ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,102
    1
    61,312
    113
    Mother Earth
    මාත් ඔය විදිහට හැදුව බන්. ලින්නොම තමයි ගත්තෙ. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 5ක් ගියහම බෑවා. පැය බාගෙන් වගේ තැම්බුණා. මරු. හැබැයි පිලී ගඳ තමයි ඉවසන්න බැරි. පිලී ගඳ නැති වෙන්න මොකක් හරි ක්‍රමයක් තියේද බන්? මම කරාබු නැටි එනසල් ගම්මිරිස් කුඩු ඉඟුරු සුදුළූණු කුරුඳු එහෙමත් දැම්මා. ඒත් පිලී ගඳයි. අල්ලපු ගෙදර මිනිස්සු ඇහුව ඔයාලගෙ ලැට් වල උතුරලද කියලා. 🤷‍♂️
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාත් ඔය විදිහට හැදුව බන්. ලින්නොම තමයි ගත්තෙ. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 5ක් ගියහම බෑවා. පැය බාගෙන් වගේ තැම්බුණා. මරු. හැබැයි පිලී ගඳ තමයි ඉවසන්න බැරි. පිලී ගඳ නැති වෙන්න මොකක් හරි ක්‍රමයක් තියේද බන්? මම කරාබු නැටි එනසල් ගම්මිරිස් කුඩු ඉඟුරු සුදුළූණු කුරුඳු එහෙමත් දැම්මා. ඒත් පිලී ගඳයි. අල්ලපු ගෙදර මිනිස්සු ඇහුව ඔයාලගෙ ලැට් වල උතුරලද කියලා. 🤷‍♂️
    ඒ ගැන නං අදහසක් නැහැ යාලුවා
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,102
    1
    61,312
    113
    Mother Earth
    ඒ ගැන නං අදහසක් නැහැ යාලුවා
    මට ආසයි pineapple pie හදන්න ගෙදර. අවන් එකෙන් වැඩක් ගත්තෙ නෑ දැන් අවුරුදු ගාණකින්. නත්තලට කේක් එකක් හැදුව එච්චරයි. 🤷‍♂️
     
    • Like
    Reactions: Janatha Jhon

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මාත් ඔය විදිහට හැදුව බන්. ලින්නොම තමයි ගත්තෙ. ප්‍රෙෂර් කුකර් එකේ විසිල් 5ක් ගියහම බෑවා. පැය බාගෙන් වගේ තැම්බුණා. මරු. හැබැයි පිලී ගඳ තමයි ඉවසන්න බැරි. පිලී ගඳ නැති වෙන්න මොකක් හරි ක්‍රමයක් තියේද බන්? මම කරාබු නැටි එනසල් ගම්මිරිස් කුඩු ඉඟුරු සුදුළූණු කුරුඳු එහෙමත් දැම්මා. ඒත් පිලී ගඳයි. අල්ලපු ගෙදර මිනිස්සු ඇහුව ඔයාලගෙ ලැට් වල උතුරලද කියලා. 🤷‍♂️
    dehi goraka dala hodat malu tika hodala gaththoth gada yai ne
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ @Heshan Daminda මූට කලින් ට්‍රැක පැනලා නෑනේ
    හොඳට ඉදපු කොල්ලෙක් නේ බලාන ගියාම