අර පඩ ගැන ත්‍රෙඩ් ගොඩක් දාල තිබුණෙ.. geppa ද, මොකාද මංද
ඒකෙ තිබුණ පොඩි වාක්‍යයක්. කාටවත් ඒක තේරිල තිබුණෙ නෑ..
මට නං ඒ වෙලාවෙම තේරුණා..
මට පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් ටික හොයල දියල්ල.. මම ඒ කොටස වෙනම දාන්නං.. උගෙ වචනවලින්ම කියන එක හොඳයි