ගෙදරට හූනියමක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    ඓහෙම බැලුවොත් මුළු රටටම හූනියමක් වැදිලා තීන්නේ බං. ලස්ස 69ක් එකතු වෙලා තමයි හූනියම කරේ. දැන් හූනියම කරපු උන්ට කැරකිලා දෙපිටින් යන්නේ. උඹලගේ ගෙදර විතරක් බේරෙන්න විදියක් නෑ.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    උදේ හවස බුදු පහන පත්තු කරපන්, පිරිත් දාපන් ගෙදරටම ඇහෙන්න.
    ඌරු මස් ගෙදර ගෙනියපන්, ඌරු මස්වලට හුනියම්වල බලේ නැතිවෙනවාලු ( හැබැයි ගෙදරට ආරක්ශවක් කරලා තියනවා නම් ගෙනියන්න එපා).


    P.S- හදී හුනියම් කියන්නේ හිතින් මාව ගත්ත දෙයක් මිස ඇත්තක් නෙමෙයි.
    Uru mas ගෙනියන්න epa , uru mas walin bale adu wenne නීච කුල huniyam, wage adu power ewata bn
     
    • Like
    Reactions: Nika_95

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒත් කිසි දියුනුවක් නෑ බන්.
    pathwena palakayo thamai lokuma huniyama.

    මම විශ්වාස කරන්නෙ නන් නෑ හැබැයි අත්දැකීම් කිහිපයක් තියෙනවා මට පැහැදිලි කරගන්න බැරි.මේක නන් උනේ දැන් සතියකට කලින් උදේ 9ට බලනකොටත හොදටම සරුවට කොල පාටට තිබුන තක්කාලි ගහ හවස 5 වෙද්දී සම්පූර්ණ ගහම මැලවිලා ගියා.පහුවදා වෙනකොට මුලු ගහේ කොල ඔක්කොම ඇසිඩ් එකකින් වක් කලා වගේ පිච්චුනා.View attachment 148949
    wathura dapan gahata.
    ------ Post added on Oct 25, 2021 at 1:30 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Gedara ungen shape eke ahala balpn කවුරුහරි අතින් වැරදිලා ගහට වැඩිපුර පෝර නැත්තම් මොනාහරි chemical දෙයක් එහෙම වැටුනද කියලා.නෝන්ඩියට කියන්නැතුව ඉන්නවා ඇති:P
    අපේ අම්මගේ අතින් වැරදිලා පෝර වැඩිවෙලා ඔය වගේම ගස් තුනක් එක දවසින් ඇසිඩ් ගහලා වගේ මැරිලා ගියා.දවස් කීපෙකට පස්සෙ තමා වෙච්ච දේ කිව්වෙ:D
    මටත් පොඩි කාලෙ ඕක වෙලා තියෙනවා බන්.

    අපේ තාත්තා පෝර වගයක් ගෙනත් තියලා. මම පොඩි එකා දන්න දෙයක් නෑ. පෝර වැඩිඋනොත් ගස් හොඳට හැදෙයි කියලා කෙළලා ඇරියා යූරියා හැම එකටම. පහුවදා උදේ වෙද්දි ඔක්කොම ඩවුන්.

    path karana un ethakota?
    lol
    un thamayi huniyama karana kattadiyo set eka.
    ------ Post added on Oct 25, 2021 at 1:36 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මචන් ඌරු තෙල් වලලන එක ගැන දන්නවද?
    Uru thel, uru mas, geri pas ,අබ , මිනී alu uru ata, hamadema walanna ,hari වත්තට gahala ,korana ,කොඩිවින ona taram thiyenawa bn , භූමි පාළු unath karnna පුළුවන්
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Uru thel, uru mas, geri pas ,අබ , මිනී alu uru ata, hamadema walanna ,hari වත්තට gahala ,korana ,කොඩිවින ona taram thiyenawa bn , භූමි පාළු unath karnna පුළුවන්
    බූමි පාලු සීන් එක මොකක්ද බන්? ඉඩම පාලු වෙනවද? අපේ ඉඩමෙ පිටිපස්සෙ කෑල්ල පොඩ්ඩ්ක් පාලුයි වගේත් බන් 😐
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    බූමි පාලු සීන් එක මොකක්ද බන්? ඉඩම පාලු වෙනවද? අපේ ඉඩමෙ පිටිපස්සෙ කෑල්ල පොඩ්ඩ්ක් පාලුයි වගේත් බන් 😐
    ehenam gahak hadapanko monawa hari gediyak hadena.
     
    • Haha
    Reactions: Erzo

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    oya 100% buroth newei ban, poddak adunak balana thankata gihin balapn habaii hari thankata, nethnm boru karnneh godak un
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    හොඳ තැනකට ගිහින් බලවගනින්. ගොඩක් වෙලාවට ඇත්තේ බාහිරව සින් එකක්.
     
    • Like
    Reactions: TCB Rox

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    නෑ බන්.එහෙම උනේ නෑ.ගොම දාන්නේ අපි ගස් වලට පෝර විදිහට දැම්මත්.එදා අපි හැමෝටම වැඩ තිබ්බා කවුරුවත් මුකුත් කලේ නෑ...
    eda dapu goma gattu haraka mokak hari jaravak kala thiyenna athi
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    Bump

    මචන් පොඩ්ඩක් @PHBhagya ට PM කරන්න. පොර ඔව්වා ගැන හෙන දැනීමක් තියනවා. කලිනුත් ත්‍රෙඩ් කීපයක විස්තර දාලා තිබුණා...

    example-
    https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26957790

    https://elakiri.com/threads/නයා.2014791/#post-27009538

    https://elakiri.com/threads/සර්ප-හොල්මන-o-ghost.2012465/#post-26958677
    machan @PHBhagya, podi supp ekak denna...... (y)
    ------ Post added on Oct 25, 2021 at 2:14 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,528
    14,688
    113
    මචන් ඌරු තෙල් වලලන එක ගැන දන්නවද?
    Same scenario mchn. Mamath elakiri ekenma thamai dakke cn eka.
    Othana wenne uuru mas and thel wage ewata enne Mahasona. Mahasona yaksha lokka nisa eya yana thenata podi un enne naha. Okai wenne kathandare.
    Podi podi yakkungen karadarai kiyala inna lokuma ekaawa genath redda asse daaganna ona nane.
    Okata karanna ona ithin hoda thenakin idama balawanna ona andunakin wage.
    Jala nandana piritha daala waththa pitiya pirisuduwata thiyan innawa nam hari. Suwanda dum allanna ona.
    Mora piritha udeta ahala gedarin eliyata bessa nam hari.
     
    • Haha
    Reactions: Erzo and RLT4U