ගෙදර ගෑස් වලින් උයන්න යන වියදම

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අපේ එක නං මාස පහක් විතර පාවිච්චි කරනව. :P හැබැයි වතුර උණු කරන්න බත් උයන්න වගේ බරපතල වැඩ වලට පාවිච්චියක් නෑ දවසට එක පාරක් මාළුපිනි උයන්න විතරයි ගන්නෙ.
    බොරු කියන්න එපා යකෝ :baffled:
     
    • Like
    Reactions: Erzo

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    Gas lip walata meti walan use katanawada. Padu neda
    machan ගෑස් වළං කියලා වෙනම තියෙනවා ඒවා ගන්න,ඇලුමිනියම් තරම්ම නැති උනත් ඒවට අනිත් මැටි වළං වලට වඩා අඩුවෙන් ගෑස් යන්නේ.ඒ ගැන බලන්න එපා මැටි වළං වල උයන්න එක හෙල්ත් එකට හොදයි
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    api dennata uyanna 12.5 gas eka masa 3-4 use karanna puluwan. (also using the gas oven to bake stuff as well)
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාසෙකට ලොකු ගෑස් සිලින්ඩර් එකක් ඇතිද බන් ගෙදරකට..
    උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?


    එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්‍රෝ එකද?

    ekak athi bn