ගෙම්බංගෙන් කරදරේ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    ගෙම්බංගෙන් කරදරේ

    මචං, ඇයි බන් ගෙම්බො අපිට බය නැතුව කාමරේටම කොහෙන් හරි රිංගල එන්නෙ? :angry: එකම ගෙම්බ හැමදාම එනව බන් මල වදයක්.. උගෙ දේහ ලක්ෂණ වලින් කියන්නෙ ඌ එකම ගෙම්බ... අෑතට ගිහින් දැම්මත් ඌ සෑහෙන දුර ‍ගෙවාගෙන ආයෙමත් කාමරේටම එනව.. මට මුන්ව මරන්න බෑ. පිලියමක් කියපල්ලකෝ... :sorry::sorry::sorry::angry::angry::angry::oo::oo:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    okun eliyata demmath gedra dihata harila watenne.mama nam karanne mallakata dala 3 km.4km wage athkata gihin danawa ethkota enne neha.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචං, ඇයි බන් ගෙම්බො අපිට බය නැතුව කාමරේටම කොහෙන් හරි රිංගල එන්නෙ? :angry: එකම ගෙම්බ හැමදාම එනව බන් මල වදයක්.. උගෙ දේහ ලක්ෂණ වලින් කියන්නෙ ඌ එකම ගෙම්බ... අෑතට ගිහින් දැම්මත් ඌ සෑහෙන දුර ‍ගෙවාගෙන ආයෙමත් කාමරේටම එනව.. මට මුන්ව මරන්න බෑ. පිලියමක් කියපල්ලකෝ... :sorry::sorry::sorry::angry::angry::angry::oo::oo:

    gembo okkoma roughly eka wage machan. wena ekek wennathi
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මචං, ඇයි බන් ගෙම්බො අපිට බය නැතුව කාමරේටම කොහෙන් හරි රිංගල එන්නෙ? :angry: එකම ගෙම්බ හැමදාම එනව බන් මල වදයක්.. උගෙ දේහ ලක්ෂණ වලින් කියන්නෙ ඌ එකම ගෙම්බ... අෑතට ගිහින් දැම්මත් ඌ සෑහෙන දුර ‍ගෙවාගෙන ආයෙමත් කාමරේටම එනව.. මට මුන්ව මරන්න බෑ. පිලියමක් කියපල්ලකෝ... :sorry::sorry::sorry::angry::angry::angry::oo::oo:

    මචන් කරන්න තියන එකම දේ ඈතකට ගෙනිහින්දාපන්....එකම ගෙම්බා එන්නෙ එකම තැනට හැමදාම....උන්ට ගේ ගෙම්බො කියල කියන්නෙ....මම දවසක් එකෙක්ගෙ පිටේ පේන්ට් ටිකක් ගාල ශොපින් බෑග් එකක දාල කිලෝමීටරයක් විතර දුරින් තියන මඩ වලකට අරන් ගිහින් දැම්ම....පහුවදා හවස බඩු ගෙදර....අඩු තරමෙ කිලෝමීටර් දෙක තුනක් ඈතට අරන් ගිහින් විසි කරපන්....එතකොට ආය එන්න බෑ.... නැතුව හරියන්නෙ නෑ....මරන්න එපා පව්