ගෙදරක් හදන්න යන වියදම

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Rooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?
    rooms-4, bathrooms -2, kitchen-1, thattu 2yi. danata >75 lakhs gihilla thiyenawa. thaama finish naha. wahale gahala. wiring, kaparaaru karagena yanawa. thawa wada godak thiyenawa.
     
    • Wow
    Reactions: kasun090354t

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Single story ge hadanna 60 - 70 + aniwa yai.

    Two story ekak ahala thiyenne. Sq feet gana ekka depend wenawa. 3000 wage ekak okkoma finish karanna 200k wath yai dan.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Rooms 4-5, attach bathroom 4ක තට්ටු 2ක ගෙයක් හදන්න වියදම කියක් වගේ යයිද ?
    100+ yanawa ban

    මටත් හිතෙන්නෙ මේ ගණං යයි. සම්පූර්ණ ෆිනිශ් වෙනකොට තවත් වැඩිවෙන්න ඉඩ තියෙනව...
    mage 1st floor wada iwarai. eliye bathrooms finished. namuth attached eka thama naha. pantry/ kitchen wala wada thama tiyenawa. oya tikaata 60 wage giya. roller gate + tappeta 7 wage giya :baffled: awurudhk athulata building materials wala price 25+%wadi wela tiyenne. tiles,iron,plug and switchs patta ganan. wali eka 13000 cement 1000 hitha ganin
    ------ Post added on Aug 7, 2021 at 2:20 PM
     
    Last edited:
    • Sad
    Reactions: PHBhagya

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඒ කියන්නේ බිල්ඩින් material ටිකක් ස්ටොක් කරලා තියා ගත්තනම් විකුනන පුළුවන් ලාබ තියන්
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    0711964765 - janaka

    මූ ඉන්නේ බණ්ඩාරගම පැත්තෙ මහා හොරෙක්.
    මගේ slab එක කෑවා.
    මගේ සල්ලි ඔක්කොම අරන් බාගෙට වැඩේ දාලා ගියා.

    මේ වගේ කාලකන්නින්ට නං අහුවෙන්න එපා.