බොරු කියන්න එපා යකෝඅපේ එක නං මාස පහක් විතර පාවිච්චි කරනව.හැබැයි වතුර උණු කරන්න බත් උයන්න වගේ බරපතල වැඩ වලට පාවිච්චියක් නෑ දවසට එක පාරක් මාළුපිනි උයන්න විතරයි ගන්නෙ.

පෙරේත කම් කරන්නෙ නැතුව වතුරත් උනුකරහන්හාපෝ ඉරිසියාව මුන්ගේ![]()

ape gedara loku aya 3 deny, 12.5Kg cylinder ekak sathi 5-6k pawichchi karanawa
bath rice cooker eke. wathura gaas walin rath karanne.
walan bohomayak mati walan.
Litro.
machan ගෑස් වළං කියලා වෙනම තියෙනවා ඒවා ගන්න,ඇලුමිනියම් තරම්ම නැති උනත් ඒවට අනිත් මැටි වළං වලට වඩා අඩුවෙන් ගෑස් යන්නේ.ඒ ගැන බලන්න එපා මැටි වළං වල උයන්න එක හෙල්ත් එකට හොදයිGas lip walata meti walan use katanawada. Padu neda
මාසෙකට ලොකු ගෑස් සිලින්ඩර් එකක් ඇතිද බන් ගෙදරකට..
උබලගෙ ගෙවල් වල පාවිච්චිය කොහොමද?
එහෙම ගන්නවනම් හොඳ ලාෆ් ගෑස් ද, ලිට්රෝ එකද?
naa.... kalin kiwwa wage gas mati walan gaththama damage aduyi.Gas lip walata meti walan use katanawada. Padu neda