ගෙප්පගෙ පඩේ..

AnuradhaRa

Well-known member
  • අර පඩ ගැන ත්‍රෙඩ් ගොඩක් දාල තිබුණෙ.. geppa ද, මොකාද මංද

    ඒකෙ තිබුණ පොඩි වාක්‍යයක්. කාටවත් ඒක තේරිල තිබුණෙ නෑ..
    මට නං ඒ වෙලාවෙම තේරුණා..:lol:

    මට පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් ටික හොයල දියල්ල.. මම ඒ කොටස වෙනම දාන්නං.. උගෙ වචනවලින්ම කියන එක හොඳයි :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබට ඉතින් අද මනෝ පාරක් ගහද්දිනේ මිටර් වුනේ ඇත්ත කියන්න අතින් යන්නේ නැහැ හෙක්
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    laugh8kb.gif