ගෙදර හදපු පාන් කොත්තු - පින්තුර සහ විස්තරයක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    ඔව් ටෝක් කරල පුකේ ඇරපන්
    ඉස්සර මං ජනතා නංගිට ඩේලි ඇරියා. දැන් පස් පවින් මිදිල ඉන්නේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,610
    6,159
    113
    ඔහොම කැරට් ගෝවා ගොඩක් තැම්බුනහම රස අඩු නැද්ද? ටිකක් ලොකුවට කැපුවනම්???
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔහොම කැරට් ගෝවා ගොඩක් තැම්බුනහම රස අඩු නැද්ද? ටිකක් ලොකුවට කැපුවනම්???
    ඔව් එහෙමත් පුළුවන්. එහෙමත් හදනවා වෙලාවකට. මෙහෙම රසයි.
    ස්තුතියි.
    අඩෝ පට්ට... අපි බෝත්ලේකුත් අරන් එඤ්ඤං උඹ බයිට් ටිකක් හදලා දීපන්කෝ... හා ද?? :sorry:
    හරි හරි කලින් කියලා එන්න. හැබැයි අපි මුස්ලිම් නිසා බෝතල් ගන්නේ නැහැ ගෙවල් වලට.
     
    • Like
    Reactions: NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    හායි,
    අක්කියො මම අද නිකම් ඉන්නෙ.

    මීට් වෙලා කතා කරමුද.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,610
    6,159
    113
    අඩෝ අහල තියෙන විදියට කොත්තු කියන්නේ ඉන්දියාවේ දුප්පත්ම එඋන්ගේ කෑමක් කියල.. දවසේ ගෙදර ඉතුරු උන ඔක්කොම එකට දාල තැටියක රත් කරල කන.. දැන් මෙහේ සෝස් එහෙම දාල බිත්තර මස් චීස් දාල ලොකු ගනන් වලට කෑවට.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩෝ අහල තියෙන විදියට කොත්තු කියන්නේ ඉන්දියාවේ දුප්පත්ම එඋන්ගේ කෑමක් කියල.. දවසේ ගෙදර ඉතුරු උන ඔක්කොම එකට දාල තැටියක රත් කරල කන.. දැන් මෙහේ සෝස් එහෙම දාල බිත්තර මස් චීස් දාල ලොකු ගනන් වලට කෑවට.
    @Kalegana ඔයාගේ අදහස මොකක්ද?

    මම අහලා තියෙන්නේ අපේ රටේ කෑමක් විදියට. අනූ ගණන් වල කට්ටියක් රෑ ගමනක් යද්දී කෑමට හෝටලයක වාහනේ නවත්තලා. ඒ වෙලේ කඩේ වාහන ගමන් තිබිලා තියෙන්නේ. ඒ පාර මුදලාලි ඉතිරි උන රොටි වගයක් එළවලු එක්ක එකතු කරලා රත් කරලා දීලා.

    මම දන්නේ එහෙම එකක්.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    @Kalegana ඔයාගේ අදහස මොකක්ද?

    මම අහලා තියෙන්නේ අපේ රටේ කෑමක් විදියට. අනූ ගණන් වල කට්ටියක් රෑ ගමනක් යද්දී කෑමට හෝටලයක වාහනේ නවත්තලා. ඒ වෙලේ කඩේ වාහන ගමන් තිබිලා තියෙන්නේ. ඒ පාර මුදලාලි ඉතිරි උන රොටි වගයක් එළවලු එක්ක එකතු කරලා රත් කරලා දීලා.

    මම දන්නේ එහෙම එකක්.
    ඔය කියන කතාවත් මම අහල තියනවා.

    එත් මමත් හිතන්නේත් ඉන්දියාවේ කියල. මෙහෙ තියන දකුණු ඉන්දියානු හැම කඩේකම වගේ කෝතු පරොට කියල තියන. එක ලංකවේ කොත්තුව වගේ රොටි කපල තියෙනේ, උනුත් එක එක විදියට හදනවාහැබැයි ලංකවේ තරම් කොලිටියක් නෑ. මම මෙහෙ ඉන්න දකුණු ඉන්දියානු වයසක අයගෙන් එහෙම අහල තියනව කොතු පරොට ඉස්සරත් කාල තියනවද කියල. උන් ඔව් ඉස්සර පොඩි කලෙත් කාල තියනව ඒ අය.

    මේ කුවේට් තියන දකුණු ඉන්දියානු කඩේක මෙනු එකේ තියන කොත්තුව
    ssaa.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය කියන කතාවත් මම අහල තියනවා.

    එත් මමත් හිතන්නේත් ඉන්දියාවේ කියල. මෙහෙ තියන දකුණු ඉන්දියානු හැම කඩේකම වගේ කෝතු පරොට කියල තියන. එක ලංකවේ කොත්තුව වගේ රොටි කපල තියෙනේ, උනුත් එක එක විදියට හදනවාහැබැයි ලංකවේ තරම් කොලිටියක් නෑ. මම මෙහෙ ඉන්න දකුණු ඉන්දියානු වයසක අයගෙන් එහෙම අහල තියනව කොතු පරොට ඉස්සරත් කාල තියනවද කියල. උන් ඔව් ඉස්සර පොඩි කලෙත් කාල තියනව ඒ අය.

    මේ කුවේට් තියන දකුණු ඉන්දියානු කඩේක මෙනු එකේ තියන කොත්තුව
    ssaa.jpg
    මම ඉන්දියාවේ කොත්තු රොටි දැකලා නෑ.
    හොයලා බලලා ත්‍රෙඩ් එකක් දාන්නම්කො
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,944
    21,461
    113
    කොතු පරෝට කියල බලන්න. තියනව. අපේ කොත්තු රසත් මදි.
    ජනතා ජෝන් වගේ අඩු කුලේ අය තමයි කොත්තු කන්නේ :rolleyes:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    කොතු පරෝට කියල බලන්න. තියනව. අපේ කොත්තු රසත් මදි.
    කොත්තු කියන්නෙ මිඩිල් ඊස්ටන් කුසීන් එකක්.

    හොටෙල් ෆීල්ඩ එක කාපු බුවාලා දෙන්නා දන්නෙ නෑ ඒක.😂
     
    • Like
    Reactions: NRTG