ගෙදරක Electric සම්බන්දව ප්රශ්නයක් !!
මෙහෙමයි ලඟදි අපේ ගෙදර Tube Well Pump එකක් හයි කරා. එකට 15A ඕනි කියල කිවා. අපේ ගෙදර 5A Cable වලින් තමා Wiring කරලා තියෙන්නේ. ඉතින් එක හින්ද අමුතුවෙන් 15A Cable දාල එක Plug Point එකක් Wiring කරලා හදාගත්තා. ඊට පස්සේ Motor එක දැම්මාම 230V ~ 4.1A වගේ තමා පෙන්නනේ ගොඩක් වෙලාවට. මට දැනගන්න ඕනි වෙනම Wiring කරලත් ඇයි මේකෙ 15A පෙන්නනේ නැතුව 4.1A වගේ පෙන්නනේ කියල?? මේක හදාගන්නේ කොහොමද?