tho mokatada phone eka toilet ekata aran yanneඅර අටමගලෙත් කනේ ගහගෙන උදේ ඉදන් ඕක ඉස්සරහම ඉදල තමයි උබ ලෙඩක් හදාගන්නේ.
උබ ඔය phone එක බිම තියන්නම එපා, බෙල්ලේ එල්ලගනින්, ලැට් එකට ගියත් ඕක අතේ.
උබ හිතුවා මදි මාව තම්බන්න. (මේ සියල්ල අම්මා)
තොගේ හැටි බලපන් පුස් ඌරෙක් වගේ, කන එකේ ඉවරයක් නැනේ, ලෙඩක් හදෙඉ උබට ඔහොම කාලම. (akka)![]()






එළකිරියටත් ඔහොම්ම් බනිනවා 
ලැප් එකේ අවුලක්ද කියලා
