ගෙම්බා මැෂිමක් තියෙනවා.

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ගෙම්බා මැෂිමක් තියෙනවා.

    මචන්ලා,

    පහුගිය ටිකේ පරන ගෙම්බා මැෂින් වලට ලොකු ඉල්ලුමක් තිබ්බා නේද.

    නිවාඩුවට ගමේ ගියා. එහෙ පොරක් සෙට් වෙලා කිව්වා
    ගෙම්බා මැෂිමක් තියෙනවා Business එකක් කතා කරන්න කියලා.

    එළකිරියේ කවුරුත් ඉන්නවාද ඔය Subject එක කරන.
    ඉන්න කෙනක් Reply එකක් දාන්න.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Monawada Gemba machine kiyanne?

    Monawada Gemba machine kiyanne?

    Monawada Gemba machine kiyanne?

    Monawada Gemba machine kiyanne?

    Monawada Gemba machine kiyanne?

    machan issara apu swing machine wargayak eka godak paranai.eke mark ekak thiyenwa gebek inna ape gedara thiyenwa ekak,ape gedarata apu bass kenekuth eka illuwa salli walata api dunne na eka mathka satahanak widihata thiya gathha dan kiyak denwalu da okata
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    machan issara apu swing machine wargayak eka godak paranai.eke mark ekak thiyenwa gebek inna ape gedara thiyenwa ekak,ape gedarata apu bass kenekuth eka illuwa salli walata api dunne na eka mathka satahanak widihata thiya gathha dan kiyak denwalu da okata

    apoi ape thiynwa gemba macine ekak.
    wade kiynne macine eke uda kalla na.
    yata frame idan thiynne.

    e tikath loweth barai ehemehe karannath amarui :lol::lol:

    yakada kilo bara ganak athi :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තියෙන කෙනෙක් 4ටෝ 1ක් දාපල්ලකෝ මම දැකල නැහැ
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තියෙන කෙනෙක් 4ටෝ 1ක් දාපල්ලකෝ මම දැකල නැහැ

    19515.jpg

    19515_2.jpg