ගෙම්බා මැෂිමක් තියෙනවා.
මචන්ලා,
පහුගිය ටිකේ පරන ගෙම්බා මැෂින් වලට ලොකු ඉල්ලුමක් තිබ්බා නේද.
නිවාඩුවට ගමේ ගියා. එහෙ පොරක් සෙට් වෙලා කිව්වා ගෙම්බා මැෂිමක් තියෙනවා Business එකක් කතා කරන්න කියලා.
එළකිරියේ කවුරුත් ඉන්නවාද ඔය Subject එක කරන.
ඉන්න කෙනක් Reply එකක් දාන්න.

side eke gembek inna nisa wennethi 