පට්ට බන් +8


Elakiri Machan![]()


Elaz machan.. niyamai... mata me dawas wala onema karala thibba seen ekak....


machan. test karanna virtual simulator software ekak thiyenawa nam dannako
එහෙම සොෆ්ට්වෙයා නම් ලැබුනේ නෑ මචං.
පට්ට බන් +8


Elakiri Machan![]()


Elaz machan.. niyamai... mata me dawas wala onema karala thibba seen ekak....


machan. test karanna virtual simulator software ekak thiyenawa nam dannako

ට්‍රිප් ස්විච් එකේ ප්‍රතිධානයේ නිල් පාට වයර් එක, ඒ කිව්වේ ෆේස් එක හැම බ්‍රේකර් එකකම යට පැත්තට සම්බන්ධ වෙන්න ඕනේ.
methana nil kiyana eka duburu wenna oni neda.
ට්රප් සුවිච් එකේ යටින් ප්‍රතිධානය වෙන අනිත් වයර් එක දුඹුරු පාට එකනේ. ඒ කිව්වේ නිව්ටල් වයර් එක
meke duburu kiyana eka nil wenna oni neda.
kalin eke duburu ganne phase ekata nli ganne neutral kiyala thiyenne.![]()
දැන් තමයි මාත් දැක්කේ.වටිනා වැඩක්.. හුඟක් මහන්සි වෙලා තියෙනවා ලෝකයට යමක් දෙන්න..මේක පොතක් විදිහට මුද්‍රණය කරලා ඉලෙක්ට්‍රිකල් ටෙක් කොස් කරන ළමයින්ට දුන්නනම් වටිනවා මචන්..සමහර ගුරුවරු උගන්වන එව්වා ළමයින්ගේ ඔලු ඇතුලට යන්නේ නැහැ.
Thanks BroGood Post sahorep +7
You must spread some Reputation around before giving it to Mr.Tom again![]()


Thanks Broස්තුතියි මචෝ මේක ලිව්වට. ගොඩක් මහන්සිවෙලා තියෙනවා. ඉදිරියටත් ලිපි ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.
You must spread some Reputation around before giving it to Mr.Tom again.


Thanks Brogood useful thread ............ thanks for ur hard work. keep it up......![]()


නියමයි මචෝ ,,,,
උබේ ලිපි ඔක්කෝම මම bm තියාගෙන ඉන්නේ
බොහෝම ස්තුතියි .......
+21

Niyamai Machan. Piliwelata wadak karanawa. Digatam karagena yanna. Godak watinawa.
