dm noMan karala dennam ..cl me
මටත් හිතෙන්නෙ මේ ගණං යයි. සම්පූර්ණ ෆිනිශ් වෙනකොට තවත් වැඩිවෙන්න ඉඩ තියෙනව...dan serama price wadi ban. 50-60 yanawa
100+ yanawa banRooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?
mage 1st floor wada iwarai. eliye bathrooms finished. namuth attached eka thama naha. pantry/ kitchen wala wada thama tiyenawa. oya tikaata 60 wage giya. roller gate + tappeta 7 wage giyaමටත් හිතෙන්නෙ මේ ගණං යයි. සම්පූර්ණ ෆිනිශ් වෙනකොට තවත් වැඩිවෙන්න ඉඩ තියෙනව...
awurudhk athulata building materials wala price 25+%wadi wela tiyenne. tiles,iron,plug and switchs patta ganan. wali eka 13000 cement 1000 hitha ganin