ගෙදරක Electric සම්බන්දව ප්‍රශ්නයක් !!

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නිකන් Motor නෙමේ මචන්. නල ලිං වලට ගහන Motor එකක්. ඒවගේ උඩ Meter එකක් තියෙනවා.
    HTB1FatUKpXXXXbmXFXXq6xXFXXX3.jpg

    Ahh mekak da.. itb bn 3 phase Neda meka.. use karapu breaker serama 400v da ?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ethakota U V W kiyanne monada :confused:

    Ahh mekak da.. itb bn 3 phase Neda meka.. use karapu breaker serama 400v da ?

    ඔය ෆොටෝ එක google එකෙන් ගත්තේ. ඕක 3 Pase වෙන්න ඇති. මන් කිවේ මෙහේ දාල තියෙන එක Single Pase කියල. අර කොහොමද Amphere ගාන Check කරේ කියල අහපු හින්දයි ඕක දැම්මේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඔය ෆොටෝ එක google එකෙන් ගත්තේ. ඕක 3 Pase වෙන්න ඇති. මන් කිවේ මෙහේ දාල තියෙන එක Single Pase කියල. අර කොහොමද Amphere ගාන Check කරේ කියල අහපු හින්දයි ඕක දැම්මේ.

    Happe owmai.. meka Ali baba ge neh
     
    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    ඇම්පියර් ගාන තීරණය වෙන්නේ HP කීයද එක අනුව බන්, 1HP වලට අඩුයි නම් 4 to 5 වගේ තමයි ගන්නේ,
    1ට වැඩි නම් 5ට වැඩියෙන්ගන්නවා, 3HP මෝටර් එකක්වත් 15A ගන්නේ නැ. Jinasena, Solex වගේ බ්‍රෑන්ඩ් වලනම් මන් කියන රේට් තමයි යන්නේ, ඔයාගේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකයි HP ගානයි කියන්න පුලුවන්නම් මන් කියන්නම් මොක්කද්ද හරි ඇම්පියර් රේට් එක,
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඇම්පියර් ගාන තීරණය වෙන්නේ HP කීයද එක අනුව බන්, 1HP වලට අඩුයි නම් 4 to 5 වගේ තමයි ගන්නේ,
    1ට වැඩි නම් 5ට වැඩියෙන්ගන්නවා, 3HP මෝටර් එකක්වත් 15A ගන්නේ නැ. Jinasena, Solex වගේ බ්‍රෑන්ඩ් වලනම් මන් කියන රේට් තමයි යන්නේ, ඔයාගේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකයි HP ගානයි කියන්න පුලුවන්නම් මන් කියන්නම් මොක්කද්ද හරි ඇම්පියර් රේට් එක,

    Brand නම් නොදනී.Tube Well එකට හයි කරන motor එකක්. 0.5HP
     
    • Like
    Reactions: jhnnwp

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Adow 0.5hp??? 15A ? Echr one ne yako

    කවුද බන් ඕවා දන්නේ.. අපරාදේ උන් කියන මගුල අහල 15A 100M දිග Cable එකකුත් ගෙනාව. Rs6000k නිකන් වතුරේ ගියා :confused::confused:
     
    godabanda

    Member
    Mar 27, 2012
    114
    52
    0
    දිවියලෝකේ
    Brand නම් නොදනී.Tube Well එකට හයි කරන motor එකක්. 0.5HP

    0.5HP නම් කොහොමත් පොඩි එකක් බන්, Normaly ඕකෙන් ලොකු ස්පීඩ් එකකින් වතුර පිරෙන්නේ නැ. මොටරේ තියන තැන ඉදන් අඩි 150ක් 180ක් විතර තමයි ගහන්න පුළුවන්. 0.5Hp වල නෝමල්
    ඇම්පියර් රෙට් 3.2ක් විතර තමයි එක නිසා ගණන් ගන්න එපා, මෝටරේ දැන් ආයේ මාරු කරන්නත් බෑනේ:yes::yes::yes::yes:
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අඩේ මේ එකක්වත් සමීකරණ වලට ගැලපෙන් නෑනේ.
    V=230v
    I=4.1A

    P=VI
    P=230x4.1
    =943

    943/740=1.2HP

    දැන් Motor එක 0.5HP නම් කොහොමද බන් මේකෙන් calculate කරාම 1.2HP එන්නේ? දන්න එකෙක් හරියට කියල දීකෝ... :confused::eek:
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔය වගේ සුදු එකක්. මන් දැන් ගිහින් බැලුවා. ඒකෙ ගහල තියෙන්නේ 16A 230V කියලා.

    15A එකෙ තියන කම්බිය චෙක් කරල බලන්න, 15A හවුසින් එකට 5A කම්බියක් දාල ඇත්තෙ