Ewata wenama plan ekak andinna ona.
Wiring plan ekak
Gedara bitti yanakota, wiring karana kenath ekathu wenna ona.
Passe kadala hadanna yanna ona ne ethakota
Aniwa. Anith eka Finishing wahalak nam Wahaleth wire adiddi Sheet danna kalin photo tikak gahaganna. Mokak hari repair ekakadi Sheet okkoma galawanna one na ethakota.ස්ලැබ් එකේ බට දානකොට ලගම හිටපන්..... හැම සෙක්ශන් එකකම, ස්ලැබ් එකට නැගල, ෆොටෝ ගහගනින්...... බාස් කියයි..... ඕන් නෑ මහත්තය මට මතකයි බට දාපු හැටි කියල...... ඒ උනාට කමක් නෑ..... ෆොටෝ ගහගනින්..... අත්දැකීමෙන් කියන්නෙ..... වයර් අදින දවස් වෙනකොට, බාස්ට මෙලෝ දෙයක් මතක නෑ......!!
Mamanan kiyanne samanya gedarakata electrical, plumbing drawing andinna epa. Puluwannan vada hodai. Eth api amaruwen salli hoyanne gedara hadanne. Ewata viyadam karana eka aparade.කරන කෙනෙක් නැද්ද හොද? හොයාගන්නෙ කොහොමද?
REP 28+
