ගෙදරදී ඇහෙන දෙබස්

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අර අටමගලෙත් කනේ ගහගෙන උදේ ඉදන් ඕක ඉස්සරහම ඉදල තමයි උබ ලෙඩක් හදාගන්නේ.
    උබ ඔය phone එක බිම තියන්නම එපා, බෙල්ලේ එල්ලගනින්, ලැට් එකට ගියත් ඕක අතේ.
    උබ හිතුවා මදි මාව තම්බන්න. (මේ සියල්ල අම්මා) :P:P:P:P
    තොගේ හැටි බලපන් පුස් ඌරෙක් වගේ, කන එකේ ඉවරයක් නැනේ, ලෙඩක් හදෙඉ උබට ඔහොම කාලම. (akka) :):):):)
    tho mokatada phone eka toilet ekata aran yanne :rofl:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    Girl Friend මචන් :( එළකිරියටත් ඔහොම්ම් බනිනවා :baffled::baffled::baffled:

    හ්ම්ම් එකනේ මොනවා කොරන්නද මචන් ඉවසමු:)
    මම ආදරෙන් කතා කොරොත් අහනවා ඇයි light ගියාද :dull:ලැප් එකේ අවුලක්ද කියලා:dull: :(

    අය්යෝ හිනා වෙලා පනයනවා මේ කියන ඒවා අහල....:lol::lol::rofl:
     
    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පොඩි කාලේ ඉඳන්ම අම්මයි තාත්තයි කාර්‍යය බහුල රැකියාවල් කරපු නිසා අපිත් එක්ක සම්බන්ධය අඩුයි. අපේ වැඩ තනියෙන්මයි කර ගත්තේ.. මෙතන ගොඩක් අයගේ රෙදි තවම හෝදන්නේ අම්මා.තේ එකත් ලඟට එවනවා ඇති. මට නම් එහෙම අත්දැකීම් නෑ. පොඩි කාලේ ඉඳන්මයි ඒ දේවල් පුරුදු උනේ.මේ දේවල් තමයි නිතර ඇහෙන්නේ....

    හැමදාම රෑ 8 ට.. දොර රෙද්ද අහක් කරලා, අන්න ලොකූ කන්න - අම්මා

    ඔය ඉගෙන ගන්න එවුවා ඉක්මනට ඉවර කරලා ඉක්මනට ජොබ් එකක් හොයා ගනින්. වයසත් යනවා - අම්මා

    Internet Bill Exceed - එයාට ගෙවන්න කියන්න (To Amma)- තාත්තා

    රෑ වෙලා ගෙදර ආවාම - කොහෙද ගියේ??? - අම්මා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ආ.. අපිවත් මතක් වෙනවා එහෙනම්.." - අම්මා
    "අනේ මන්දන්නෑ.. මං දැක්කමයි ඔහොම රස්සා කරන කෙනෙක්.. අම්මෙක් අප්පෙක් ඉන්නවා, ගෙයක් දොරක් තියෙනවා කියලා මතක් වෙන්නෙ නැද්ද මනුස්සයො.. " - තාත්තා

    "නැඟිටපං ප#යො...... වෙලාව නවයයි.. තෝ වැඩට යන්නැද්ද.." - යාලුවො
    "මේ හු#න්නා කොහෙ නැගිටින්නද නිදාගන්නෙ උදේ හතටනේ.." - යාලුවො
    "මූට හොඳයි බං අපේ බොස් නිසාම.. වෙන බොසෙක් හිටියා නම් පුකට පයින් ගහලා එලවන්නෙ.." - යාලුවො
    "මචෝ මං ශර්ට් එකක් ගන්නවා ඈ.. ඊයෙ ඔක්කොම හේදුවා වේලිලා නෑ බං.." - ඕක අපේ එකෙක් හැමදාම උදේට කියන දෙයක්..
    "ඒයි ශාන්.. සුවඳ ගහන මොකුත් නැද්ද බං.." - යාලුවො
    "අද මොනා හරි කරමුද බං..? මට දෙකක් විතර දෙන්න පුළුවන් අද.." - යාලුවො

    "ශාන්, අරුන් ටිකටත් කතා කරන් එන්න.. බෝතලයක් හම්බවුනා.. හිස් කරලා දාන්න.." - බොසා
    "අදවත් ගෙවල් පැත්තෙ ගිහින් එන්න දරුවො.." - බොසා

    "කෝ අනේ.. නැගිටින්නකො....... දැන් හුඟක් උදේ වෙලා.." - කැබැල්ල
    "ගිහින් කට සෝදගන්න මං කිරි එකක් හදන් එනකන්.. කෝ ඉතිං.. නැගිටින්න.." - කැබැල්ල
    "හරි ශෝක්.. මෙන්න මෙයා ආයෙම නිදි.. හැබැයි මං යනවා හොඳද.. ආයමෙ එන්නෙ නම් නෑ.." - කැබැල්ල
    "මොකක්ද අනේ ඔය එළකිරි සයිට් එකට වෙලා කරන වැඩේ තේරුම.. ඒක නෙමේ දැන් දිනූෂ අයියා අර කතාව ලියන්නැද්ද..?" - කැබැල්ල
    "ඊයෙ බිව්වා නේද..?" - කැබැල්ල
    "චික්.. බලන්නකො ඔයාගෙ කාමරේ හැටි.. තේ බීපු කෝප්පෙත් එනතමයි.. ඈයියා.. මෙන්න කූඹිත් වහලා.." - කැබැල්ල
    "ඔන්න අද නම් බෑ කියන්න බෑ කොහේ හරි යමු අනේ ඇවිදින්න.. කොයි වෙලාවෙ ඇහුවත් වැඩ වැඩ වැඩ.. කරන වැඩකුත් නෑ.. බැලුවොත් ඇත්තං කොම්පියුටර් එක දාගෙන.." - කැබැල්ල
    "වෙන Boy ලා කොච්චර කට්ට කනවද GF මීට් වෙන්න.. මං හැමදාම මෙයාව බලන්න එන නිසා මෙයාට අගේ නෑ.. එන්නෑ ආයෙම මං.." - කැබැල්ල

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    පට්ට බන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    "වෙන Boy ලා කොච්චර කට්ට කනවද GF මීට් වෙන්න.. මං හැමදාම මෙයාව බලන්න එන නිසා මෙයාට අගේ නෑ.. එන්නෑ ආයෙම මං.." - කැබැල්ල
    මටත් මේකනම් හැමදාම අහන්න වෙනවා :(