ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් &#34

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් &#34

    ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් උන් හොදට ගේට්ටුව ඇරගෙන එනවා හැබැයි කවදාවත් ගේට්ටුවක් වහගෙන යන්නේ නෑ. මොකද්ද බන් උන්ට වෙලා තියෙන්නේ. නිකන් කාගේ හරි ඇරියස් එකකට ජීවත් වෙන උන් වගේ.ලංකාවේ රජයේ සේවකයොන්ගේ විනය අන්තිමයි. අනික උන්ගේ මහ මුඩු පෙනුමක් තියෙන්නේ උදේක දැක්කොත් දවසම මූසලයි.ඕවා රාජ්‍ය සේවයටම උරුම වෙච්ච ලක්ෂණ
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    ඇයි බන් ඉස්සර ෂෙයාර් උනේ ඕස්ට්‍රේලියාවේ ඉඳල ආපු මනුස්සයා ලංකාවේ තැපැල් කන්තෝරුවේ ගැනු කෙනෙක්ට සුභ දවසක් කියල වැඩේ ඉවර කරන යද්දී.. එකී උද බිම බලල.. අපේ එවුන්ට පුරුදු නෑනේ... ආවනම් වැඩේ කරගෙන පෙන්නපන් කියන තේමාව තමයි රාජ්‍ය සේවයේ තියෙන්නේ...
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඇයි බන් ඉස්සර ෂෙයාර් උනේ ඕස්ට්‍රේලියාවේ ඉඳල ආපු මනුස්සයා ලංකාවේ තැපැල් කන්තෝරුවේ ගැනු කෙනෙක්ට සුභ දවසක් කියල වැඩේ ඉවර කරන යද්දී.. එකී උද බිම බලල.. අපේ එවුන්ට පුරුදු නෑනේ... ආවනම් වැඩේ කරගෙන පෙන්නපන් කියන තේමාව තමයි රාජ්‍ය සේවයේ තියෙන්නේ...

    අනේ මන්දා බන් හරියට අපි බලෙන් උන්ට ජොබ් එක දීලා කරපිය කියලා කිව්වා වගේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    uba ghn wahapn ethin oka mhaloku wedakya

    එහෙම කරන්න පුලුවන් ගෙදර ඉන්න වෙලාවක නැත්තන් අපි ඌ ආව කියලා දන්න වෙලාවක. එක්කො ඌ එනවා කියලා දැන ගන්න උගේ පුකට හයි කරන්න ඕනේ ඇම්බියුලන්ස් සයිරන් එකක්. අනික මන් කිව්වේ ගේට්ටුව ගැන විතරක් නෙමේ රාජ්‍ය සේවයේ අනිත් වැඩත් ඔහොමයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    agula dala plyn gettuwata
    metere thiyena gana koleka liyala gettuwe ellala ynwa neda gdk aya :confused::confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Thappetama gahapan meter eka. Un liyala post box ekata dala yanawa. Man nam ape paththe ena eka kaluda sududa kiyala danneth na. Un ena welawata gedarat na.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Gettuwa wahagena yanna kiyala kiyapan.
    Naththam gettuwe board ekak gahapan.

    ඕක අමුතුවෙන් බෝඩ් ගගහ කියන්න දෙයක් නෙමේනේ බන්. ගේට්ටුවක් ඇරන් ආවනම් වහගෙන යන එක කොමන් සෙන්ස්නේ. මන් කිව්වේ ගේට්ටුව ගැන විතරක් නෙමේ රාජ්‍ය සේවයේ අනිත් වැඩත් ඔහොමයි
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක අමුතුවෙන් බෝඩ් ගගහ කියන්න දෙයක් නෙමේනේ බන්. ගේට්ටුවක් ඇරන් ආවනම් වහගෙන යන එක කොමන් සෙන්ස්නේ. මන් කිව්වේ ගේට්ටුව ගැන විතරක් නෙමේ රාජ්‍ය සේවයේ අනිත් වැඩත් ඔහොමයි

    man qwe gedara kawruth nathi welawata eka ekaa gettuwa aran athulata eddi arakshawata tharjanayakne :frown::no:
    okoa wahala palayan ibbek daala

    anith eka ape patte wathura bila liyana ekaa bila liyala dora arala thibunama ge athulata wisi krla ynwa :angry: , hadiyawak nathi un
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    agula dala plyn gettuwata
    metere thiyena gana koleka liyala gettuwe ellala ynwa neda gdk aya :confused::confused:

    Thappetama gahapan meter eka. Un liyala post box ekata dala yanawa. Man nam ape paththe ena eka kaluda sududa kiyala danneth na. Un ena welawata gedarat na.

    මට පෞද්ගලිකව ඕවා කරගන්න පුලුවන් බන්. ඒක නෙමේ ප්‍රශ්නේ ලංකාවේ හැම රාජ්‍ය සෙවකයම විනයක් වගකීමක් නැතුව ආත්මාර්ථකාමි විදිහට වැඩ කලාම රටක් ගොඩ යන්නේ කොහොමද බන්. අපි බනින්නේ දේශපාලකයෝන්ට විතරයි. ඒත් ඒ මිනිස්සු විතරක් හැදිල හරියන්නෙත් නෑ මේ වගේ උන් රාජ්‍ය සෙවයේ ඉන්නවානම්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    man qwe gedara kawruth nathi welawata eka ekaa gettuwa aran athulata eddi arakshawata tharjanayakne :frown::no:
    okoa wahala palayan ibbek daala

    anith eka ape patte wathura bila liyana ekaa bila liyala dora arala thibunama ge athulata wisi krla ynwa :angry: , hadiyawak nathi un

    ඒක හරි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපේ ගෙදර එන ලයිට් බිල් මහතා නම් ගේට්ටුව වහගෙනම යනවා.
    ගෙදර කවුරුවත් හිටියේ නැත්තන් ඉස්සරහා පුටුවක් උඩ කොලේ තියලා යනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මට පෞද්ගලිකව ඕවා කරගන්න පුලුවන් බන්. ඒක නෙමේ ප්‍රශ්නේ ලංකාවේ හැම රාජ්‍ය සෙවකයම විනයක් වගකීමක් නැතුව ආත්මාර්ථකාමි විදිහට වැඩ කලාම රටක් ගොඩ යන්නේ කොහොමද බන්. අපි බනින්නේ දේශපාලකයෝන්ට විතරයි. ඒත් ඒ මිනිස්සු විතරක් හැදිල හරියන්නෙත් නෑ මේ වගේ උන් රාජ්‍ය සෙවයේ ඉන්නවානම්

    Rajya sewaye inna un gana nam katha karala wadak na. Okun gen wadak karaganna ithin daha athe wandinna one. Unta Sir/Miss kiwwama wade tikak ikmanata karaganna puluwan.
     
    AnuradhaRa

    Well-known member
  • ඕක අමුතුවෙන් බෝඩ් ගගහ කියන්න දෙයක් නෙමේනේ බන්. ගේට්ටුවක් ඇරන් ආවනම් වහගෙන යන එක කොමන් සෙන්ස්නේ. මන් කිව්වේ ගේට්ටුව ගැන විතරක් නෙමේ රාජ්‍ය සේවයේ අනිත් වැඩත් ඔහොමයි

    අපේ පැත්තටත් ආව ගොඩක් ඉස්සර හෙන පඩයෙක්

    ඌත් ගේට්ටුව වහන්නෙ නෑ.. මදි කමක් කියල හිතනව ඇති.. විදුලි බල මන්ඩලෙන් මේව කියල දෙන්ඩෝන මුන්ට

    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක අමුතුවෙන් බෝඩ් ගගහ කියන්න දෙයක් නෙමේනේ බන්. ගේට්ටුවක් ඇරන් ආවනම් වහගෙන යන එක කොමන් සෙන්ස්නේ. මන් කිව්වේ ගේට්ටුව ගැන විතරක් නෙමේ රාජ්‍ය සේවයේ අනිත් වැඩත් ඔහොමයි

    bord ekk ghnna qwe na bn
    meter eke thiyna gaana liynna qwe
    ethkota u gettuwa aran enne nathuwa eeka bllala liyala yai
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕව ඔක්කොම පෞද්ගලීකරණය කරන්න තියෙන්නෙ...
    එතකොට කොටට ඇඳපු කෑලි, නළුවෝ වගේ මල්ලිලා සේවයට යොදවයි...
    ගුඩ් මෝනින් පාරක් දීලා... සර්... මැඩම් පාරක් දාල ගේට්ටුවත් වහගෙන යයි නලව නලව...
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ඕව ඔක්කොම පෞද්ගලීකරණය කරන්න තියෙන්නෙ...
    එතකොට කොටට ඇඳපු කෑලි, නළුවෝ වගේ මල්ලිලා සේවයට යොදවයි...
    ගුඩ් මෝනින් පාරක් දීලා... සර්... මැඩම් පාරක් දාල ගේට්ටුවත් වහගෙන යයි නලව නලව...

    Aththa. Dan LECO eke ehema wada karana un CEB walata wada hondai.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් උන් හොදට ගේට්ටුව ඇරගෙන එනවා හැබැයි කවදාවත් ගේට්ටුවක් වහගෙන යන්නේ නෑ. මොකද්ද බන් උන්ට වෙලා තියෙන්නේ. නිකන් කාගේ හරි ඇරියස් එකකට ජීවත් වෙන උන් වගේ.ලංකාවේ රජයේ සේවකයොන්ගේ විනය අන්තිමයි. අනික උන්ගේ මහ මුඩු පෙනුමක් තියෙන්නේ උදේක දැක්කොත් දවසම මූසලයි.ඕවා රාජ්‍ය සේවයටම උරුම වෙච්ච ලක්ෂණ
    පලවෙනි එක බන් ඔය කියන එවුන් රජයේ සේවකයෝ නෙමේ . ඔවා කොහොමත් අර්ද රාජ්‍ය board . ඔය එන එවුන් contract basis වැඩ කරන එවුන් .
    දෙක උබ gate එක වහන්නේ නැත්නම් පොඩි board එකක් දාපන් ගෙඅට්ටුව වසාගන යන්න කියලා . ලංකාවේ එවුන්ගේ ගතිය නැති කරන්ඩ amarui බන් කොහේ හිටියත්