ගෙදර වයරිං කරමු 3 කොටස

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියමයි මචං... සෑහෙන්න මහන්සි වෙලා වැඩේ කරා... :) ගෙදර පොඩි වයරින් වැඩ වගයක් තියෙනවා... ලබන මාසේ විතරා පටන් ගන්න ඕනේ .. මේක ප්‍රින්ට් කරලා තියාගත්තත් පාඩු නෑ... :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    picture.php

    meke machan N L line walata dapu pata maruwela neda
    වැරැද්ද පෙන්නුවට බොහෝම ස්තුතී මචං. ඔන්න ඒක නිවැරදි කරා :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනුම බෙදා ගත්තට ගොඩක් ස්තුතියි
    :):)
    Dan thamay thread thunama kiyawala therumgathe :)
    Bohoma sthuthiy ayye pahadiliwama thread tika liyala thiyenava.
    haha man mecharakal hithan hitiye live wire eka T shape eke join karanava kiyalay:lol:
    :) එහෙම ටී ජොයින්ට් දැම්මොත් එත ලූස් වෙලා පිච්චෙන්න තියන අවධානම වැඩි.

    නියමයි මචං... සෑහෙන්න මහන්සි වෙලා වැඩේ කරා... :) ගෙදර පොඩි වයරින් වැඩ වගයක් තියෙනවා... ලබන මාසේ විතරා පටන් ගන්න ඕනේ .. මේක ප්‍රින්ට් කරලා තියාගත්තත් පාඩු නෑ... :cool:
    එල මචං. දිනූෂගේ අදහසකට අනුව පීඩීඑෆ් එකක් හදන්න ඉන්නවා. එතකොට ප්‍රින්ට් කරගන්න ලේසි. :)
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    බොහෝම ස්තුතියි මචං දැනුවත් කරාට.. :) :) විශේෂයෙන්ම wall post එකක් දාලා දැනුවත් කරාට. මේ ටිකේ වැඩිය එලකිරියේ ගැවසෙන්න ලැබුනේ නැති නිසා මට මේක miss වෙනවා නැත්නම්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම ස්තුතියි මචං දැනුවත් කරාට.. :) :) විශේෂයෙන්ම wall post එකක් දාලා දැනුවත් කරාට. මේ ටිකේ වැඩිය එලකිරියේ ගැවසෙන්න ලැබුනේ නැති නිසා මට මේක miss වෙනවා නැත්නම්..

    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දිනූෂ සංකල්ප සොයුරාගේ අදහසට අනුව ඔන්න පීඩීඑෆ් ඩොකියුමන්ට් එකක් හැදුවා...

    ධාරිතාවය - 1.20MB
    පිටු ගණන - 16
    මුද්‍රණ ප්‍රමාණය - A4
    අකුරුවල ප්‍රමාණය - 14

    https://www.dropbox.com/s/dah1dr1ilqv0p00/house wiring sinhala.pdf?dl=0
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ සැරේ ත්‍රෙඩ් එක මටනම් පට්ට වටිනව...:cool:
    මොකද ගොඩක් ස්විච් කෑලි වල නම් දැනගෙන හිටියේ නෑ...:no:
    (Ceiling Rose, Sunk Box, Single pole MCB etc;)
    හදිස්සියකට හාඩ් වෙයාර් එකකින් ඉල්ලන්න ගියාම එපා වෙනව... :(
    පොඩි කාලෙ ඉඳල දැනගෙන හිටියේ මේක විතරයි.. PVC Insulation Tape :P

    Way Distribution Box
    picture.php

    අලුතෙන්ම වයරින් කරන් යන ගෙයක් නම් මේකෙ බිත්තිය ඇතුළට වලලන්න පුලුවන් එකම තෝර ගන්න පුලුවන්නම් හොඳයි..:)
    එතකොට සාලෙ වගේ නිතර ඇහැට පේන ප්ලේස් එකක මේක හයි කළත් වැඩි අව්ලක් නෑ..;)

    ත්‍රෙඩ් දාන්න වෙච්ච මහන්සියට අදම සලකන්න බෑ වගේ..
    (You must spread some Reputation around before giving it to Mr.Tom again.)

    අම්මටසිරි ඔය තියෙන්නේ...
    මේකනම් පට්ට..:cool:
    ත්‍රෙඩ් එකට අමතරව මේකටත් ගොඩක් ස්තූතියි ඈ..;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ සැරේ ත්‍රෙඩ් එක මටනම් පට්ට වටිනව...:cool:
    මොකද ගොඩක් ස්විච් කෑලි වල නම් දැනගෙන හිටියේ නෑ...:no:
    (Ceiling Rose, Sunk Box, Single pole MCB etc;)
    හදිස්සියකට හාඩ් වෙයාර් එකකින් ඉල්ලන්න ගියාම එපා වෙනව... :(
    පොඩි කාලෙ ඉඳල දැනගෙන හිටියේ මේක විතරයි.. PVC Insulation Tape :P

    Way Distribution Box
    picture.php

    අලුතෙන්ම වයරින් කරන් යන ගෙයක් නම් මේකෙ බිත්තිය ඇතුළට වලලන්න පුලුවන් එකම තෝර ගන්න පුලුවන්නම් හොඳයි..:)
    එතකොට සාලෙ වගේ නිතර ඇහැට පේන ප්ලේස් එකක මේක හයි කළත් වැඩි අව්ලක් නෑ..;)

    ත්‍රෙඩ් දාන්න වෙච්ච මහන්සියට අදම සලකන්න බෑ වගේ..
    (You must spread some Reputation around before giving it to Mr.Tom again.)

    :):) Thanks
    ඔව් මල්ලි ඒ බිත්තිය ඇතුලට බස්සන එකේ නම් හොද ලුක් එකක් තියනවා. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දිනූෂ සංකල්ප සොයුරාගේ අදහසට අනුව ඔන්න පීඩීඑෆ් ඩොකියුමන්ට් එකක් හැදුවා...

    ධාරිතාවය - 1.20MB
    පිටු ගණන - 16
    මුද්‍රණ ප්‍රමාණය - A4
    අකුරුවල ප්‍රමාණය - 14

    https://www.dropbox.com/s/dah1dr1ilqv0p00/house wiring sinhala.pdf?dl=0

    මචං ඕක එඩිට් කරන්න බැරිවෙන්න ප්‍රොටෙක්ට් කරලා දාපං... මොකද නැත්නම් ඕක අපේ උන් ප්‍රින්ට් කරලා විකුනයි.. එහෙම නැත්නම් තමන්ගෙ එකක් වගේ වෙන සයිට් වල දායි... අනිත් එක වෝටර් මාක් එකක් දාපං ෆයිල් එකට..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචං ඕක එඩිට් කරන්න බැරිවෙන්න ප්‍රොටෙක්ට් කරලා දාපං... මොකද නැත්නම් ඕක අපේ උන් ප්‍රින්ට් කරලා විකුනයි.. එහෙම නැත්නම් තමන්ගෙ එකක් වගේ වෙන සයිට් වල දායි... අනිත් එක වෝටර් මාක් එකක් දාපං ෆයිල් එකට..

    :yes::yes::yes::yes::yes:
    avatar462987_19.gif

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එල එල ටොමයියේ. හැමදේම 0 ඉදන් කියල දුන්නට බොහොම පින්. Rep 12++ :yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :)
    මචං ඕක එඩිට් කරන්න බැරිවෙන්න ප්‍රොටෙක්ට් කරලා දාපං... මොකද නැත්නම් ඕක අපේ උන් ප්‍රින්ට් කරලා විකුනයි.. එහෙම නැත්නම් තමන්ගෙ එකක් වගේ වෙන සයිට් වල දායි... අනිත් එක වෝටර් මාක් එකක් දාපං ෆයිල් එකට..
    දැන් මචෝ ලිංක් එක එඩිට් කරන්න ගියොත් කරදරේනේ. ඒ නිසා ඔය කමක් නෑ. වැදගත් රූපසටහන් ඔක්කොගේම වගේ වෝටමාක් තියනවනේ මචං.
    :)
    :)
    එල එල ටොමයියේ. හැමදේම 0 ඉදන් කියල දුන්නට බොහොම පින්. Rep 12++ :yes::yes:
    :):) Thanks මල්ලි
    Patta machan... Jaya wewa...
    :):)
    ++++++

    :):)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    එල මචන්.නොදන්න අයට උනත් හොදට තේරෙන විදියට ලියලා තියෙනවා.ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    රෙප්++

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    picture.php

    මම හිතාගෙන හිටියේ මේක sun box කියල බන්. :lol:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ela wadak machan.. oya badu gana mona hari danaganna onnam ahapalla.. hardware shop ekak karana nisa danna deyak tiyenam kiyala dennam

    කොහෙද හාර්ඩ්වෙයා එක. කුලියාපිටියේද? :shocked: