ගෙයක් හදද්දි බට දාන්න

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගෙයක් හදනකොට බට දාද්දි (plumbing) සහ වයරින් කරද්දි සැලකිය යුතු කරුනු මොනවද බන්? ගෙවල් හදලා එක්ස්පීරියන්ස් තියෙන අය කියපන්කො පොඩ්ඩක්.

    REP 28+ ගානේ දෙනව... :P
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ewata wenama plan ekak andinna ona.
    Wiring plan ekak
    Gedara bitti yanakota, wiring karana kenath ekathu wenna ona.
    Passe kadala hadanna yanna ona ne ethakota

    කරන කෙනෙක් නැද්ද හොද? හොයාගන්නෙ කොහොමද?
    REP 28+
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Wathura bata daddi puluwan tharam walalanne nathuwa eliyen bata danna. Bathroom athule bata dala cement walin kapararu karanna kalin water pressure karala dawas dekak wage wathura dala balanna. Leak unoth hoyaganna puluwan. Naththam Kapararu karala tile alluwata passe leak unoth iwarai. Aye kadanna wenawa.

    Anith ela electricity waladith puluwan tharam breakers walata kadala wiring eka karaganna. Ethakota mokakhari kamarayaka wage repair ekak nam breaker eka off karama hari. Dan mathakath na bun owa.
     
    • Like
    Reactions: Sanuka87

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ස්ලැබ් එකේ බට දානකොට ලගම හිටපන්..... හැම සෙක්ශන් එකකම, ස්ලැබ් එකට නැගල, ෆොටෝ ගහගනින්...... බාස් කියයි..... ඕන් නෑ මහත්තය මට මතකයි බට දාපු හැටි කියල...... ඒ උනාට කමක් නෑ..... ෆොටෝ ගහගනින්..... අත්දැකීමෙන් කියන්නෙ..... වයර් අදින දවස් වෙනකොට, බාස්ට මෙලෝ දෙයක් මතක නෑ......!!
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    ස්ලැබ් එකේ බට දානකොට ලගම හිටපන්..... හැම සෙක්ශන් එකකම, ස්ලැබ් එකට නැගල, ෆොටෝ ගහගනින්...... බාස් කියයි..... ඕන් නෑ මහත්තය මට මතකයි බට දාපු හැටි කියල...... ඒ උනාට කමක් නෑ..... ෆොටෝ ගහගනින්..... අත්දැකීමෙන් කියන්නෙ..... වයර් අදින දවස් වෙනකොට, බාස්ට මෙලෝ දෙයක් මතක නෑ......!!
    Aniwa. Anith eka Finishing wahalak nam Wahaleth wire adiddi Sheet danna kalin photo tikak gahaganna. Mokak hari repair ekakadi Sheet okkoma galawanna one na ethakota.
     
    • Like
    Reactions: Sanuka87

    janith.lakmina

    Active member
  • Feb 28, 2011
    325
    188
    43
    elec walata Ploycrome pipe dapan.. KIK danda epa diranawa. Plumbing nan 1000 uPVC dapan ona brand ekakin.. 600 uPVC and 400 uPVC are not recommended for water supply pipes. Draininge walata prashnayak na..
     
    • Like
    Reactions: Sanuka87

    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    Take a plan and take pictures as much as possible (refering to plan). Put cement cubes in between metal mesh and the slab . Otherwise it is possible damage PVC pipes.
     
    • Like
    Reactions: Sanuka87

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    slab eke bata daaddi puluwan tharam podi bata daanna
    anwasya vidiyata loku bata daanna epaa
    leak wenna patan gannawa

    wayarin baasla kemathi loku bata daanna
    unta leesi wire tika ringawanna
     
    • Like
    Reactions: Sanuka87

    Aser

    Member
    Nov 24, 2017
    23
    21
    3
    කරන කෙනෙක් නැද්ද හොද? හොයාගන්නෙ කොහොමද?
    REP 28+
    Mamanan kiyanne samanya gedarakata electrical, plumbing drawing andinna epa. Puluwannan vada hodai. Eth api amaruwen salli hoyanne gedara hadanne. Ewata viyadam karana eka aparade.

    Anika plumbing bata daaddi thani thattuwata vada thiyena geyaknan hema welama bath room eka paththakata ganna try karanna. Ethakota,
    1. Viyadama aduy bata hathara vate nathi nisa.
    2. Bata peenne na hema theninma. Eka paththaka vitharai peenne.

    Puluwan tharan hoda gauge ekakin daanna. Ayeth repair enne nathi wenne.
    Salli viyadam karanna puluwannan PPR bata valin daanna. Life time sure ewa.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    අම්මෝ සදුදා slab එක දැම්මේ. තනියම condute දාන්න ගිහින් තාම කකුල් රිදේනවා. වයරින් එකනම් plan කරන්න ඔනේ බන්. මන් මුලින්ම කරා. මෙකෙත් දන්න උන්හෙන් උපදෙස් ගත්තා. අපේ company එකේ ඉලෙක්ට්‍රිකල් කරන සෙට් එකට කියලා අඩුපාඩු හදා ගත්තා. උන් සල්ලි වලට කරපු එවත් ටිකක් පෙන්නුවා. අන්තිමට හවස 3 ට විතර net එක උස්සලා දීලා. පහුවදා උදේ 7ට slab එක දානවා කියලා බට දාන්න කිවා. අප්පෝ මටනම් එපා උනා. 🤣🤣🤣. කවුරු හරි අල්ලහෙන වැඩේ කරගනින් හොද දන්න එකෙක්.
     
    • Like
    • Dislike
    Reactions: CV6119 and jcj

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වතුර බට දාද්දි එකම් වර්ගයකින් බට ගනින්. එස්ලෝන් වගේ එකක් ගනින්. මතක ඇතුව ජොයින්ට්, ටී, එල්බෝ වගේ කෑලිත් ඒ ගත්තු වර්ගෙන්ම ගන්න. සමහර බෑන්ඩ් වල අමතර කෑලි අනිත් වර්ගේ බටේකට ගැහුවට 100% හරියට ෆිට් නොවන අවස්ථා තියනවා. විශේෂයෙන්ම ජොයින්ට් වර්ග. මට වෙච්ච වැඩක් කියන්නම්. එස්ලෝන් බටවලට , ආර්පිකෝ ජොයින්ට් , ටී , එල්බෝ 100%ක් හරියට සෙට් වෙන්නෙ නැහැ. පොඩි පොඩි ලීක් සෙට් වෙනවා. අන්තිමට මට ආයෙත් එස්ලෝන්වලින්ම බඩු දාලා වැඩේ කරන්න උනා.
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හරියට installation report ඒකකට wiring ඒක කලානම් සැහෙන්න වටිනවා ..conduit plan එකයි wiring plan එකයි තියනවනම් පස්සේ කාලේක සැහෙන්න වටිනවා.. ඒත් ඒම වෙන්නේ නැනේ :confused: