ගෙදරට හොඳ Audio System එකක්???

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මට ගෙදර අහන්න හොඳ Audio System එකක් ගන්න ඕනෙ.ලොකු ගණන් වල නෙවෙයි.40 ට අඩුවෙන්.ජපන් රීකන්ඩිසන් එකක් ගන්න හිතන් උන්නෙ.ඒත් ඒවයෙ
    Bluetooth, Usb එහෙම නෑ.

    මේක තමා මම හිතන් ඉන්නෙ.මේක පාවිච්චි කරන අය ඉන්නවද?මේක ලෙඩ එනව කියල FB එකේ සමහරු දාල තිබ්බ.
    CL65D_All_Home_Audio_d06.jpg

    https://buyabans.com/hifi-system/lg/cl65d
     
    • Like
    Reactions: ACHIK

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඔව්වා වැඩක් නැහැ බන්. sony shake 10 එක මම තිබිලා වික්කා. සද්දේ තියෙනවා. කිසිම ගතියක් නැහැ. හරියට ත්‍රී වීල් එකක සෙට් එකක් දාලා වගේ්
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Bose // Sensiher / least JBL wage ekak ganin... Yamaha eke balapan...40ta audwen 2.1 ekak ganna puluwan ne ban.... Flac support ... Optical cable thiyana
     
    • Like
    Reactions: ACHIK and D-ICE